ජපානේ වැඩකරන්න

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් ලංකාවේ උන් ගිහින් ඔහෙ සමහර ඒරියා වල ලංකාවේ නමත් ගූ කරලා කියන්නේ ඇත්තක්ද? හොර මැරකම් ජරා වැඩ කරලා ලංකාවේ කිව්වම කිසි පිලිගැනීමක් නැහැලු ජපානෙ සමහර අයගෙන්. මමත් දන්නේ නෑ කට්ටිය කියනවා එහෙම.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    machan mawath ganinko..mata Management degree ekak thiyanawa(Human resource management special .niuman 1 stage eka pass.1.5 year experience thiyanawa. :)
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචන් ලංකාවේ උන් ගිහින් ඔහෙ සමහර ඒරියා වල ලංකාවේ නමත් ගූ කරලා කියන්නේ ඇත්තක්ද? හොර මැරකම් ජරා වැඩ කරලා ලංකාවේ කිව්වම කිසි පිලිගැනීමක් නැහැලු ජපානෙ සමහර අයගෙන්. මමත් දන්නේ නෑ කට්ටිය කියනවා එහෙම.

    වෙන පැති ගැන නම් වැඩිය දන්නේ නෑ මචන්. හැබැයි මමත් ඔය කතාව අහල තියනවා. හැබැයි මුන් අපිව දැක්ක ගමන් හිතන්නේ ඉන්දියන් හරි පකිස්තාන් හරි කියල. හැබැයි ලංකාවේ කියල දැනගත්තම තැනක් තියනවා.

    ජඩ වැඩ කරලා රටේ නම කන උනුත් නැතුව නෙවෙයි. මම ක්‍රෙඩිට් කාඩ් එක හදන්න ගියාම බැංකුවෙන් මට අපේ එකෙක් කරපු වැඩක් ගැන කිව්වම කලකිරුණා..ලක්ෂ 15ක පොල්ලක් තියල පැනල. තව ඉතින් ෆෝන් අරන් පොල්ල තියනවා.. ඕව කරාම ඒවාට තියන නීති වැඩි වෙලා පස්සේ මෙහෙට එන උන්ට මොකුත් කරගන්න බැරි වෙන එක තමයි වෙන්නේ. මොනා කිව්වත් ලංකාවේ මිනිස්සු ආත්මාර්ථකාමීයි.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    machan mawath ganinko..mata Management degree ekak thiyanawa(Human resource management special .niuman 1 stage eka pass.1.5 year experience thiyanawa. :)

    මට එහෙම ගන්න බෑ බන්.. මමත් IT සම්බන්ධ රස්සාවක් කරන්නේ. අපේ කොම්පැනියේ වෙකන්සි තිබිච්ච නිසා මම ලංකාවෙන් ගෙන්නගත්තේ.
     
    අල මල්ලි;21180722 said:

    :(:(:(:(:(
     
    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    අල මල්ලි:21180726 said:
    machan mawath ganinko..mata Management degree ekak thiyanawa(Human resource management special .niuman 1 stage eka pass.1.5 year experience thiyanawa. :)

    මට එහෙම ගන්න බෑ බන්.. මමත් IT සම්බන්ධ රස්සාවක් කරන්නේ. අපේ කොම්පැනියේ වෙකන්සි තිබිච්ච නිසා මම ලංකාවෙන් ගෙන්නගත්තේ.

    Computer systems engineering walata market eka kohomada aiye??
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අල මල්ලි;21180717 said:
    ජොබ් එක මත වෙනස් වෙනවා.. JPY 250,000 ඉඳල 600,000 අතර ගානක් ගන්න පුළුවන්.

    ade ehemada.. salary tikak adui wagene ban.. :oo::oo::oo:
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    කව්ද බන් මේ ටැග් දාපු එවුන් ?:shocked::shocked:

    කතා කරලා වැඩක් නෑ බන්.. මොකුත් වැඩක් කරගන්න බැරි, හූල්ල හූල්ල ඉන්න ගස් ගෙම්බෝ තමයි ඉතින්..

    ඔය එක එක ඒවා දැම්ම කියල මට වැරදිලා නෑ නේ බන්.. මම ඕව අයින් කරන්න යන්නෙත් නෑ. මේ ත්‍රෙඩ් එකෙන් මොනවහරි තමන්ට එකතුකරගන්න පුළුවන් එවුන් මේකෙන් ප්‍රයෝජනයක් ගනීවි.
     
    Last edited: