ජපානය වේගවත්ම පරිගණකය නිපදවයි.

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ තාත්තා කිව්වා මට ඕක අරන් දෙනවා කියලා
    ගේම් ගහන්න.........
    ආ........... මම අහගෙන උඹලගෙ තාත්ත පත්තරේ මංගල තීරුවේ දානව කීව
    උඹට ගේම් ගහන්න එකක් හොයල දෙන්න
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචං මේකේ ගේම් ගහන්න බැරිද දන්නෑ නේ :P

    රෙප් +
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ආ........... මම අහගෙන උඹලගෙ තාත්ත පත්තරේ මංගල තීරුවේ දානව කීව
    උඹට ගේම් ගහන්න එකක් හොයල දෙන්න

    වෙදා ගේම ගහන්න අය හොයන්නේ පත්තරේ රැකියා ඇබෑර්තු කොලම් එකෙන්නේ
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඕන්න බූරු පැටිය උදේ පාන්දර මගෙන් කුණුහරුප අහන්න දගලන්නෙ........


    ඇත්ත කියලා කුණුහරප අහගන්නත් ඕනද :baffled: :rofl::rolleyes: