
mcn piligath engineering degree ekak wenna ekata Washington accord thiyenna oneda??
machan network engineer wage job ekakata awoth masekata keeyak wage hoyanna puluwanda..?
මචන් ලංකාවේ උන් ගිහින් ඔහෙ සමහර ඒරියා වල ලංකාවේ නමත් ගූ කරලා කියන්නේ ඇත්තක්ද? හොර මැරකම් ජරා වැඩ කරලා ලංකාවේ කිව්වම කිසි පිලිගැනීමක් නැහැලු ජපානෙ සමහර අයගෙන්. මමත් දන්නේ නෑ කට්ටිය කියනවා එහෙම.
machan mawath ganinko..mata Management degree ekak thiyanawa(Human resource management special .niuman 1 stage eka pass.1.5 year experience thiyanawa.![]()
අල මල්ලි;21180722 said:වෙන පැති ගැන නම් වැඩිය දන්නේ නෑ මචන්. හැබැයි මමත් ඔය කතාව අහල තියනවා. හැබැයි මුන් අපිව දැක්ක ගමන් හිතන්නේ ඉන්දියන් හරි පකිස්තාන් හරි කියල. හැබැයි ලංකාවේ කියල දැනගත්තම තැනක් තියනවා.
ජඩ වැඩ කරලා රටේ නම කන උනුත් නැතුව නෙවෙයි. මම ක්‍රෙඩිට් කාඩ් එක හදන්න ගියාම බැංකුවෙන් මට අපේ එකෙක් කරපු වැඩක් ගැන කිව්වම කලකිරුණා..ලක්ෂ 15ක පොල්ලක් තියල පැනල. තව ඉතින් ෆෝන් අරන් පොල්ල තියනවා.. ඕව කරාම ඒවාට තියන නීති වැඩි වෙලා පස්සේ මෙහෙට එන උන්ට මොකුත් කරගන්න බැරි වෙන එක තමයි වෙන්නේ. මොනා කිව්වත් ලංකාවේ මිනිස්සු ආත්මාර්ථකාමීයි.




අල මල්ලි:21180726 said:machan mawath ganinko..mata Management degree ekak thiyanawa(Human resource management special .niuman 1 stage eka pass.1.5 year experience thiyanawa.![]()
මට එහෙම ගන්න බෑ බන්.. මමත් IT සම්බන්ධ රස්සාවක් කරන්නේ. අපේ කොම්පැනියේ වෙකන්සි තිබිච්ච නිසා මම ලංකාවෙන් ගෙන්නගත්තේ.
Computer systems engineering walata market eka kohomada aiye??
අල මල්ලි;21180717 said:ජොබ් එක මත වෙනස් වෙනවා.. JPY 250,000 ඉඳල 600,000 අතර ගානක් ගන්න පුළුවන්.



ade ehemada.. salary tikak adui wagene ban..![]()
කව්ද බන් මේ ටැග් දාපු එවුන් ?![]()