ජපාන පාර්ලිමේන්තුව අමතන තුන්වැනියා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ජපාන පාර්ලිමේන්තුව අමතන තුන්වැනියා

ජපාන පාර්ලිමෙන්තුව අමතන තුන්වෙනි විදේශ රාජ්ය නායකයා ලෙස රනිල් වික්‍රමසින්ග්හ ඉදිරි දිනක ඉතිහාස ගතවීමට නියමිතයි. මීට පෙර බැරක් ඔබාම සහා නරේන්ඩ්‍ර මොඩි පමනක් ජපාන පාර්ලිමේන්තුව අමතා ඇති අතර මෙවර රනිල් වික්‍රමසින්ග්හ විනාඩි 30ක දේශනයක් දීමට නියමිත බව ආරන්චි මාර්ග පවසයි.
 
  • Like
Reactions: BonziBUDDY

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :cool:

    දැන් අපේ උන් කියයිද දන්නේ නෑ ජපනට ඉංග්‍රීසි බෑ ජපන් බෂාවෙන් ඇමතුවේ නැත්තම් වැඩක් නෑ කියල
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රනිල්ට ජාත්‍ය්න්තරයෙ හොඩ පිලිගැනීමක් තියනව තමයි, ඒ පිලිගැනීම යොදාගෙන ලංකාවට හොඳක් කරොත් තමයි වටින්නෙ.