ජපානෙන් ෆෝන් එකක්...
වරෙන් ඇතුලට හොම්බ දාන්නේ නැතුව................................................................................................................................................................
මචං ජපානෙන් රුපියල් 100,00 වගේ ෆෝන් එකක් ගන්න පුලුවන්ද හොද යුස් කරපු එකක්...?
මට යාලුවෙක් කිව්වා එහෙන් ගන්න පුළුවන් කියල ඔය ගානට යුස් කරපු හොද හයි එන්ඩ් එකක්...


ඇත්තද මචං කතාව..? ගන්න පුලුවන්ද ...?
ගෙන්න ගන්න ඇහුවේ...
මට යාලුවෙක් කිව්වා එහෙන් ගන්න පුළුවන් කියල ඔය ගානට යුස් කරපු හොද හයි එන්ඩ් එකක්...



ඇත්තද මචං කතාව..? ගන්න පුලුවන්ද ...?
ගෙන්න ගන්න ඇහුවේ...
Last edited: