ජපානයේ ANAත් ශ්‍රී ලංකන්ට කැමතියි!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,254
    12,286
    113
    Ohio, USA
    ජපානයේ ANAත් ශ්‍රී ලංකන්ට කැමතියි!

    All-nippon.jpg


    ජපානයේ විශාලතම ගුවන් සමාගමක් වන ඕල් නිපෝන් ගුවන් සමාගමද ශ්‍රී ලංකන් බාර ගැනීමට කැමැත්තෙන් පසුවන බව වාර්තා වේ. මේ සමග ශ්‍රී ලංකන් වෙත කැමැත්ත දක්වන ලද විදෙස් ආයතන ප්‍රමාණය 08කි. නමුත් පසුගිය පාලන කාලයේ අසන්නට ලැබුණේ ශ්‍රී ලංකන් දැඩි ආරථික අලාභ ලබන හෙයින් කිසිදු ගුවන් සමාගමක් ශ්‍රී ලංකන් භාර ගැනීමට අකමැති බවයි.

    LankaAviationNews
     
    Last edited:
    • Like
    Reactions: farcry919

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    sri lankan akka labaa karannaa puluwan ,namuth awagee ugath menussu wadatha dannaa onaa.8 pas awun wada karana kotha kohoma laba labannadaa:angry::angry::angry::angry::angry::angry: