අංක එකෙ හේතුව අධ්‍යාපනයක් නැති කම .කොරියන් එවුන්ගේත් තාම ඉන්නවා සිවිලයිස් වෙච්ච නැති බොහෝ පිරිසක්..
උඩ අයිසින් එකෙන් වැහිලා තියෙනවා වගේ තිබුණට අමු සත්තු වගේ ජාතියක්..
අනුකම්පාව නම් ගෑවිලාවත් නෑ
අනික් කාරනාව ඔය රටවල් වල අධ්‍යාපනය කියන තැන ඉඳන් පට්ට ප්‍රෙශර් එකෙ ඩිප්‍රෙස් එකෙ ජීවත් වෙන ජාතියක් .
ලෝකට ඉතිං අර තාක්ෂණික වශයෙන් පොඩි පොඩි වැඩ කෑලි ටිකක් පෙන්නුවාට (ගොඩාක් ඇමරිකාවෙන් දීපු තාක්ෂණික ආධාර )
උන්ගෙ සමාජෙ ඇතුලෙ පට්ටම ඩිප්‍රෙස්.
එකයි ඔය කොරියො ,ජප්පො සිය දිවි නසා ගන්නෙ .
ඔව් මෙකෙත් ඇත්තක් නැත්තෙමත් නැහැ .එත් ඉතිං මුන්ව බඳින සුද්දොත් ඉතිං සුද විතරයි එච්චර ලුක් එක තියෙන උන් නෙමෙ .කලු හම තියෙන උන්ව උන් සලකන්නෙ අඩු කුලේ හැටියට. තමන්ගෙ රටේම ටිකක් පාට අඩු හමක් තියෙන උන්ටත් ඕකම තමා. ඒ නිසා ගොඩක් එශියන් උන් එලියට යන්නෙත් ජැකට් දාගෙන අව්වට පිච්චෙයි කියලා. සුදු උසස් කුලේ කියල තමා උන් හිතන්නෙ ඒකයි ගොඩක් ඒශියන් කෙල්ලො සුද්දොන්ව බඳින්න දඟලන්නෙ.
------ Post added on Jan 29, 2024 at 1:01 PM