ජපානයේ ANAත් ශ්රී ලංකන්ට කැමතියි!
ජපානයේ විශාලතම ගුවන් සමාගමක් වන ඕල් නිපෝන් ගුවන් සමාගමද ශ්රී ලංකන් බාර ගැනීමට කැමැත්තෙන් පසුවන බව වාර්තා වේ. මේ සමග ශ්රී ලංකන් වෙත කැමැත්ත දක්වන ලද විදෙස් ආයතන ප්රමාණය 08කි. නමුත් පසුගිය පාලන කාලයේ අසන්නට ලැබුණේ ශ්රී ලංකන් දැඩි ආරථික අලාභ ලබන හෙයින් කිසිදු ගුවන් සමාගමක් ශ්රී ලංකන් භාර ගැනීමට අකමැති බවයි.
LankaAviationNews

Last edited:

gathoth sri lankan goda 