ජපානයෙන් යෙන් ට්‍රිලියනයක් දෙනවා කිව්වාම සෝස් ඉල්ලපු කට්ටිය එන්ඩෝ.. 🤣 🤣

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    කඩ්ඩ thread එකේ දාපු එකක්. 😊

    සපුගස්කන්ද is a pipe leaking, rusting load of fuck that can only refine heavy and sour crude from like Iran or so. Even at full capacity, it can't supply even 50% of the country. While in full capacity, it produces so much of useless by products that it has become easier to import refined fuel at higher prices than finding places to store that rubbish. It's closed for months on end now anyway.

    It was built by Iran of all places, when we were still a dominion of UK and in a beautiful year that the Baiyas will be proud of. 😉😂 It just emits out valuable stuff like hydrogen, methane that we can otherwise compress and use. It also burns off all the sulfer in the crude, which is a valuable byproduct we could use for sulphuric acid production.

    If Sri Lanka has a nice, 21st century oil refinery that produces actually usable fuels from a wide range of crude types, and preserves the valuable byproducts like hydrogen, methane, sulfer, and more importantly, runs efficiently without wasting crude, we can make it a money printing machine. We can produce immediately resellable products like av gas and bunker oil right here and sell for dollars at the ports and airports, instead of having to import those as well. Same goes for other stuff. There's a reason that every country tries to process their own crude instead of buying refined fuel. 👍

    බලාගාරයෙ වැදගත්කම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
    Thanks විතරයට. හැබැයි ඕක ගහන්න ඕනේ construction material නම් Japan වළින් import වෙයි. එතකොට ලංකාවට ඔය ඔක්කොම investment එකේ සල්ලි එන්නේ නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    උඩ දාල තියෙන ඉලක්කම් හරිද කියල නම් මම දන්නේ නෑ. හැබැයි ජපානය උදව් කරන්න නියමිතයි.

    ජපානේ උදව් කරන්නේ රනිල්ට නෙවෙයි. ජේ ආර් ට සහ ජේ ආර් ගේ රටට. රාජපක්සලා පහුගිය අවුරුදු ටිකේ ඒකත් නැති කර ගත්තා ජපන් ප්‍රොජෙcට් කැන්සල් කරල චීනට පුක දෙන්න ගිහින්

    රනිල ජේ ආරි ගේ බෑනා කෙනෙක් නේද
    ජපන්නු jr ට ගරු කරනවා වගේම මැදමුලන ගන්කබර රාජපක්සලව ගණන් ගන්නේ නෑ ගොඩක් රටවල්
    චීන්නු සහ ඇෆ්රිකන් රටවල් කිහිපයක් විතරයි ඕකුන්ව ගණන් ගන්නේ
    රුසියාව වත් ඕකුන්ව ගණන් ගන්නේ නෑ කොච්චර දෙන්න ගියත්
    නන්දසේන ජනදිපයි උනාම ගිය රටක් මෙන්ෂන් කරපන්
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    Food Sauce GIF by McDonald's CZ/SK
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මූට කැරි ජපන්නු දම්මලා පෝලිමක් දාන්න ඕන