ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,630
    394
    83
    Matara
    hamadamath wage patta post ekak
    thanks machan
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    11,122
    1,591
    113
    මමත් මෙච්චරකල් හිතාගෙන හිටියේ ජපානේ ඉන්න අහින්සක මිනිස්සුන්ටනෙ පරමානු බෝම්බ හෙලුවේ කියලා,ඒත් මේක කියෙව්වට පස්සෙනම් එහෙම හිතෙන්නේ නෑ.එත් මම දන්නේ නෑ ජපනුන්ට පරමානු බෝම්බ දැම්මට පස්සෙද කලින්ද මේවා උනේ කියලා..කොහොම උනත් වැදගත් ලිපියක්..කියවනකොට සසර කලකිරිනවා...කොහොමද උන් මේවා කරේ කියලා...
     

    N♥K_forever

    Member
    Jul 23, 2011
    2,786
    213
    0
    Everywhere
    ත්‍රෙඩ් දාන එක නවත්වලා දාන්න කියලා හිතාගෙන හිටියේ.පස්සේ අපේ එකෙක් කියපු නිසාම වැඩේට බැස්සේ.

    kollo meka ahapan..

    mama uibe hama ekama kiyawanwa..mata comment danna welawak naha bn !
    ube wade agaya karnawa mama ,,api hamoma
    but athalossak innwa mekata wala balanna ena un

    un kyna dewal padekata ganan nogena uba ube wade krapan !
    JAYA !
     
    Nov 11, 2014
    2,555
    181
    0
    Gampaha
    ඉස්සර ෆැසිස්ට් වාදී රටවල කොහොමත් වද කරල තමයි මරණ්නෙ; ඒකාලෙ මානව හිමිකම් කියල දෙයක් තිබුනෙ නෑනෙ. ලංකාවෙ උඩරට නීතිය බෙල්ල කප එහෙම නැත්තං , වතුරෙ ගිල්ලවල මරණ එක, හැබැයි ඕවට අදටත් කැමති අය ඉන්නවා. තව චොර එකක් තිබුනා පුබක් ගස් 2 කක බැඳල කපන එක, මේවා ඒකාලෙ හැටියට හොඳයි අදට ගැලපෙන්නෙ නෑ.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,793
    384
    83
    in My WolRd.
    අම්මෝ ..මේ මිනිස්සු පුදුම පවු ටිකක් කරලා තියෙන්නේ මෙහෙම විදවලා මැරෙන්න ...කවුද දන්නේ අපිත් කලින් ආත්මේ මෙහෙම මැරුණද කියල..:D. මේ සමහර සොයාගැනීම් නිසා අද මිනිසුන්ගේ ජීවිතය රෝග වලින් ආරක්ෂා වෙනවා ..එත් ඒ වෙනුවෙන් මෙහෙම දස වධ දීලා මිනිස්සු මරලා ඒවා ලබාගෙන වැඩක් තියෙනවද ..?

    ..තොරතුරු බෙදා ගත්තට ස්තුතියි ...රේප් ++8
     
    Last edited:
    • Like
    Reactions: HarshaLulzSec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    4,025
    3,190
    113
    Ratnapura
    N♥K_forever;19441397 said:
    kollo meka ahapan..

    mama uibe hama ekama kiyawanwa..mata comment danna welawak naha bn !
    ube wade agaya karnawa mama ,,api hamoma
    but athalossak innwa mekata wala balanna ena un

    un kyna dewal padekata ganan nogena uba ube wade krapan !
    JAYA !

    :yes:
     

    waligamaya

    Well-known member
  • ඉස්සර ෆැසිස්ට් වාදී රටවල කොහොමත් වද කරල තමයි මරණ්නෙ; ඒකාලෙ මානව හිමිකම් කියල දෙයක් තිබුනෙ නෑනෙ. ලංකාවෙ උඩරට නීතිය බෙල්ල කප එහෙම නැත්තං , වතුරෙ ගිල්ලවල මරණ එක, හැබැයි ඕවට අදටත් කැමති අය ඉන්නවා. තව චොර එකක් තිබුනා පුබක් ගස් 2 කක බැඳල කපන එක, මේවා ඒකාලෙ හැටියට හොඳයි අදට ගැලපෙන්නෙ නෑ.

    :yes::yes: