ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය

Shand5008

Active member
  • Jul 2, 2017
    330
    75
    28
    ඔව් ඉතින් ජපන්නු දැන් ඉන්නේ නම් සිල්ගත්ත බලල්ලු වගේ නිසා මේවා වෙන්න බෑ වගේ පේන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
    yes:angry::angry:

    bump
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    911
    65
    28
    සංසාරය කෙතරම් භයානකද ?

    සංසාරය කෙතරම් භයානකද ?
    සංසාරයේ ජිවත් වෙන අපි මෙවැනි දුක් ඕනේ තරම් විද ඇත.
    ඉදිරියටත් මුහුණ දිය හැකිය.

    නොපමාව කුසල් දහම් වල යෙදෙන්න.
    නිවන් දකින්න උත්සාහ කරන්න .
    මේ අප්‍රමාණ දුක් සහිත සසරෙන් ගැලවෙන්න උත්සාහ කරන්න


    visit http://www.aathaapi.org/