ජපානේ දැනට තියන ලොකුම ප්‍රශ්නෙ මේකද ??

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,431
    47,436
    113
    හාල් කිලෝ 10 යෙන් 8900ක් කියන්නේ රුපියල් 18000ක් නේද?😱 ඩොකාලා කියන විදිහට ලංකාවේ හාල් කෑවහම විතරද දන්නෑ fatty liver හැදෙන්නේ..බලපංකෝ ජපන්නුත් බත් කනවනේ..(හැබැයි උන් කොත්තු , නානගේ ජරාවල් කන්නෙ නම් නෑ)😏

    beTGtgp.png
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,127
    5,431
    113
    හාල් කිලෝ 10 යෙන් 8900ක් කියන්නේ රුපියල් 18000ක් නේද?😱 ඩොකාලා කියන විදිහට ලංකාවේ හාල් කෑවහම විතරද දන්නෑ fatty liver හැදෙන්නේ..බලපංකෝ ජපන්නුත් බත් කනවනේ..(හැබැයි උන් කොත්තු , නානගේ ජරාවල් කන්නෙ නම් නෑ)😏

    beTGtgp.png
    They often eat fish. Which include good amount of omega 3 which is increasing heart health and brain function well and reducing inflammation
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    ජපානෙ ගියත් ලන්කාවෙ කෑල්ලක් නෙ ඉන්නෙ, බලපන් නෙ, එතනත් අකුසලයක් ඇති. නැත්නම් අර ස්වාමි භක්තිය තියෙන ජපන් ගැනියෙක් ගන්න තිබ්බා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    එහෙම තමා හැමදේම සිස්ටම් එකට වෙනකොට. කන්න නෑ. බොන්න නෑ. මැරෙන්නත් බෑ. ජීවත් වෙන්නත් බෑ. මුකුත් බෑ.

    ධනවාදය 😨
    මං දන්න එකෙක් උගෙ කසින්ට ගෑස්ට්‍රයිතිස් බෙහෙත් යවන්නෙ මෙහෙන් එහෙ ගනං කියලා.

    ඒකට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකුත් ඕනෙ 💦
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    එහෙම තමා හැමදේම සිස්ටම් එකට වෙනකොට. කන්න නෑ. බොන්න නෑ. මැරෙන්නත් බෑ. ජීවත් වෙන්නත් බෑ. මුකුත් බෑ.

    ධනවාදය 😨
    සියලුදෙ අනිත්යයි
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,139
    1
    28,727
    113
    හාල් කිලෝ 10 යෙන් 8900ක් කියන්නේ රුපියල් 18000ක් නේද?😱 ඩොකාලා කියන විදිහට ලංකාවේ හාල් කෑවහම විතරද දන්නෑ fatty liver හැදෙන්නේ..බලපංකෝ ජපන්නුත් බත් කනවනේ..(හැබැයි උන් කොත්තු , නානගේ ජරාවල් කන්නෙ නම් නෑ)😏

    beTGtgp.png
    ඔබතුමා purchasing parity කියන economic concept එක ගැන අහල තියෙනවා නම් මෙහෙම currency convert කරලා නිගමන වලට එන්නේ නැහැ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,130
    5,938
    113
    canada
    ජපානේ ආණ්ඩුවෙන් සහනාදාර දීල සහල් පාලනය කරනවා. සහලින්,සිනි වලින් ස්වයන්පොෂිත වෙන්න ගිහාම ඔයවගේ දේවල් වෙනවා
     
    • Like
    Reactions: CohenLenstra