39 era anith okkoma atta![]()
.උඹට කියන්න අමතක උන දේකුත් කියන්නම් මචන්.
කවදාවත් ජපානේ කවුරුත් පාරක් තොටක් ගැන ඇහුවොත් කියන්නේ නෑ.අපිම ඒක හොයාගෙන යන්න ඕනේ phone එකෙන්. මම වැරදිනම් නිවැරදි කරපන් මචන්
.
ගොඩක් වටිනා පොස්ට් එකක්. රෙප් 9+

puluwan nam apita yanna one thanatath ekkan yai 
4. බයිසිකලය ලොක් කරන්නේ නැතිව නවත්වල යන්න පුළුවන්. කවදාවත් බයිසිකලයවත් ඒකෙ තිබ්බ බඩුවත් නැතිවෙන්නේ නෑ.
okanm boru ban / wahana nm ussanwa ona ekka

sirawata bn meka thamai tiyena aula, eeye re 7eleven ekakata yanna baladdi, mokek hari hu**k bike eke tibba torch eka galawan gihin.![]()



ලංකාවෙ නං වෙන්නෙ සුද්දියෙක් දැක්කහම අපේ උන් පැනි හලාගෙන පස්සෙන් යන එකනෙ.39 තියෙන එක පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා ඇති.
උදා: ටෝකියෝ වල මිනිස්සු ගොඩක් කලබලයි. අනික විදේශිකයෝ එහෙමත් ගොඩක් ඉන්නවා. නගෝයා පැත්තේ එහෙම වැඩි කලබලයක් නෑ. විදේශිකයොත් සාපේක්ෂව අඩුයි. මමයි වයිෆුයි පියාගෝ කියන සුපර්මාකට් එකට යන ගොඩක් වෙලාවට ආච්චිලා එහෙම වයිෆ්ගේ අතින් අල්ලාගෙන "කවායි කවායි" (cute) එහෙම කිය කියා විස්තර අහ අහ කතා කරනවා අපි එක්ක.මගේ වයිපරේට මට වැඩිය ගොඩක් හොදට ජපන් කතා කරන්න පුළුවන් හින්දා එයත් කියෝනව.
තව පාරේ එහෙම යද්දීත් තෙන්කි (කාලගුණය) ගැන එහෙම ආච්චිලා සීයලාම කතා පටන් ගන්නවා. සමූයි (සීතලයි)....
ad.hasareli කිමි වා දොකොනි සුන්දේ ඉමස්කා?


