කෝ ඉතිං අපිට පෙට්රල් නෑනෙ තාම
ඇඟට දැනෙන වෙනසක් වෙන්න තව කොච්චර කල් යයිද? සතියක්?
ඇඟට දැනෙන වෙනසක් වෙන්න තව කොච්චර කල් යයිද? සතියක්?
Thanks විතරයට. හැබැයි ඕක ගහන්න ඕනේ construction material නම් Japan වළින් import වෙයි. එතකොට ලංකාවට ඔය ඔක්කොම investment එකේ සල්ලි එන්නේ නෑ.කඩ්ඩ thread එකේ දාපු එකක්.
සපුගස්කන්ද is a pipe leaking, rusting load of fuck that can only refine heavy and sour crude from like Iran or so. Even at full capacity, it can't supply even 50% of the country. While in full capacity, it produces so much of useless by products that it has become easier to import refined fuel at higher prices than finding places to store that rubbish. It's closed for months on end now anyway.
It was built by Iran of all places, when we were still a dominion of UK and in a beautiful year that the Baiyas will be proud of.It just emits out valuable stuff like hydrogen, methane that we can otherwise compress and use. It also burns off all the sulfer in the crude, which is a valuable byproduct we could use for sulphuric acid production.
If Sri Lanka has a nice, 21st century oil refinery that produces actually usable fuels from a wide range of crude types, and preserves the valuable byproducts like hydrogen, methane, sulfer, and more importantly, runs efficiently without wasting crude, we can make it a money printing machine. We can produce immediately resellable products like av gas and bunker oil right here and sell for dollars at the ports and airports, instead of having to import those as well. Same goes for other stuff. There's a reason that every country tries to process their own crude instead of buying refined fuel.
බලාගාරයෙ වැදගත්කම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
උඩ දාල තියෙන ඉලක්කම් හරිද කියල නම් මම දන්නේ නෑ. හැබැයි ජපානය උදව් කරන්න නියමිතයි.
ජපානේ උදව් කරන්නේ රනිල්ට නෙවෙයි. ජේ ආර් ට සහ ජේ ආර් ගේ රටට. රාජපක්සලා පහුගිය අවුරුදු ටිකේ ඒකත් නැති කර ගත්තා ජපන් ප්රොජෙcට් කැන්සල් කරල චීනට පුක දෙන්න ගිහින්