ජපානයේ වාහනයක ගෙන්වා ගන්නේ කෙසේද ?

mihirajaya

Active member
  • Oct 5, 2014
    326
    30
    28
    ජපානයේ වාහනයක ගෙන්වා ගන්නේ කෙසේද ?

    මම මුලිනම් කියන්න ඕනේ මේකෙදි මම ජපානයෙන් වහනයක් මිලදී ගන්නා ආකාරය ගැන කියන්නේ නෑ . මම කියන්නේ කොහොමද ජපානයේ මිලදී ගත් වහනයක් ලනකවට එන විදිය හා ඒ ආශ්‍රිත විස්තර ගැනයි .
    ජපානයේ මිලදී ගැනීමට පෙර ඔබට ඒ ගැන පහත වෙබ් අඩවි තුලින් අදහහක් ගන්න පුළුවනි. මේකෙදි ඔබ බලපොරුතුවන වහනය පිලිබඳ සියලු දැ මෙහි අඩංගු වෙනවා .

    http://aucjp.com/

    1.auction grade
    2.mileage
    3.options
    4.starting price
    5.auction location .

    මේ සියල්ල අඩංගුයි . මේ සියල සදහන් වෙන්නේ ජපන් භෂාවෙන් .ඔබට google lens බාවිතයෙන් ඔබට මේ සියල්ල translate කරගන්න පුළුවන

    https://play.google.com/store/apps/details?id=com.google.ar.lens&hl=en

    මීට අමතරව ඔබ මිලදී ගත් වාහයක නිරවද්‍ය තාවය තහවුරු කර ගැනීමට මේ website eken පුළුවන් .10$ වැයවෙනවා .

    https://jpcenter.ru/?lang=en

    දැන් ඔබගේ අවශ්‍ය තාවය මත මිලදී ගත් වහනය වෙනුවෙන් ඔබට proforma invoice එකක් ලැබෙයි . මෙය බොහෝවිට soft copy එකක් .
    මේ invoice එක බැංකුවට දීලා LC ( Letter OF Credit ) එකක් open කරන්න ඕනේ . BOC ,Sampath ,Commercial බැංකු recomand කරන්න පුළුවන . මේ අතුරින් BOC charges ගොඩක් අඩුයි .

    LC එක ඔපෙන් කරන්න ගියාම ඔයාගේ invoice එකේ ගානට හරියන මුදලක් ඔයාගේ bank account එකේ තියෙන්න ඕනේ .LC එකක් ඔපෙන් කලාම ඔයාගේ account eke තියෙන ගාන hold wenawa.දැන් bank එකෙන් ඔයාවත් CC කරලා Japan wala Bank එකට mail එකක් දානවා .දැන් LC එක open කරලා තියෙන්නේ .දැන් Japan වල dealer ට පුළුවන් shipment එක arrage කරන්න . ඔයාට shipping schedule එක ගැන idea එක මේ site එකෙන් ගන්න පුළුවන් .

    https://www.sync-logi.com/sailing-schedule-roro/

    ඔයාගේ dealer ඔයාට දේවි shipping information ටිකක් එකියන්නේ නැව මොකද්ද,කවද්ද එන්නේ ,කියල . දැන් ඉතින් මේ සිතේ එක දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ . මේ site එකේ shpping route එක වගේම එන විදියත් තියෙනවා .

    https://www.vesselfinder.com/

    දැන් නැව එන්න කිට්ටු උනාම bank එකට document සෙට් එක ඒවි .Document awith දවස් 5කින් clear කරගන්න ඕනේ .එකේ ඔයාගේ වාහනයේ ඔක්කොම ජාතකේ තියෙනවා .දැන් ඔය document ටික clear කාල කියන්නේ LC එක realse wenawa. ඔයාට ලැබන document සෙට් 2 තියෙනවා
    1.වාහනයේ document සෙට් එක
    2.LC document සෙට් එක

    මේ ටික අරගෙන ඔය යන්න ඕනේ clearing agent (worf clark) ගාවට .කොටුවේ YMBA එකේ ඉන්නවා ඕනේ තරම් .ගිහීන් කතා කරන්න .එය ඔයාලට දෙවි Custom registration form ekak .මේකේ අලවන passport size ෆොටෝ එකක් තිය ganna.මීට අමතරව මේ form එකේ oyage පදින්චිය සනාථ කරන්න ග්‍රාම නිලදාරී කෙනෙක් අත්සන් කරන්න ඕනේ. දැන් මේ ඔක්කොම document ටික worf clark බර දෙන්න . එය custom ekata ගිහින් ඔයාට කියාවි ඔයාගේ වහනයට අදාල duty එක කීයද කියල.ඒ ගැන money order එකකින් ඕනෙම බංක එකකින් ගෙවන්න පුළුවන් .දැන් ඉතින් එකත් හරි .
    ඔය worf clark ටත් ගානක් ගෙවන්න තියෙනවා එක අහල තියාගන්න (20000-30000) වගේ වෙයි .

    දැන් ලනක්වට (හමබන්තොට ) නැව ඇවිත් . worf clark කියයි එන්න ඕනේ දවස් මොකද්ද කියල. එදාට ගිහින් වහනය ගන්න.මේකෙදි කියන්න ඕනේ වහනය ගන්න යන්න කලින් insurance එකක් දාගෙන යන්න .(cover note )එකක් නැත්තම් මගදී පොලිසියෙන් නැවතුවොත් ! ඔයාට ඕනේ නම් harbour එකේ entrance එක ලගින් උනත් කරන්න puluwan .

    ඔබ සැමට ජය
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site

    පුද්ගලිකව වාහනයක් ආනයනය කිරිමෙදි තාවකාලික හො ආනයන සහතිකයක් ගතයුතුද නෑත්නම් එක වාහනයක් ගෙන්වා ගෑනිමට කිසිදු ආනයන සහතික අවක්ශ නොවන්නෙද එක් වාහනයක් ගෙන්විමෙදි තවත් වාහනයක් ගෙන්විමට කාලසිමාවක් තිබෙද වියාපාරයක් විදියට ගෙන්විමට තවද දෑනගෑනිමට අවක්ශයි උදා ජපානයෙන් ලක්ශ 25 සියලු වියදම් එකතුව සමගින් ලන්කවෙ සෙල් එකකින් එපමන මිලකින් ගන්න පුලුවනි ඉට වඩා අඩුවෙන් ගන්න ක්‍රම වෙද කුමක්ද ආයතන කුමක්ද ස්තුතියි
     
    pudgalikawa wahanayak genweemedi anayana balapathra awashaya nowei,wayaparayak lesa gen weemedi ayathnaya register kirimak kalayuthu yai.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලංකාවෙ සේල් එකකින් ගන්නවට වඩා කොච්චර ලාබයක් තියෙනවාද මෙහෙම ගන්නකොට මචන්
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ජපානයේ වාහනයක ගෙන්වා ගන්නේ කෙසේද ?

    මම මුලිනම් කියන්න ඕනේ මේකෙදි මම ජපානයෙන් වහනයක් මිලදී ගන්නා ආකාරය ගැන කියන්නේ නෑ . මම කියන්නේ කොහොමද ජපානයේ මිලදී ගත් වහනයක් ලනකවට එන විදිය හා ඒ ආශ්‍රිත විස්තර ගැනයි .
    ජපානයේ මිලදී ගැනීමට පෙර ඔබට ඒ ගැන පහත වෙබ් අඩවි තුලින් අදහහක් ගන්න පුළුවනි. මේකෙදි ඔබ බලපොරුතුවන වහනය පිලිබඳ සියලු දැ මෙහි අඩංගු වෙනවා .

    http://aucjp.com/

    1.auction grade
    2.mileage
    3.options
    4.starting price
    5.auction location .

    මේ සියල්ල අඩංගුයි . මේ සියල සදහන් වෙන්නේ ජපන් භෂාවෙන් .ඔබට google lens බාවිතයෙන් ඔබට මේ සියල්ල translate කරගන්න පුළුවන

    https://play.google.com/store/apps/details?id=com.google.ar.lens&hl=en

    මීට අමතරව ඔබ මිලදී ගත් වාහයක නිරවද්‍ය තාවය තහවුරු කර ගැනීමට මේ website eken පුළුවන් .10$ වැයවෙනවා .

    https://jpcenter.ru/?lang=en

    දැන් ඔබගේ අවශ්‍ය තාවය මත මිලදී ගත් වහනය වෙනුවෙන් ඔබට proforma invoice එකක් ලැබෙයි . මෙය බොහෝවිට soft copy එකක් .
    මේ invoice එක බැංකුවට දීලා LC ( Letter OF Credit ) එකක් open කරන්න ඕනේ . BOC ,Sampath ,Commercial බැංකු recomand කරන්න පුළුවන . මේ අතුරින් BOC charges ගොඩක් අඩුයි .

    LC එක ඔපෙන් කරන්න ගියාම ඔයාගේ invoice එකේ ගානට හරියන මුදලක් ඔයාගේ bank account එකේ තියෙන්න ඕනේ .LC එකක් ඔපෙන් කලාම ඔයාගේ account eke තියෙන ගාන hold wenawa.දැන් bank එකෙන් ඔයාවත් CC කරලා Japan wala Bank එකට mail එකක් දානවා .දැන් LC එක open කරලා තියෙන්නේ .දැන් Japan වල dealer ට පුළුවන් shipment එක arrage කරන්න . ඔයාට shipping schedule එක ගැන idea එක මේ site එකෙන් ගන්න පුළුවන් .

    https://www.sync-logi.com/sailing-schedule-roro/

    ඔයාගේ dealer ඔයාට දේවි shipping information ටිකක් එකියන්නේ නැව මොකද්ද,කවද්ද එන්නේ ,කියල . දැන් ඉතින් මේ සිතේ එක දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ . මේ site එකේ shpping route එක වගේම එන විදියත් තියෙනවා .

    https://www.vesselfinder.com/

    දැන් නැව එන්න කිට්ටු උනාම bank එකට document සෙට් එක ඒවි .Document awith දවස් 5කින් clear කරගන්න ඕනේ .එකේ ඔයාගේ වාහනයේ ඔක්කොම ජාතකේ තියෙනවා .දැන් ඔය document ටික clear කාල කියන්නේ LC එක realse wenawa. ඔයාට ලැබන document සෙට් 2 තියෙනවා
    1.වාහනයේ document සෙට් එක
    2.LC document සෙට් එක

    මේ ටික අරගෙන ඔය යන්න ඕනේ clearing agent (worf clark) ගාවට .කොටුවේ YMBA එකේ ඉන්නවා ඕනේ තරම් .ගිහීන් කතා කරන්න .එය ඔයාලට දෙවි Custom registration form ekak .මේකේ අලවන passport size ෆොටෝ එකක් තිය ganna.මීට අමතරව මේ form එකේ oyage පදින්චිය සනාථ කරන්න ග්‍රාම නිලදාරී කෙනෙක් අත්සන් කරන්න ඕනේ. දැන් මේ ඔක්කොම document ටික worf clark බර දෙන්න . එය custom ekata ගිහින් ඔයාට කියාවි ඔයාගේ වහනයට අදාල duty එක කීයද කියල.ඒ ගැන money order එකකින් ඕනෙම බංක එකකින් ගෙවන්න පුළුවන් .දැන් ඉතින් එකත් හරි .
    ඔය worf clark ටත් ගානක් ගෙවන්න තියෙනවා එක අහල තියාගන්න (20000-30000) වගේ වෙයි .

    දැන් ලනක්වට (හමබන්තොට ) නැව ඇවිත් . worf clark කියයි එන්න ඕනේ දවස් මොකද්ද කියල. එදාට ගිහින් වහනය ගන්න.මේකෙදි කියන්න ඕනේ වහනය ගන්න යන්න කලින් insurance එකක් දාගෙන යන්න .(cover note )එකක් නැත්තම් මගදී පොලිසියෙන් නැවතුවොත් ! ඔයාට ඕනේ නම් harbour එකේ entrance එක ලගින් උනත් කරන්න puluwan .

    ඔබ සැමට ජය
    Well explained brother. Thank you.

    මචන් මට තියනවා මෙහෙම ප්‍රශ්නයක්. වාහනයක් මේ විදිහට ගෙන්නන්නේ 100% ගෙවලනේ. හැබැයි අපි ගොඩක් අය ගන්නේ ලීස් කරලානේ. එතකොට Bank Loan එකක් අරගෙන වගේ LC එකක් Open කරන්න පුලුවන්ද? මොකද LC එක Open කරනකොට LC එකේ Amount එක බ්ලොක් වෙනවනෙ Account එකේ.

    අනිත් ප්‍රශ්නේ Duty කොහොමද Calculate කරන්නේ?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125

    bump
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Well explained brother. Thank you.

    මචන් මට තියනවා මෙහෙම ප්‍රශ්නයක්. වාහනයක් මේ විදිහට ගෙන්නන්නේ 100% ගෙවලනේ. හැබැයි අපි ගොඩක් අය ගන්නේ ලීස් කරලානේ. එතකොට Bank Loan එකක් අරගෙන වගේ LC එකක් Open කරන්න පුලුවන්ද? මොකද LC එක Open කරනකොට LC එකේ Amount එක බ්ලොක් වෙනවනෙ Account එකේ.

    අනිත් ප්‍රශ්නේ Duty කොහොමද Calculate කරන්නේ?

    Loan eka gaththain passe e salli oyaagene. Block unaa kiyala awula mokakda? Ona reddakata wiyadm karanna puluwan.

    Duty calculate wenne waahane type and Engine capacity eka matha. Luxury vehicle taxes wenama thyenwa.
     
    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    ලංකාවෙ සේල් එකකින් ගන්නවට වඩා කොච්චර ලාබයක් තියෙනවාද මෙහෙම ගන්නකොට මචන්
    Machan mekedi thiyenne api honda wahanayak thora ganna puluwan. mokada auction sheet eka hodin hoyala balanna puluwan. lanakawe sale ekakain auction sheet ekak labenne nee nee. E wagema athra madiyan thiya ganna mula ithiri wenawa. wishwasanaeeya wahanayak labenawa.
    mata nam laksha 2.5 yage ithi una Vitz ekak genalla.

    Well explained brother. Thank you.

    මචන් මට තියනවා මෙහෙම ප්‍රශ්නයක්. වාහනයක් මේ විදිහට ගෙන්නන්නේ 100% ගෙවලනේ. හැබැයි අපි ගොඩක් අය ගන්නේ ලීස් කරලානේ. එතකොට Bank Loan එකක් අරගෙන වගේ LC එකක් Open කරන්න පුලුවන්ද? මොකද LC එක Open කරනකොට LC එකේ Amount එක බ්ලොක් වෙනවනෙ Account එකේ.

    අනිත් ප්‍රශ්නේ Duty කොහොමද Calculate කරන්නේ?
    machan lease karala nam mehema wahan geenaa baa. mama danna widiyata. mokada lease ekak danna lanaka wahaya thiyenna one. loan ekak danawa nam me widiyata genna puluwan. LC ekek open kalama E salli ape account eke block karala thiyenne. Api LC eka relase kalama thamai E salli Adala Rate adala bank ekakata yanne.
    Danata lanake Duty calculate karanne Engine capacity ekata.
    ------ Post added on Feb 6, 2021 at 12:48 PM