ත්රෙඩ් දාන එක නවත්වලා දාන්න කියලා හිතාගෙන හිටියේ.පස්සේ අපේ එකෙක් කියපු නිසාම වැඩේට බැස්සේ.
N♥K_forever;19441397 said:kollo meka ahapan..
mama uibe hama ekama kiyawanwa..mata comment danna welawak naha bn !
ube wade agaya karnawa mama ,,api hamoma
but athalossak innwa mekata wala balanna ena un
un kyna dewal padekata ganan nogena uba ube wade krapan !
JAYA !
එත් මම දන්නේ නෑ ජපනුන්ට පරමානු බෝම්බ දැම්මට පස්සෙද කලින්ද මේවා උනේ කියලා..
ඉස්සර ෆැසිස්ට් වාදී රටවල කොහොමත් වද කරල තමයි මරණ්නෙ; ඒකාලෙ මානව හිමිකම් කියල දෙයක් තිබුනෙ නෑනෙ. ලංකාවෙ උඩරට නීතිය බෙල්ල කප එහෙම නැත්තං , වතුරෙ ගිල්ලවල මරණ එක, හැබැයි ඕවට අදටත් කැමති අය ඉන්නවා. තව චොර එකක් තිබුනා පුබක් ගස් 2 කක බැඳල කපන එක, මේවා ඒකාලෙ හැටියට හොඳයි අදට ගැලපෙන්නෙ නෑ.
Thanks
ThanksPatta thread
Thanksbump
2 veni kotasa heta kiyavanna ona