ජපානයේ තාවකාලික නවාතැන්පොලක් (Capsule hotels)
මේ තියෙන්නේ ජපානයේ තියන වෙනස්ම ආකාරයේ නවාතැන්පොලක්. මේකට කියන්නේ Capsule hotels කියලයි. මේ Capsule hotels විශේෂයෙන් සැලසුම් කරලා තියෙන්නේ අධික ලෙස කාර්යබහුල වූ ජපානයේ රැකියාවල නියැලෙන්නන් ඉලක්ක කරගෙනයි. රැකියාවක නිරත වෙන අතරතුර රැකියා ස්ථානයට බැහැරින් පිහිටි තම නිවාස කරා යාමට නොහැකි වෙන ශ්‍රමිකයින් මේ Capsule hotels තමන්ගේ තාවකාලික නවාතැන විදියට තෝරා ගන්න බවයි කියවෙන්නේ.
මේ Capsule hotel එකක එක් කුටීරයක් (Capsule එකක්) සදහා ජපන් යෙන් 2500 ත් 4000 ත් අතර මුදලක් අය කෙරෙන බවයි සදහන් වෙන්නේ. මේ එක් කුටීරයක රුපවාහිනි යන්ත්‍රයක්, රැහැන් රහිත අන්තර්ජාල පහසුකම්, මුහුණ බලන කන්නාඩි හා එලාම් ඔරලෝසු වගේ දේවල් ඇතුලත්.
තට්ටු වශයෙන් පිහිටලා තියන මේ කුටීරවල ඉහළින පිහිටි ඒවාට යාමට ඉනිමගක් පාවිච්චි කරනවාලු. ඊට අමතරව තමාගේ අමතර බඩුභාණ්ඩ පිටතින් පිහිටි ලොකර් එකක සුරක්ෂිතව තබන්න පුළුවන්. ඒ වගේම සියලුම නේවාසිකයන්ට පොදු නානකාමර (Shared bathrooms) වගේ පහසුකමත් මේ Capsule hotel මගින් සලස්වනවා.
Budget accommodation වර්ගයක් වශයෙන් හැදින්වෙන මේ Capsule hotels රැකියාවන්හි නියුතුවෙලා සිටින්නන්න්ට අමතරව දවසේ අවසන් දුම්රිය අල්ලා ගන්න බැරි වුන පිරිස් හා රෑ වෙනකන් පාර්ටි දාලා ගෙදරට යාගන්න බැරිවුන අය අතරත් දැන් ප්‍රසිද්ධයිලු.
බලමුකෝ මේ Capsule hotels වල පින්තුර කීපයකුත්.
Repost එකක්නම්

Rep+++++ 