ජපානෙන් ෆෝන් එකක්...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ජපානෙන් ෆෝන් එකක්...

    වරෙන් ඇතුලට හොම්බ දාන්නේ නැතුව................................................................................................................................................................
    මචං ජපානෙන් රුපියල් 100,00 වගේ ෆෝන් එකක් ගන්න පුලුවන්ද හොද යුස් කරපු එකක්...?
    මට යාලුවෙක් කිව්වා එහෙන් ගන්න පුළුවන් කියල ඔය ගානට යුස් කරපු හොද හයි එන්ඩ් එකක්... :eek::eek::eek:
    ඇත්තද මචං කතාව..? ගන්න පුලුවන්ද ...?
    ගෙන්න ගන්න ඇහුවේ...
     
    Last edited:

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Make sure it support Sri Lankan networks.

    AXfhnas.png