ජපානේ රැකියාවකට කෙනෙක් ඕනෑ.

Foreign Jobs

Member
Jan 22, 2019
16
3
0
ජපානේ රැකියාවකට කෙනෙක් ඕනෑ.

ජපානේ ඔසාකා නගරයේ රෙස්ටුරන්ට් එකකට මැනේජර් කෙනෙක් උවමනායි. ලංකාවේ පවුලක් කරගෙන රෙස්ටුරන්ට් එකක්. කුකින් සම්බන්ද ජොබ් එකක් නෙමෙයි. සිංහල කෙනෙක් උවමනයි රෙස්ටුරන්ට් එකේ දවසේ පරිපාලනයට. කැමති කෙනෙක් ඉන්නවනම් පහත දුරකථන අංකයට අමතලා විස්තර කතා කරගන්න පුළුවන්. විසා හදලා දෙන්න පුළුවන්. යන්න ටිකට් එකත් කරලා දෙන්න පුළුවන්. විශ්වාසවන්ත ක්ලින් රෙකෝඩ් එකක් තියන කෙනෙක් තමයි ඕනා. කරුණාකරලා විසා පමණක් හදාගන්න වගේ වැඩ වලට කතා කරලා කාලේ නාස්ති කරන්න එපා. ජොබ් එකට කමිට්මන්ට් එකක් දෙන්න පුළුවන් කෙනෙක් විතරක් කතා කරන්න.

0721376766
 
Foreign Jobs

Member
Jan 22, 2019
16
3
0
ithin ekata ai Foreign jobs kiyala ID eka haduwe ? :P
ඉක්මන් එකේ දාන්න හැදුවා. 2900ක් ඉල්ලුවා. ඒ ගමන තමා මේ වගේ ෆෝරම් වල දැම්මේ. පත්තරෙත් දැම්මා, කතා කරලා විසා හදලා දෙන්න අහනවා, එක කරදරයි.
 
  • Like
Reactions: KOTA NIHAL

Foreign Jobs

Member
Jan 22, 2019
16
3
0
ona kenekuta puluwanda monawada ona sududukam
අකවුන්ට්ස් ගැන දැනුමක් ඕනා. මේකට ඇකඩමික් කොලිෆිකේෂන් ඕනා නැහැ.. සාමාන්‍ය දැනීම තියනවනම් ඇති. රෙස්ටුරන්ට් එකේ ඩේලි අකවුන්ට්ස් හදලා ස්ටෝර්ස් අප්ඩේට් කරනවා වගේ වැඩ තමා කරන්න තියෙන්නේ. දැනට කෙනෙක් ඉන්නවා. එයා අයින් වෙන්න කලින් කෙනෙක් පුහුණු කරගන්නයි උවමනාව.
 
ajm

Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ජපානේ ඔසාකා නගරයේ රෙස්ටුරන්ට් එකකට මැනේජර් කෙනෙක් උවමනායි. ලංකාවේ පවුලක් කරගෙන රෙස්ටුරන්ට් එකක්. කුකින් සම්බන්ද ජොබ් එකක් නෙමෙයි. සිංහල කෙනෙක් උවමනයි රෙස්ටුරන්ට් එකේ දවසේ පරිපාලනයට. කැමති කෙනෙක් ඉන්නවනම් පහත දුරකථන අංකයට අමතලා විස්තර කතා කරගන්න පුළුවන්. විසා හදලා දෙන්න පුළුවන්. යන්න ටිකට් එකත් කරලා දෙන්න පුළුවන්. විශ්වාසවන්ත ක්ලින් රෙකෝඩ් එකක් තියන කෙනෙක් තමයි ඕනා. කරුණාකරලා විසා පමණක් හදාගන්න වගේ වැඩ වලට කතා කරලා කාලේ නාස්ති කරන්න එපා. ජොබ් එකට කමිට්මන්ට් එකක් දෙන්න පුළුවන් කෙනෙක් විතරක් කතා කරන්න.

    0721376766
    මීට කලින් එකෙක් ලියල තිබ්බ කාට හරි ගේමක් දෙන්න ඕන නම් ඇඩ් එකක් දාන්න කියල. මේකත් එහෙම එකක්ද බන්?:confused::confused::confused::confused:
     
    Foreign Jobs

    Member
    Jan 22, 2019
    16
    3
    0
    මීට කලින් එකෙක් ලියල තිබ්බ කාට හරි ගේමක් දෙන්න ඕන නම් ඇඩ් එකක් දාන්න කියල. මේකත් එහෙම එකක්ද බන්?:confused::confused::confused::confused:
    දහ දොළොස් දෙනෙක් කතා කළා.. ඔය නම්බර් එක මගේ.. හරිගිය කෙනකුට සෙට් කරලා දෙනවා ජොබ් එක. විසා හදාගන්නනේ කට්ටිය කතා කරන්නේ.. එපා කිව්වට අහන්නේ නැහැ. මම ඒ වැඩ දැන් කරනේ නැහැ. ඒ නිසා එහෙම අය මේ ජොබ් එකට කතා කරන්න එපා. ජොබ් එක කරන්න හිතන අය විතරක් කතා කරන්න.
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    salary ehema kohomada ?? kochara weelawak wada thiyenawada ?? kochchara kal visa hav da ?? e wage vithara tikath damma nam good neda ???
     
    Foreign Jobs

    Member
    Jan 22, 2019
    16
    3
    0
    salary ehema kohomada ?? kochara weelawak wada thiyenawada ?? kochchara kal visa hav da ?? e wage vithara tikath damma nam good neda ???

    වැටුප් කතා කරගන්න පුළුවන්. අවුරුදු 2කට විසා දෙනවා. ඒ කාලසීමාවට ජොබ් කන්ට්‍රක්ට් එකක් ගහන්න ඕනා. ඉන්න,කන්න, බොන්න දෙනවා.. සාමාන්‍ය පැය 8 වැඩ එක්කලා අතිකාල තියනවා.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ජපානේ ඔසාකා නගරයේ රෙස්ටුරන්ට් එකකට මැනේජර් කෙනෙක් උවමනායි. ලංකාවේ පවුලක් කරගෙන රෙස්ටුරන්ට් එකක්. කුකින් සම්බන්ද ජොබ් එකක් නෙමෙයි. සිංහල කෙනෙක් උවමනයි රෙස්ටුරන්ට් එකේ දවසේ පරිපාලනයට. කැමති කෙනෙක් ඉන්නවනම් පහත දුරකථන අංකයට අමතලා විස්තර කතා කරගන්න පුළුවන්. විසා හදලා දෙන්න පුළුවන්. යන්න ටිකට් එකත් කරලා දෙන්න පුළුවන්. විශ්වාසවන්ත ක්ලින් රෙකෝඩ් එකක් තියන කෙනෙක් තමයි ඕනා. කරුණාකරලා විසා පමණක් හදාගන්න වගේ වැඩ වලට කතා කරලා කාලේ නාස්ති කරන්න එපා. ජොබ් එකට කමිට්මන්ට් එකක් දෙන්න පුළුවන් කෙනෙක් විතරක් කතා කරන්න.

    0721376766

    ඔසාකා වල කොහෙද? ජපන් භාෂාව උවමනා නැද්ද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉක්මන් එකේ දාන්න හැදුවා. 2900ක් ඉල්ලුවා. ඒ ගමන තමා මේ වගේ ෆෝරම් වල දැම්මේ. පත්තරෙත් දැම්මා, කතා කරලා විසා හදලා දෙන්න අහනවා, එක කරදරයි.

    If you are not willing to spend Rs. 2900 for your own job advertisement I can imagine the future of that employee. :lol::lol::lol:
     
    Foreign Jobs

    Member
    Jan 22, 2019
    16
    3
    0
    If you are not willing to spend Rs. 2900 for your own job advertisement I can imagine the future of that employee. :lol::lol::lol:
    මගේ ජොබ් එකක් නෙමෙයි. කෙනෙක් හොයලා දෙන එකයි මම කරන්නේ. එක ජොබ් එකකට ඒ වගේ ඇඩ් එකක් දාන එක පාඩුයි. ඊට වඩා මේ වගේ ෆෝරම් වලින් කට්ටිය සෙට් වෙනවා. මට ලොකු ගානක් හම්බු වෙන්නේ නැහැ. කෝල් කරලා ජොබ් සෙට් කරන අයගෙන් සල්ලි ගන්නේ නැහැනේ. ජොබ් එකට කෙනෙක් සෙට් කරලා දුන්නම ඒ ක්ලයන්ට්ගෙන් මට හම්බවෙන ගානක් තමා.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    වැටුප් කතා කරගන්න පුළුවන්. අවුරුදු 2කට විසා දෙනවා. ඒ කාලසීමාවට ජොබ් කන්ට්‍රක්ට් එකක් ගහන්න ඕනා. ඉන්න,කන්න, බොන්න දෙනවා.. සාමාන්‍ය පැය 8 වැඩ එක්කලා අතිකාල තියනවා.

    1. වීසා කැටගරි එක මොකද්ද?
    2. අවම වැටුප කියද? (ටැක්ස්, පෙන්ෂන්, ඉන්ෂුවරන්ස් අඩුකිරීම් වලින් පසුව)
    3. වැඩ කරන පැය, නිවාඩු දවස් මොනවද?
    4. ජපන් භාෂාව උවමනයිද?
     
    Foreign Jobs

    Member
    Jan 22, 2019
    16
    3
    0
    කෝ කෝල් ගන්නේ නැහැනේ..
    කෝල් කරපු ඔක්කොම වගේ ගත්තා. ලයින් එකේ ඉන්නකොට තව කෙනෙක් ගත්තොත් තමා මිස් උනොත් වෙන්නේ.
     
    Foreign Jobs

    Member
    Jan 22, 2019
    16
    3
    0
    ගොඩක් කට්ටිය කෝල් කරනවා. ඒ නිසා මට ෆෝන් එකට අන්සර් කරන්න බැරි උනොත් කරුණාකරලා නමයි ඉන්න ප්‍රදේශයයි එක්කලා මට මැසේජ් එකක් දාලා යන්න. අනිවාර්යෙන් කෝල් බැක් කරන්නම්.