ජප්පොන්ගෙ කල්චරල් දේවල් ඇමරිකන් කල්චර් එක ඇතුලට රිංග ගන්නවා.
විෂේශයෙන් නින්ජා වරුන්ගෙ පිලිවෙත් වගෙ දේවල්.
නින්ජා ටර්ටල්ස් වගෙ කාර්ටූන්ස් ,ඇමරිකන් නින්ජා වගෙ ෆිල්ම්ස් එහෙම හැදෙන්නෙ ඒකනෙ.
pissuda yako kawda oka umbata kiwwe umba dannawada ninjala hadune kohomada kiyala japane kandu thiynawa habai minissu ewain mokk hari prayojanayak gannawa aduma gaane eeka uda attalayak hari gahala minissunta ira pennahari uthsaha kranawa ekai un hena amuthi wagema henama creative ungena api wage eunta ganna dewal thiyanawa saehhenna
නින්ජලා හැදුනෙ ජපානෙ
ෆියුඩල් සිස්ටම් එකෙ අඩු කුලෙ උන් තමා නින්ජලා.
උන්ව හැදුවෙ ඔත්තු බලන්න ,කුලියට මිණි මරන්න වගෙ දේවල් වලට .
ඔය ටී වි එකෙ පෙන්වනවා වගෙ කළු කිට් කාරයොම නෙමෙ නින්ජලා.
අනන්‍යතාවය හංගගෙන සාමාන්‍ය මිනිස්සු අතරම හිටියා.
ඔත්තු බලන්න එපැයි .
අර කුරුස යුද්ධ කාලෙ මුස්ලිම් අධිරාජ්‍ය වල සැරසන් ලා වගෙ කොට්ට්ඨාශයක් තමා නින්ජලා ජපානෙ.
මන් කිව්වෙ ඔය නින්ජා කන්සෙප්ට් එක රිංගනවා ඇමරිකන් කල්චර් එක ඇතුලට.
ඔය ගැන වෙනම වීඩියො එකක් මන් දැක්කා .
මන් කලින් වතාවකත් ත්‍රෙඩ් එකක් කිව්වානෙ
මේ ලොකෙ ඉහලින් වැජඹුණු ජාතීන් ගොඩක් වෙලාවට අමාරුකම් මැද්දෙ පීඩන මැද්දෙ කාලයක් ජීවත් වෙච්ච අය.
උවමනාව එන්න නම් පරිප්පුවක් කන්න ඔනි පහසුකම් නැති වෙන්න ඔනි.
අපෙත් රජවරු වැව් හදුවෙ වැස්ස වැඩිය නැති වියළි ප්‍රදේශ වල.
වැස්සක් වැටෙන්නෙ නැති කාලෙටත් ප්‍රයොජනය ගන්න වතුර ඉතුරු කරගන්න.
ඉතිං ජප්පොත් ඒ වගෙ තමා .
උන්ගෙ භූමියෙ තියෙන අවාසිය උන්ට පන්නරයක් උනා අළුතෙන් හිතලා ඒකට විසඳුම් හොයන්න.
ජපානෙ භූමි කම්පා ඇති වෙන රටක් නිතරම .
උන් ඒකටත් මට මතකයි විසඳුම් හදලා තිබුණා.
උන්ගෙ ඒ පැති නම් නියමයි.
ඒත් උන්ගෙ දෙවෙනි ලෝක යුද්ධ කාලෙ උන් කරාපු දේවල් ගැන මන් පැහැදීමක් නැහැ.