ජපානය හෙල්ලූ අපේ යඛ්ඛ පුතාලා ජාත්‍යන්තරයට 👏👏👏👏👏👏👏

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,433
    49,812
    113
    සේදවත්ත
    ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන්ට brown/black skin එකත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද බං සිරාවටම?

    අපේ එවුන් ගැන ඉතින් කියලා වැඩක් නැහැ. එත් එක්කම ඔය රටවල් වල එවුන්ට අපේ පාට එවුන්ව පෙන්නන්න බැරි සීන් එකකුත් තියෙනවා. කොරියාවේ ගිය ගොඩක් එවුන් කියලා තිබුන එහෙ සමහර pub වලට ගන්නෙත් නැහැ කියලා දුබුරු හම් තියෙන එවුන්ව. ගොඩක් වෙලාවට ජාති වාදය තියෙන්නෙ මොකක්හරි ඉතිහාසත්මක හේතු ටිකක් මුල් කරගෙන. උදාහරණයක් විදියට කල්ලෝන්ව වහල්ලු විදියට තියාගත්ත එක වගේ දේවල්. එත් ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන් එක්ක කළු/දුඹුරු හම් තියෙන එවුන් කිසිම conflict එකක් තිබිලා නැහැ නේද?
    තව පොඩි කාලයක් ගියාම ඔවා මිශ්‍ර වෙනවා පස්සේ.කොරියන් ජපන් උන්ද් ඉන්නේ බල්ලො වගේ . ඔය යුරෝපේ කල්ලො ඉන්නේ , සිරියන් උන් ඉන්නේ නිකං උන්ගේ පරම්පරාවම ඒ රටවල ඉපදුන උන් වගේ . ඉවසීමෙන් ඉදපන්
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    elakiri ekema link ekak haraha giye...lankawe un comment kerela thibbe

    "littering " කියල තිබ්බට කුණු දාල තියෙනවා පෙන්නේ නැහැ.

    "unemployed " කිව්වට රස්සාවක් නැහැ කියල බෝඩ් එකක් උස්සගෙන නැහැ. student ලා වෙන්න පුළුවන් ජොබ් කරන උන් වෙන්න පුළුවන්.

    කොල්ලෝ සෙට් එකක් පාඩුවේ කතා කර කර ඉන්නකොට කාලකන්නියෙක් මැදට පැනලා උන්ව අවුස්සන සීන් එකක් තමයි මට පෙන්නේ. ඔන්න එතන ඔහොම වාඩි වෙලා ඉන්න එක තහනම් නං ඔන්න අවුලක් නැහැ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන්ට brown/black skin එකත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද බං සිරාවටම?

    අපේ එවුන් ගැන ඉතින් කියලා වැඩක් නැහැ. එත් එක්කම ඔය රටවල් වල එවුන්ට අපේ පාට එවුන්ව පෙන්නන්න බැරි සීන් එකකුත් තියෙනවා. කොරියාවේ ගිය ගොඩක් එවුන් කියලා තිබුන එහෙ සමහර pub වලට ගන්නෙත් නැහැ කියලා දුබුරු හම් තියෙන එවුන්ව. ගොඩක් වෙලාවට ජාති වාදය තියෙන්නෙ මොකක්හරි ඉතිහාසත්මක හේතු ටිකක් මුල් කරගෙන. උදාහරණයක් විදියට කල්ලෝන්ව වහල්ලු විදියට තියාගත්ත එක වගේ දේවල්. එත් ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන් එක්ක කළු/දුඹුරු හම් තියෙන එවුන් කිසිම conflict එකක් තිබිලා නැහැ නේද?
    කලු හම තියෙන උන්ව උන් සලකන්නෙ අඩු කුලේ හැටියට. තමන්ගෙ රටේම ටිකක් පාට අඩු හමක් තියෙන උන්ටත් ඕකම තමා. ඒ නිසා ගොඩක් එශියන් උන් එලියට යන්නෙත් ජැකට් දාගෙන අව්වට පිච්චෙයි කියලා. සුදු උසස් කුලේ කියල තමා උන් හිතන්නෙ ඒකයි ගොඩක් ඒශියන් කෙල්ලො සුද්දොන්ව බඳින්න දඟලන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    හොඳම සීන් එක තියෙන්නේ comments වල, උන් හිතන් ඉන්නේ ඔය ඉන්නේ Middle east නැත්තම් Pakistan සෙට් එකක් කියලා 🤣🤣

    ඕක තමා සිංහලුන්ට තියන ලොකුම advantage එක :rofl:

    Except Americans. They are worshipping US suddo

    ජප්පෝ නම් ඇමරිකන් උන්ගෙන් එක පාරක් ගේම ඉල්ලන්න ඇවිත් පුපෙත් ඇරලා කටටත් දීලනේ ගියේ ඒක වෙන්න ඇති
     
    Sen-lu

    Well-known member
  • ඕක තමා සිංහලුන්ට තියන ලොකුම advantage එක :rofl:

    ජප්පෝ නම් ඇමරිකන් උන්ගෙන් එක පාරක් ගේම ඉල්ලන්න ඇවිත් පුපෙත් ඇරලා කටටත් දීලනේ ගියේ ඒක වෙන්න ඇති
    ජප්පොන්ට එහා කොරියො බං. අම්මට සිරිවෙන දීමක් දෙන්නෙ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    කොරියන් එවුන්ගේත් තාම ඉන්නවා සිවිලයිස් වෙච්ච නැති බොහෝ පිරිසක්..

    උඩ අයිසින් එකෙන් වැහිලා තියෙනවා වගේ තිබුණට අමු සත්තු වගේ ජාතියක්..

    අනුකම්පාව නම් ගෑවිලාවත් නෑ
     
    • Like
    Reactions: Gingy

    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    Former Self-Defense Force YouTuber ``This is Japan'' warns foreigners drinking on Shibuya Halloween November 1, 2022 14:25

    fcdfc_188_f2d650c4_ab855561.jpg

    From Reiwa Take-chan official YouTube channel https://www.youtube.com/channel/UC1hEqZS32DAGgw0rVMUrT-g

    "Reiwa Take-chan," a former Ground Self-Defense Force officer and socially conscious YouTuber, warned foreigners who were smoking on the street in Shibuya, Tokyo, and received mixed reviews online.

    The topic of discussion is "[Fight breaks out] At Shibuya Halloween, when I warned people about littering and smoking on the street, they got beer poured on them and got in trouble... [God episode]" A video called. Take-chan went to Shibuya on the 30th, the previous day, to pick up trash and watch out for smokers on the street.  

    >> YouTuber's video shoot with "Yarunka Kora" causes trouble for warning against smokers on the street? Criticism: "Overdoing it" <<

    Among them, Take-chan spots a group of four foreigners sitting on the street smoking cigarettes, and warns them, "Smoking area, over there." At first, the group of foreigners said ``OK'' and complied, but they seemed to feel uncomfortable with Take-chan running the camera, so they got up and started complaining to Take-chan.

    On the other hand, Take-chan also responded to this, saying, ``Don't come to other people's countries and cause trouble,'' ``Go Home. Go home, this is Japan,'' and ``Don't cause trouble to other people's countries.'' This led to a series of statements that could have led to this.

    The foreigners retorted, saying, ``It's power harassment'' and ``I told them to go back to foreigners!?'' Although he made gestures to call the police and filmed Take-chan with his smartphone, he ended up pouring liquid from a plastic cup toward Take-chan.

    Take-chan got excited about this and attacked foreigners, saying, ``Throwing alcohol down is a delinquent foreigner!'' ``Don't cause trouble in Japan!'' ``This is Japan!'' The argument continued after that, but it did not turn into violence. Take-chan complains to the camera, ``There are some Japanese people who act recklessly, but when it comes to foreigners like that, if they do bad things in Japan, that's no longer acceptable. We can't coexist.'' It was showing.

    In response to this video, people on the internet commented, ``Anyone who can't follow the rules is the worst,'' ``I love Take-chan, who doesn't choose who he meets,'' and ``Japan is able to keep its cleanliness because of people like Take-chan.'' We received praise from people who said, ``We support actions that involve action.''

    On the other hand, in response to the radical remarks, people online said, ``Are you aware that you're inciting this?'' ``There's no need to go out of your way to tell people to go home'' ``It's possible that they'll be perceived as discrimination and get angry, so I don't know how to convey it.'' "We should think about it," were some of the complaints.

    Source - https://news.livedoor.com/article/detail/23123584/

    About citations in articles From Reiwa Takechan official YouTube channel
    https://www.youtube.com/channel/UC1hEqZS32DAGgw0rVMUrT-g

    YouTube channel is also terminated.

    (This account has been terminated due to multiple or severe violations of YouTube's policy prohibiting content designed to harass, bully or threaten)
     
    • Like
    Reactions: sakuntha1996

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    ඕයී ඕයි ටිප්ර් වෙන්න එපා මේක පොලිස් කාරයෙක් නෙමෙයි ඕයි
     
    Mama hithuwa hari.
    Me Youtube walata minissunwa awussala reaction ganna hadana charter porak balagena giyama. Waraddak nokara thamange paduwe innakota mehema anan manan kiyanna awamath mun mehema hari iwasagena hitapu ekath watinawa.

    Kohomahari elakiriye unui loke unui sinhaluntai sinhalunge paata thiyena ratawal okkotamai banala. Ane manda ithin. Kawuru waradi unath dumburu paata ekaa thamai banum ahanne.
     
    • Like
    Reactions: Bart_Allen

    හැලෝවීන් දවසට ශිබුය වල ඔය වගේ ඇදගනිපු පොලිස්ල ඕන තරම් ඉන්නව බන්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    Smoking area ඒකක නෙමෙයි නන් smoke කරන්නේ එක වැරදියි.ඒ ඇරුනම අරු විවිස් ගන්න අරුන්ව අවුස්සන්න සීන් එකක් තියෙන්නේ අශාන් පොන්ස්ගේ සොසල් experiments වගේ
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හැලෝවීන් දවසට ශිබුය වල ඔය වගේ ඇදගනිපු පොලිස්ල ඕන තරම් ඉන්නව බන්

    Smoking area ඒකක නෙමෙයි නන් smoke කරන්නේ එක වැරදියි.ඒ ඇරුනම අරු විවිස් ගන්න අරුන්ව අවුස්සන්න සීන් එකක් තියෙන්නේ අශාන් පොන්ස්ගේ සොසල් experiments වගේ

    Mama porage channel ekata gihin baluwa fb eke.

    Porage athal eka kohewath inna minissuwa apahasuthawayata path karana eka wage. Manasika rogiyek. Me wage eka eka video godak thiyenawa.
     
    • Like
    Reactions: Gingy

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,875
    3,379
    113
    දැන් ලන්කාවේ සින්හල මූණු වල දැලි ගෑවුනු ගූ කන අනාතයෝ ටික "ලන්කාවේ නමත් කැතකරනව මුන්, අපි දැන් කොහොමද පාරේවත් බැහැලා යන්නේ?" කියලා කියන්න ගන්නවා. උන්ට අමතක වුන දේ තමයි පාරේ බැහැලා ගියාට අමුතුවෙන් සලකන්න තරම් නම්බුවක් කලින් තිබ්බෙත් නෑ කියන එක.
     
    • Like
    Reactions: Gingy

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අඩු කුලේ කළු ජරාව

    Methana nan kollonge loku waraddak naha ban. Me japan dial eka manasika awulak thiyena porak. Minissunta karadara kara kara Youtube video hadana porak. Youtube eken ban welath ekka dan. Facebook eke nan thama video thiyenawa. Nikan inna minissunta karadara karanawa uge winodanshaya widiyata. U thamai adu kule dial eka.
     
    • Like
    Reactions: Thiefx