ජපානයේදි ගැටුමකින් මියගිය ශ්‍රී ලාංකිකයා...

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    ගැටුමකට මැදි වුනා කිව්වම අපි දන්නේ නෑනේ උෟ ගහගන්න ගියාද නැත්නම් අහක ඉඳල උෟට පොලු පාරක් වැදුනද කියලා...ලංකාවේ උන් බිව්වට පස්සේ අල්ලගන්නේ පැත්තක ඉන්න අහිංසක ඩයල් ඵකක් තමා උන්ගේ අැඟේ පතේ හයිය පෙන්නන්න..මූූත් දැක්කහම කියන්න පුළුවන් ඒ වගේ ඩයල් ඵකක්..අන්තිමට මරපු උන් හොඳයි මූට තමා හැමෝම බණින්නේ.
     
    • Like
    Reactions: wtsamantha

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අනේ මන්දා බන් ලංකාවේ වැඩි දෙනෙක් ඉන්න පිට රටවල්වල අපේ එවුන් ඔය වගේ ගොන් පාට් දාන්න ගිහින් ඉල්ලන් කනවා. ඒ රටවල්වල තියෙන ලංකාවේ ගායකයෝ එන ෂෝ වලදීත් වලි දාගන්නවලු.

    ඔව්ව නම් බලන්න යන උන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ!
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ඔව්ව නම් බලන්න යන උන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ!
    අනේ මන්ද බන් අර බල්ලන්ගේ බලු ගති මතු වෙනවා වගේ ඕවත් ඉස්මතු වෙනවා. අපි ඉන්දියන් බංගලි පක්කො කල්ලෝ තරම් චා නැති උනත් මෙහෙම ගියොත් උන් ගානටම එනවා.