ජපානයෙන් ට්‍රිලියනයක පොලී රහිත ණය ආධාරයක්! 😳😳😳😳

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ජපානයෙන් යෙන් ට්‍රිලියනයක ණය ආධාරයක් හොඳේ? (ටැපලුණා)

    ඩොලර් බිලියන 8 කට ළඟයි යකෝ. පිස්සු හිකෙයි කිව්වලු. දැක්කද stock market නගින හැටි. 😳😳

    පට්ට සීන් එක කියන්නෙ සමහරවිට ජපන් වාහනවල import tax එක වෙනස් වෙයි.


    ඔය හැම රටක්ම ණයයි ! ඉතින් ඔය එකෙක්ටවත් ණය දෙන්න බෑ ...ඔය තරම් වෙන රටකට !
    Japan - External Debt ----> 4.77 trillion :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    United States - External Debt ----> 30.4 trillion
    China - External Debt ----> 13 trillion
    Australia - External Debt ----> 1.83 trillion

    ලිස්ට් එක බලාගනින් පහලින්
    https://en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ජපානයෙන් යෙන් ට්‍රිලියනයක ණය ආධාරයක් හොඳේ? (ටැපලුණා)

    ඩොලර් බිලියන 8 කට ළඟයි යකෝ. පිස්සු හිකෙයි කිව්වලු. දැක්කද stock market නගින හැටි. 😳😳

    පට්ට සීන් එක කියන්නෙ සමහරවිට ජපන් වාහනවල import tax එක වෙනස් වෙයි.


    මෙව්වා දාන්ට කළිං පෙසැර් පෙති ගන්ට මතක් කොරහං.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ


    ඔය හැම රටක්ම ණයයි ! ඉතින් ඔය එකෙක්ටවත් ණය දෙන්න බෑ ...ඔය තරම් වෙන රටකට !
    Japan - External Debt ----> 4.77 trillion :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    United States - External Debt ----> 30.4 trillion
    China - External Debt ----> 13 trillion
    Australia - External Debt ----> 1.83 trillion

    ලිස්ට් එක බලාගනින් පහලින්
    https://en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt
    Gdp ekath blpn
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    owa danna epa danma, mahindaya ayet ewi

    ඩොලර් තියෙනවා කියල ආරංචියක් ආව guys

    1652373690531.png
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    පිස්සුද බන්. උන්ගේ යෙන් එකත් මාර වීක් වෙලා තියෙන්නේ. ඒ අස්සේ උන්ගේ තියෙන ණයත් මාර වැඩී. ඔච්චර ගානක් නම් කීයටවත් දෙන්නේ නෑ. උන්ට දෙන්නත් නෑ.

    Japan's long-term debt exceeds 1 quadrillion yen for first time: MOF​

    TOKYO: The Japanese government's long-term debt topped 1 quadrillion yen (US$7.67 trillion) for the first time in the fiscal year ended in March, the Ministry of Finance said on Tuesday, highlighting the pain of the industrial world's heaviest public debt.

    Outstanding long-term debt reached 1,017.1 trillion yen, rising for the 18th year in a row.

    Including Treasury bills and other borrowing, Japan's national government debt amounted to 1,241.3 trillion yen, more than twice the size of its US$5 trillion economy.

    The national government debt rose by 24.8 trillion yen from a year earlier, hitting a record for the sixth straight year.

    Japan aims to achieve a primary budget surplus, excluding new bond sales and debt servicing costs, by the March 2026 fiscal year-end, but that is seen as an elusive target due to the rounds of heavy spending to fund the cost of coping with the COVID-19 pandemic.

    Link
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බැහැලා තමයි තියෙන්නෙ. Crypto හිකිල්ලෙ සැර එන්න ගත්තට පස්සෙ ඕක තව බහිනවා. කියන විදිහට ණය ලැබුණොත් එන USD dump එකේ හැටියට 270-290 අතර stable වෙයි. 450 ට විතර Tether, 400 ට විතර පිටකොටු ඩොලර් ගත්ත හැත්තට දැන්ම තිහ හතලිහක පාඩුවකට මාරු කරගන්න තමයි තියෙන්නෙ. අස්ප ගණන්වලට වාහන ගත්ත මෝඩයන්ටත් එච්චරයි. තව සති දෙක තුනකින් ලෙසටම හුකා ගන්න පුළුවන්. 🤣🤣🤣
    Crypto kelaweegena yaddi usd dumo wrnne nane bn
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මහින්ද පැනලා යනවා කියලා 2015 පොටෝ දාපු දවසෙ ඉදන් ඉන්දරය කියන ඒවා ෂුවර් නැහැ. දැන් සයිකොද කොහෙද මේ හුට්ටට
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Gdp ekath blpn
    - https://en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt
    ඔය මම දාපු ලින්ක් එකේ තියෙනවා... ඔය ගෙවන්න තියෙන ණය ප්‍රමාණය ඒ ඒ රටේ GDP එකෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියන එක !
    ඒකෙන් බලාගන්න පුලුවන් ඔය රටවල්වලට තමන්ගේ ණය ගෙවන්න බැරි බව ලේසියෙන් ! ණය සුළු වශයෙන් ගෙවමින් රටවල් කරගෙන යන හැටි ...

    ඇමරිකාවේ ණය Clock එක --> https://www.usdebtclock.org/

    ඕක මම කියන එකක් නෙමෙයි ලෝක financial and economic අංශය ගැන දැනුවත් අයගෙන්... ඒ පිළිබද තියෙන ලිපි සම්මන්ත්‍රණ වලට ඇහුන්කම් දුන්නොත් ඔයාලටම තේරුම් ගතහැකි... හැම රටක්ම දැඩි ණය බරින් ඉන්න බව....

    ඒ වගේම හැම රටක්ම අනවශ්‍ය ලෙස Covid වලට දාපු Lockdown නිසා .. රටවල් වල ආර්ථිකය ඇනහිටපු එකට පිළිතුරු ලෙස රටවල් අනවශ්‍ය ලෙස සල්ලි අච්චු ගහල තව කෙලව ගෙන ඉන්නේ...

    ලංකාවට ඔය වගේ ලොකු උදව්වක් ලැබෙන එකක් නැහැ !

    Refer :
    - https://economynext.com/us-fed-to-s...s-pressuring-sri-lanka-style-soft-pegs-89931/
    - https://www.investopedia.com/articles/markets/052516/japans-case-study-diminished-effects-qe.asp