උබව එහෙට ගන්න කීවට පස්සෙ නේද ඔය කතාව කීවෙApe nayo kipa denekuth enawa kiwwa wiyadama wadi kiyala issarta wada.
mata kalin umba ahala prashneඋබව එහෙට ගන්න කීවට පස්සෙ නේද ඔය කතාව කීවෙ
They often eat fish. Which include good amount of omega 3 which is increasing heart health and brain function well and reducing inflammationහාල් කිලෝ 10 යෙන් 8900ක් කියන්නේ රුපියල් 18000ක් නේද?ඩොකාලා කියන විදිහට ලංකාවේ හාල් කෑවහම විතරද දන්නෑ fatty liver හැදෙන්නේ..බලපංකෝ ජපන්නුත් බත් කනවනේ..(හැබැයි උන් කොත්තු , නානගේ ජරාවල් කන්නෙ නම් නෑ)
![]()
Lol. Issara mama ahuwa matath yanna giyapu widiha kiyanna kiyala. eyalawa rata yawapu kena mala kiwwaඋබව එහෙට ගන්න කීවට පස්සෙ නේද ඔය කතාව කීවෙ

ජපන්නු හෙන උනන්දුවෙන් වගා කරන ජාතියක් නේද මොකෝ දන්නෑ හාල් මෙහෙම ගනන් ගියේ![]()

සියලුදෙ අනිත්යයිඑහෙම තමා හැමදේම සිස්ටම් එකට වෙනකොට. කන්න නෑ. බොන්න නෑ. මැරෙන්නත් බෑ. ජීවත් වෙන්නත් බෑ. මුකුත් බෑ.
ධනවාදය![]()
ඔබතුමා purchasing parity කියන economic concept එක ගැන අහල තියෙනවා නම් මෙහෙම currency convert කරලා නිගමන වලට එන්නේ නැහැහාල් කිලෝ 10 යෙන් 8900ක් කියන්නේ රුපියල් 18000ක් නේද?ඩොකාලා කියන විදිහට ලංකාවේ හාල් කෑවහම විතරද දන්නෑ fatty liver හැදෙන්නේ..බලපංකෝ ජපන්නුත් බත් කනවනේ..(හැබැයි උන් කොත්තු , නානගේ ජරාවල් කන්නෙ නම් නෑ)
![]()