ජපානය තනිකඩ වෙයි.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ජපානය තනිකඩ වෙයි.

    ජපානයේ යොවුන් පිරිස අතරින් බහුතරය තනිකඩව ජීවත්වීමට ප්‍රියතාවක් දක්වන බව එරට රජය මගින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
    එරට අවුරුදු 18 ත් 34 ත් අතර වියේ පසුවන පිරිස අතරින් 61% ක් අවිවාහකව දිවිගෙවන බවද අදාළ වාර්තාවේ සඳහන්.
    මෙම සංඛ්‍යාවෙන් අඩක් පමණ කාන්තාවන් බවට හෙළිවී තිබෙනවා.
    2005 දී ද මෙවැනි සමීක්ෂණයක් සිදුකර තිබෙනවා.


    japan-2.jpg


    නව තත්වය එම සමීක්ෂණයේ සංඛ්‍යාවලට වඩා ඉහළ ගොස් ඇති බවද හෙළිවුණා.
    ලෝකයේ අඩුම උපත් අනුපාතයක් ඇති රටක් ලෙස ජපානය සැළකෙනවා.
    මෙම දශකයේ දී එරට ජනගහනය සැළකිය යුතු ලෙස අඩු වුණා.
    ඒ අනුව සෑම වසර පහක් පාසා මෙවැනි සමීක්ෂණයක් සිදුකිරීමට බලධාරීන් පියවරගෙන ඇති අතර එහිදී විමසා බැලෙන්නේ ලිංගිකත්වය සහ විවාහය පිළිබඳවයි.
    වයස අවුරුදු 18 ත් 34 අතර එරට අවිවාහක පිරිමි අතරින් 61% ට පෙම්වතියක් නොමැති බව වාර්තා වී තිබෙනවා.
    එම වයසේම පසුවන කාන්තාවන් අතරින් පෙම්වතෙකු නොමැති පිරිස එම සංඛ්‍යාවෙන් අඩක් බවද වාර්තාවුණා.
    අදාළ සංඛ්‍යාවෙන් හතරෙන් එකක් වූ පිරිමින් යුවතියක දෙස බැලීමට හෝ ප්‍රියතාවයක් නොදක්වන අතර එම මානසිකත්වයෙන් පසුවන කතුන්ගේ ප්‍රතිශතය 23% ක්.
    මෙම පිරිසගේ විශ්වාසය වී තිබෙන්නේ වයස අවුරුදු 25 පසුකිරීමෙන් අනතුරුව ගැළපෙන සහකරුවෙකු සොයා ගැනීම දුෂ්කර බවයි.
    එමෙන්ම ආර්ථිකය සවිමත් නොවීමද මෙම තත්වයට බලපා තිබෙනවා.


    japan-1.jpg


    මේ අතරින් කාන්තාවන් බහුතරයකගේ අදහස වී තිබෙන්නේ විවාහයෙන් පසු ජීවිතය පිළිබඳ පූර්ව නිගමනයකට පැමිණිය නොහැකි බැවින් තනිකඩව ජීවත්වීම සුදුසු බවයි.

    මේ අතර මෙම සමීක්ෂණයෙන් තවත් විශේෂිත තොරතුරක් අනාවරණය වී තිබෙනවා. එරට ජනගහනයෙන් වයස අවුරුදු 35 -39 අතර වියේ පසුවන අවිවාහක පිරිමි සහ කාන්තාවන් අතරින් හතරෙන් එකක් කිසිදු දිනක ලිංගික අත්දැකීම් ලබා නොතිබීම මෙම කරුණයි.

    japan4.jpg
     
    • Like
    Reactions: dj ice cold

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඇත්ත කතාව,මම දන්න Japanese එක්කෙනෙකුත් ඉන්නවා,එයාටත් කිසිම අදහසක් නැල්ලු බඳින්න
     
    Sep 12, 2011
    884
    120
    0
    ඇත්ත කතාව,මම දන්න Japanese එක්කෙනෙකුත් ඉන්නවා,එයාටත් කිසිම අදහසක් නැල්ලු බඳින්න

    ඔය ජපානේ කට්ටියට ඔය නිරුවත, ලිංගිකත්වය වගේ දේවල් සාමාන්‍යයි.ඉතින් උන්ට හුකන්න ආසා නැති එක ඉතින් අහන්නත් දෙයක් යෑ. එහෙ ගොඩාක් ඔය පෝර්න් ෆිල්ම්ස් එහෙම හදනවා. අවුරුදු 19 20 බෝනික්කියෝ වගේ කෙල්ලෝ දාගෙන හුකනවා.

    මම මගේ මැණිකේට හොරෙන් ඕව බලනවා.:dull::dull::dull::dull::dull::dull:


    මටත් වැඩි කාලයක් කසාද ජීවිතේ ඉන්න ආසාවක් නෑ බොල. මම මගේ මැණිකේව වෙන කාට හරි දීල මම තනිකඩ ජීවිතයක් ගත කරන්නයි හිතා ගෙන ඉන්නේ ඔන් ආයිබෝවන්ඩ!!! ඉඳල හිටලා ඉතින් ඔය ජපානය කොරියාව පැත්තේ රවුමක් ගහලා, හොඳ ලස්සන කෙල්ලෙක්ට හුකල එහෙම එන්න තමයි මගේ අදහස.