ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,674
    657
    113
    කඩුවෙල
    ඉස්සර ෆැසිස්ට් වාදී රටවල කොහොමත් වද කරල තමයි මරණ්නෙ; ඒකාලෙ මානව හිමිකම් කියල දෙයක් තිබුනෙ නෑනෙ. ලංකාවෙ උඩරට නීතිය බෙල්ල කප එහෙම නැත්තං , වතුරෙ ගිල්ලවල මරණ එක, හැබැයි ඕවට අදටත් කැමති අය ඉන්නවා. තව චොර එකක් තිබුනා පුබක් ගස් 2 කක බැඳල කපන එක, මේවා ඒකාලෙ හැටියට හොඳයි අදට ගැලපෙන්නෙ නෑ.

    භීෂණ කාලෙ අපේ රටේ වධකාගාර වල දීපු වධ බලපන්කො. කොච්චර දරුණුද කියලා. හැබැයි ඒව කරපු එකෙක් වත් අද නෑ. හිටියත් එක්කො පිස්සු. නැත්නම් මොකක් හරි ලෙඩක් හැදිලා විඳවනව ටහිකෙන්න. සති දෙකකට විතර උඩදි ඉරිදා රිවිරෙ ගියා උන් ගැන ආටිකල් එකක්.

    ජපන්නු විතරක් නෙමෙයි, ජර්මනුන්ගෙ ඖස්ච්විට්ස් වධ කඳවුරෙත් මිනිස්සුන්ව ඔහොම දරුණු විධියට පරීක්ෂණ වලට ලක් කරල තියෙනවා. ජෝසප් මෙන්ගේල් කියන ඩොකා තමා ඒව කරල තියෙන්නෙ. ලේ කැටිගැහෙන කෙමිකලෙකක් ඇඟට ඉන්ජෙක්ට් කරලලේ කැටිගැහිලා මිනිහා මැරෙන්න කොච්චර වෙලා යනවද බැලුවලු. හැබැයි මෙහෙම මිනිස්සුන්ට වධ දීල හොයාගත්තුවයින් පහු කාලෙ සෑහෙන මිනිස් ජීවිත ප්‍රමාණයක් බේරගෙන තියෙනවා.

    නිර්වින්දනය හොයාගන්න කලින් ඔපරේෂන් කලේ අමුවෙන් තමා. අමුවෙන් කිව්වට අමුවෙන්ම නෙමේ :P ඩොකයි ලෙඩයි දෙන්නම කන පැලෙන්න ගසනවලු. අද කාලෙ මිනී එම්බාම් කරනව වගේ :baffled:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,674
    657
    113
    කඩුවෙල
    රුසියානුවොත් කරල තියෙනවා මෙහෙම භයානක පරීක්ෂණයක්. Russian sleep experiment කියල ගූග්ල් කරල බලන්න.