ජපානයේ වාහනයක ගෙන්වා ගන්නේ කෙසේද ?
මම මුලිනම් කියන්න ඕනේ මේකෙදි මම ජපානයෙන් වහනයක් මිලදී ගන්නා ආකාරය ගැන කියන්නේ නෑ . මම කියන්නේ කොහොමද ජපානයේ මිලදී ගත් වහනයක් ලනකවට එන විදිය හා ඒ ආශ්රිත විස්තර ගැනයි .
ජපානයේ මිලදී ගැනීමට පෙර ඔබට ඒ ගැන පහත වෙබ් අඩවි තුලින් අදහහක් ගන්න පුළුවනි. මේකෙදි ඔබ බලපොරුතුවන වහනය පිලිබඳ සියලු දැ මෙහි අඩංගු වෙනවා .
http://aucjp.com/
1.auction grade
2.mileage
3.options
4.starting price
5.auction location .
මේ සියල්ල අඩංගුයි . මේ සියල සදහන් වෙන්නේ ජපන් භෂාවෙන් .ඔබට google lens බාවිතයෙන් ඔබට මේ සියල්ල translate කරගන්න පුළුවන
https://play.google.com/store/apps/details?id=com.google.ar.lens&hl=en
මීට අමතරව ඔබ මිලදී ගත් වාහයක නිරවද්‍ය තාවය තහවුරු කර ගැනීමට මේ website eken පුළුවන් .10$ වැයවෙනවා .
https://jpcenter.ru/?lang=en
දැන් ඔබගේ අවශ්‍ය තාවය මත මිලදී ගත් වහනය වෙනුවෙන් ඔබට proforma invoice එකක් ලැබෙයි . මෙය බොහෝවිට soft copy එකක් .
මේ invoice එක බැංකුවට දීලා LC ( Letter OF Credit ) එකක් open කරන්න ඕනේ . BOC ,Sampath ,Commercial බැංකු recomand කරන්න පුළුවන . මේ අතුරින් BOC charges ගොඩක් අඩුයි .
LC එක ඔපෙන් කරන්න ගියාම ඔයාගේ invoice එකේ ගානට හරියන මුදලක් ඔයාගේ bank account එකේ තියෙන්න ඕනේ .LC එකක් ඔපෙන් කලාම ඔයාගේ account eke තියෙන ගාන hold wenawa.දැන් bank එකෙන් ඔයාවත් CC කරලා Japan wala Bank එකට mail එකක් දානවා .දැන් LC එක open කරලා තියෙන්නේ .දැන් Japan වල dealer ට පුළුවන් shipment එක arrage කරන්න . ඔයාට shipping schedule එක ගැන idea එක මේ site එකෙන් ගන්න පුළුවන් .
https://www.sync-logi.com/sailing-schedule-roro/
ඔයාගේ dealer ඔයාට දේවි shipping information ටිකක් එකියන්නේ නැව මොකද්ද,කවද්ද එන්නේ ,කියල . දැන් ඉතින් මේ සිතේ එක දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ . මේ site එකේ shpping route එක වගේම එන විදියත් තියෙනවා .
https://www.vesselfinder.com/
දැන් නැව එන්න කිට්ටු උනාම bank එකට document සෙට් එක ඒවි .Document awith දවස් 5කින් clear කරගන්න ඕනේ .එකේ ඔයාගේ වාහනයේ ඔක්කොම ජාතකේ තියෙනවා .දැන් ඔය document ටික clear කාල කියන්නේ LC එක realse wenawa. ඔයාට ලැබන document සෙට් 2 තියෙනවා
1.වාහනයේ document සෙට් එක
2.LC document සෙට් එක
මේ ටික අරගෙන ඔය යන්න ඕනේ clearing agent (worf clark) ගාවට .කොටුවේ YMBA එකේ ඉන්නවා ඕනේ තරම් .ගිහීන් කතා කරන්න .එය ඔයාලට දෙවි Custom registration form ekak .මේකේ අලවන passport size ෆොටෝ එකක් තිය ganna.මීට අමතරව මේ form එකේ oyage පදින්චිය සනාථ කරන්න ග්‍රාම නිලදාරී කෙනෙක් අත්සන් කරන්න ඕනේ. දැන් මේ ඔක්කොම document ටික worf clark බර දෙන්න . එය custom ekata ගිහින් ඔයාට කියාවි ඔයාගේ වහනයට අදාල duty එක කීයද කියල.ඒ ගැන money order එකකින් ඕනෙම බංක එකකින් ගෙවන්න පුළුවන් .දැන් ඉතින් එකත් හරි .
ඔය worf clark ටත් ගානක් ගෙවන්න තියෙනවා එක අහල තියාගන්න (20000-30000) වගේ වෙයි .
දැන් ලනක්වට (හමබන්තොට ) නැව ඇවිත් . worf clark කියයි එන්න ඕනේ දවස් මොකද්ද කියල. එදාට ගිහින් වහනය ගන්න.මේකෙදි කියන්න ඕනේ වහනය ගන්න යන්න කලින් insurance එකක් දාගෙන යන්න .(cover note )එකක් නැත්තම් මගදී පොලිසියෙන් නැවතුවොත් ! ඔයාට ඕනේ නම් harbour එකේ entrance එක ලගින් උනත් කරන්න puluwan .
ඔබ සැමට ජය