ජපානය හෙල්ලූ අපේ යඛ්ඛ පුතාලා ජාත්‍යන්තරයට 👏👏👏👏👏👏👏

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,218
    113
    Gotham City
    කොරියන් එවුන්ගේත් තාම ඉන්නවා සිවිලයිස් වෙච්ච නැති බොහෝ පිරිසක්..

    උඩ අයිසින් එකෙන් වැහිලා තියෙනවා වගේ තිබුණට අමු සත්තු වගේ ජාතියක්..

    අනුකම්පාව නම් ගෑවිලාවත් නෑ
    අංක එකෙ හේතුව අධ්‍යාපනයක් නැති කම .
    අනික් කාරනාව ඔය රටවල් වල අධ්‍යාපනය කියන තැන ඉඳන් පට්ට ප්‍රෙශර් එකෙ ඩිප්‍රෙස් එකෙ ජීවත් වෙන ජාතියක් .
    ලෝකට ඉතිං අර තාක්ෂණික වශයෙන් පොඩි පොඩි වැඩ කෑලි ටිකක් පෙන්නුවාට (ගොඩාක් ඇමරිකාවෙන් දීපු තාක්ෂණික ආධාර )
    උන්ගෙ සමාජෙ ඇතුලෙ පට්ටම ඩිප්‍රෙස්.
    එකයි ඔය කොරියො ,ජප්පො සිය දිවි නසා ගන්නෙ .

    කලු හම තියෙන උන්ව උන් සලකන්නෙ අඩු කුලේ හැටියට. තමන්ගෙ රටේම ටිකක් පාට අඩු හමක් තියෙන උන්ටත් ඕකම තමා. ඒ නිසා ගොඩක් එශියන් උන් එලියට යන්නෙත් ජැකට් දාගෙන අව්වට පිච්චෙයි කියලා. සුදු උසස් කුලේ කියල තමා උන් හිතන්නෙ ඒකයි ගොඩක් ඒශියන් කෙල්ලො සුද්දොන්ව බඳින්න දඟලන්නෙ.
    ඔව් මෙකෙත් ඇත්තක් නැත්තෙමත් නැහැ .එත් ඉතිං මුන්ව බඳින සුද්දොත් ඉතිං සුද විතරයි එච්චර ලුක් එක තියෙන උන් නෙමෙ .
    ------ Post added on Jan 29, 2024 at 1:01 PM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    අංක එකෙ හේතුව අධ්‍යාපනයක් නැති කම .
    අනික් කාරනාව ඔය රටවල් වල අධ්‍යාපනය කියන තැන ඉඳන් පට්ට ප්‍රෙශර් එකෙ ඩිප්‍රෙස් එකෙ ජීවත් වෙන ජාතියක් .
    ලෝකට ඉතිං අර තාක්ෂණික වශයෙන් පොඩි පොඩි වැඩ කෑලි ටිකක් පෙන්නුවාට (ගොඩාක් ඇමරිකාවෙන් දීපු තාක්ෂණික ආධාර )
    උන්ගෙ සමාජෙ ඇතුලෙ පට්ටම ඩිප්‍රෙස්.
    එකයි ඔය කොරියො ,ජප්පො සිය දිවි නසා ගන්නෙ .
    ------ Post added on Jan 29, 2024 at 1:01 PM
    ඇත්ත ඉගෙන ගන්නේ නෑ වගේම හැදුණු තරුණ එවුන් කර්මාන්තශාලා වලට වැඩ කරන්න එන්න කැමති නැහැ .

    2014 වගේ එකෙක් මගෙන් අහනවා උබලාගේ රටේ ප්ලේන් තියෙනවද කියලා .. ඉතින් හිතා ගනිංකෝ🤭
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,218
    113
    Gotham City
    ඇත්ත ඉගෙන ගන්නේ නෑ වගේම හැදුණු තරුණ එවුන් කර්මාන්තශාලා වලට වැඩ කරන්න එන්න කැමති නැහැ .

    2014 වගේ එකෙක් මගෙන් අහනවා උබලාගේ රටේ ප්ලේන් තියෙනවද කියලා .. ඉතින් හිතා ගනිංකෝ🤭
    උන් අකමැති නිසා තමා අපෙ උන්ට චාන්ස් එක. කොරියො කරන්න අකමැති ජොබ්ස් වලට තමා අපෙ වගෙ රටවල් වලින් හයර් කරන්නෙ.
    ගොඩක් උන් පට්ට ගොබ්බයි .තාක්ෂණෙ ඉහවහ ගිහින් එව්වයෙ උන්ගෙ ජීවිත ඇලිලා තියෙන්නෙ. තනිකරම යන්ත්‍ර.
    ඔය හේතුව නිසා තමා ඔකුන් අම්බානක සියදිවි හානි කරගන්නෙත්.
     
    • Like
    Reactions: shameera89

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන්ට brown/black skin එකත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද බං සිරාවටම?

    අපේ එවුන් ගැන ඉතින් කියලා වැඩක් නැහැ. එත් එක්කම ඔය රටවල් වල එවුන්ට අපේ පාට එවුන්ව පෙන්නන්න බැරි සීන් එකකුත් තියෙනවා. කොරියාවේ ගිය ගොඩක් එවුන් කියලා තිබුන එහෙ සමහර pub වලට ගන්නෙත් නැහැ කියලා දුබුරු හම් තියෙන එවුන්ව. ගොඩක් වෙලාවට ජාති වාදය තියෙන්නෙ මොකක්හරි ඉතිහාසත්මක හේතු ටිකක් මුල් කරගෙන. උදාහරණයක් විදියට කල්ලෝන්ව වහල්ලු විදියට තියාගත්ත එක වගේ දේවල්. එත් ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන් එක්ක කළු/දුඹුරු හම් තියෙන එවුන් කිසිම conflict එකක් තිබිලා නැහැ නේද?
    මට හිතෙන්නේ එහෙම ප්‍රශ්නයක් හින්දා නෙමෙයි අවුල තියෙන්නේ .
    ඉන්න රටේ විදියට manners නැති උනාම ඕනේ එකෙකුට මල පනිනවා. එතකොට හමේ පාටත් එක්ක උන්ට එපා වීමක් එනවා.
    කොරියා ගිහින් කීයක් හරි හොයාගත්ත සමහර හුත්තලා ලන්කාවේ ඉන්න විදිය දැක්කම pub වලට නොගන්න එක හරි