ජ'පුර රෝහලෙන්, ජ'පුර වෛද්‍ය සිසුන් ඉවත් කර ම&#

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක


    ඔව් උත්සාහය හින්ද medicine ආව තමයි.. නමුත් එක වාසනාවට හම්බ වෙච්ච දෙයක් නෙමෙයි.. වාසනාව තියෙනවා නම් රටේ ඕන තරම් රැකියා තියෙනව වාසනාවට සෙට් වෙන..

    කාටවත් අගෞරව කරනවා නෙමෙයි.. නමුත් ඔය හිතනවද හැමෝටම වෛද්‍යවරුන් වෙන්න පුළුවන් කියල.. රටේ ඉන්න ඕන මෝඩයෙක්ට රුපියල් ලක්ෂ 120 ක් තියෙනවනම්, මලම්බෙට ගිහින් වෛද්‍ය උපාදිය ගන්න පුළුවන්. නමුත් උපාදිය ගත්ත පලියට, මරණාසන්නව ඉන්න ලෙඩෙක්ව බේරගන්න පුළුවන් වේවිද.. උපාදිය කියන්නේ සහතිකයක් විතරයි.. එක කරන එකාට හැකියාවක් තියෙන්න ඕනා.. ආසාවයි සල්ලියි තිබ්බ පලියට උපාදියක් ගන්න එකයි, එකෙන් ජිවිතයක් බෙර ගන්න එකයි අතර ලොකු වෙනසක් තියෙන්නේ..

    මට ඉගිල්ලෙන්න ආසයි.. නමුත් මට පියාපත් නෑ.. නමුත් මන් ලස්සන අත්තටු ජෝඩුවක් රුපියල් ලක්ෂ 120 කට අරන් ඉන්නවා.. නමුත් ඒ අත්තටු ගත්තට මට කුරුල්ලෙක් වගේම පියබන්න පුලුවන්ද? බෑනේ..

    උසස්පෙළට අඩුම ගානේ C 3ක් වත් ගන්න බැරි වෙච්ච කෙනා, අවුරුදු පහෙන් මලම්බෙට ගිහින් වෛද්‍ය උපාදියක් ගත්තට එකෙන් ජිවිතයක් ගොඩ දාන්න පුළුවන් ද?

    ලංකාවේ දොස්තර පුරප්පාඩු තියෙනවා කියල ඒවා සම්පුර්ණ කරන්න , රුපියල් ලක්ෂ 120 ට බොහොම ලෙහෙසි විභාග දෙක තුනකින් සමත් කරලා හදපු වෛද්‍යවරු දැම්මට ඒ පුරප්පාඩු සම්පුර්ණ වේවිද? කොහෙවත් ඉන්න ලෙඩෙක් නිරපරාදේ මැරෙන එකයි වෙන්නේ..

    ඕන තරම් අය medicine කරලා වෛද්‍යවරු වෙච්චාවේ.. නමුත් එයාල එකට සුදුසු වෙන්න ඕනේ.. අපි කමතිය් අර වේලි වේලි තියෙන රජරට වෛද්‍ය පිටය දියුණු කරලා ගන්නවානම්.. එතකොට තවත් ගොඩක් අයට වෛද්‍යවරු වෙන්න පුළුවන්..

    තව අනේ කියල ප්‍රයිවට් කැම්පස් ඇරියට කමක් නෑ.. රජයේ සම්පත්, රජයේ වෛද්‍ය පිට වල තියෙන සම්පත් ඒවාට ගන්නේ නැත්තම්.. දැන් මොකද වෙන්නේ.. ලක්ෂ 120 ක් ගන්නවා උපාදිය දෙන්න.. නමුත් සායනික පුහුණව දෙන්නේ රජයේ රෝහල්වල.. ඒවත්, රජයේ විද්‍යා පිට වලට තියෙන රෝහල්වල..

    දැන් ජපුරේ ශිෂ්‍යන්ට වෙන්නේ මොකක්ද? ඔහේ බලන් ඉන්නද තියෙන්නේ? ඕකට තමයි කියන්නේ මලම්බෙන් රජයේ සම්පත් හොරා කනවා කියල..

    SAITM එක වහන්නම කියන්නේ නෑ.. එක ජනසතු කරන්න පුළුවන්. එතකොට කොහොමත් එලියට එන්නේ නියම වෛද්‍යවරු. මිනිස්සු පිටරට ගිහින් මොන දේ ඉගෙන ගත්තත් එයාලට මෙහෙ ලයිසන් දෙන්න කලින් act16 කියල විභාගයක් ලියන්න ඕනේ.. එකෙන් තමයි තීරණය කරන්නේ එයාව මෙහෙ වෛද්‍යවරයෙක් කරන්න තරම් සුදුසුද කියල..

    එක සමත් වෙන්නෙත් කින් කී දෙනාද?

    "campus ගියා නම් ඉගෙන ගෙන වරෙන් ඇවිල්ලා රටට වැඩක් කරපන්" campus ගිය තමයි, එත් දැන් ඉගෙන ගන්නේ කොහෙද කියල ඔයාම කියන්න.. ඉගෙන ගන්න තියෙන තැන තමයි මලම්බෙට දෙන්න ඉන්නේ..


    :yes::yes::yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං ගහන ගේමක් ගහගනින්කෝ බන් උඹලගේ කැම්පස් එක ඇතුලේ, සල්ලි තියෙනවනන් ඕන විදිහට වියදන් කරලා ඕන උපාධියක් ගත්තට අපිට කමක් නෑ.ආණ්ඩුවේ ඉස්පිරිතාල අස්සේ රිංගන්නේ නැතුව. සායනික පුහුණුව දෙන්න පහසුකන් නෑ කියල දැන් ඔප්පු වෙලා ඉවරයි ඕකට. එකනේ ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට එන්න වෙලා තියෙන්නේ. දැන් හෙට ඔප්පු උනොත් උගන්නන අයටත් සුදුසුකම් නෑ කියල මොකෝ කරන්නේ. ඒකටත් උසාවී ගිහින් අපිට උගන්නන්නත් කට්ටිය දෙන්න කියල නියෝගයක් ගන්නවද ? විද්‍යාගාර, ශාලා පහසුකම් වෙන අනන් මනං ඒවත් ආණ්ඩුවෙන්ම ඉල්ල ගන්නවද ? අන්තිමට උපාධියත් ආණ්ඩුවේ එකකින්ම දෙන්න දැන් හම්බෙන එක බාලයි කියල උසාවි නියෝගයක් ගන්නවද ? :dull:

    :D:D
    SAITM giyapu un harinam nadu danna ona neville fernando horata..
     

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    ඔබේ ප්‍රශ්නය හරිම සාධාරණයි......අවශ්‍ය මුලික පහසුකම්වත් දෙන්න බැරුව ඒවත් ඔයාලගෙන් (රජයේ සිසුන්ගෙන් ) කොල්ල කන්න බලාගෙන ඉන්නවනම් මොකටද එයාල ලක්ෂ 120ක් ගන්නේ.මට හිතෙන විදිහට මෙතන තියෙන්නේ මාලබේ අයිතිකාරයා තමුන්ගේ මඩිය තද කරගන්න අහිංසක ළමයින්ව රවට්ටගෙන ඒ මදිවට රජයේ වෙද විදුහල් ටිකත් විනාශ කරන්න හදනවා.....ඔබට ජය.......!!!දිගටම කරගෙන යන්න..
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    සයිටම් එකේ උගන්නන්නෙ එම් බී බී එස් අය නෙවෙයිද?...
    මම පෞද්ගලිකවම දන්නවා ඔය එම් බී බී එස් 100 ක ගෙන් 90ක් ම හාල් කෑලි මෙලෝ වැඩක් බැරි..
    ජපුර ෆැකල්ටිය පටන් ගත්තෙ මෙඩිකල් සයන්සස් වලට ඒ කියන්නෙ නර්සින්,එම් එල් ටී පිසියො වගේ ඒවට පස්සෙ බලහත්කාරයෙන් තමයි මෙඩිසින් විතරක් කරන්න අරගෙන තියන්නෙ පැරා මෙඩිකල් ඇවුන්ගෙ ක්‍රෙඩිට්ස් ගනන අඩුකරලා ඉගෙන ගන්න වුන්ට ඉගෙන ගන්න දෙන්නෙ නැති ජරා ජාතියක් වැඩි හරියක් ඩොක්කු
    :nerd::nerd::nerd::nerd:
     

    truth_tell00

    Member
    Jan 12, 2016
    4
    0
    0
    ඔයා කියන කතාව හරි මචං.. social මිඩියා එකේ ගොඩක් මඩ ප්‍රචාර යනවා තමයි.. සමහර ඒවා හෙනා අවුල්.. අනිත් private campus වලට බනින එක හරි නෑ තමයි.. එක වැරදිය්.. ඕන කෙනෙක්ට ඉගෙන ගන්න අයිතිය තියෙනවා.. අපි විරුද්ද SAITM ආයතනයට විතරයි.. අනිත් උපාදි ආයතන වලට නෙමෙයි..

    මොකද Eng field එකේ එක්කෙනෙක්ට වැඩ බැරි වුනොත් හැලෙන්නේ ඌම තමයි.. නමුත් දොස්තර කෙනෙක්ට වැඩ බැරි උනොත් හැලෙන්නේ අසරණ ජිවිතයක්..


    ඒ වුනාට පොඩ්ඩක් බලපන්කො fb එක පැත්තේ ගිහිල්ල එක එක pages හදාගෙන එක විකාරයක් කරන්නේ.SAITM එකට විරුද්ධව කෑගැහුව නං කමක් නැහැ කියමුකෝ උබලට අදාල field එකනේ.දැන් හැම එකටම against තමයි කෑගහන්නේ.අනේ බන් උබලත් අර විපලවවාදී උන්ගේ කීම් වලට ෆෝම් වෙලා කෑගහනවා.පොඩ්ඩක් බලපන් SAITM එකේ ගොඩක්ම ඉන්නේ ලංකාවේ කැම්පස් වලින් ඉගෙන ගත්ත doctors ලගෙම ළමයි තමයි.උනුත් කැම්පස් ඉන්න කාලේ ඕවට කෑගහන්න ඇති.ඒත් සමාජ යථාර්තය තේරෙන්නේ උන්ටත් ළමයි හම්බුනට පස්සේ තමයි.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කොහොමත් උබලට අවුල් ඇති නේ , වෙන උන් ටිකක් ගේමට එන්ටර් වෙද්දී , ? ? උබලගේ වාසනාවයි , උත්සහයයි නිසා meddo වෙන්න chance එක ආව පලියට , වෙන උන් ටිකක් සෙට්ල් වෙන්න එද්දී අන්ග් මන්ග් කියවන්න එපා.
    අපරාදේ කියලා ලංකාවේ උසස් අද්‍යාපනය මුදලට දෙන්න තිබ්බේ , එතකොට තෙරයි උබලට , පිනට කාලා කුහක වෙන්න එපා . . ලංකාවට දොස්තරලා වැඩි උනා කියලා ප්‍රශ්නයක් නැ , උන් උන්ගේ සල්ලි වලින් ඉගෙන ගනී ,
    campus යන්න බැරි උන පලියට උන්ට ඉගෙන ගන්න තහනම් නැ නේ ???
    තව අනේ කියලා ප්‍රයිවට් campus ටිකක් ඇරලා රටේ ඉන්න උපාදි කාරයෝ ටික වැඩි කරන්න ඕන .එතකොට උබලගේ ගැස් බහි , ,
    sitam වැහුවා කියලා වැඩක් වෙන්නේ නැ ඕන නම් පිට රට ගිහින් හරි ඉගෙන ගනී , මේවාගේ ත්රෙඩ් දැම්මා කියලා වැඩක් නැ ...උබලත් docaලා වෙලා , gov හොස්පිටල් වල ම වැඩ කරන්නේ නැ නේ ??
    එහෙනම් ප්‍රයිවට් channaling centerස් එහෙම වහලා දාලා , උබලා uni එන්න class ගිය ටියුසන් එහෙම වහලා දාලා .... ඔක්කොම gov කරපන් ,
    අසරණ රෝගීන්ට වන්දි ගෙවන්න වෙන්නේ නැ , ලෙඩ වෙලා ඉන්න උන්ට අඩුවට බෙහෙත් ටික හරි ගන්න පුළුවන් ,
    #එතකොට සායනික පුහුණුව අඩු වෙන ජයවර්ධනපුර රජයේ වෛද්‍ය ශිෂ්‍යන්ට මොකද වෙන්නේ? ඒ අඩුව පුරවන්නේ කොහොමද ?? එතකොට campus යන්න බැරි වෙච්ච උන් මොකද කරන්නේ ? උන් හැමදාම උබලා ට පල්ලෙහාන් ඉන්න ඕනද ??
    කියන්න නම් දේවල් ඇති තරම් ...campus ගියා නම් ඉගෙන ගෙන වරෙන් ඇවිල්ලා රටට වැඩක් කරපන් ..

    ඔන්න නෙවිල් එකේ කරන එකෙක් අවා

    යකෝ මස් කඩ කාරයෝ නෙමෙයි දොස්තරලා කියන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක

    ඒ වුනාට පොඩ්ඩක් බලපන්කො fb එක පැත්තේ ගිහිල්ල එක එක pages හදාගෙන එක විකාරයක් කරන්නේ.SAITM එකට විරුද්ධව කෑගැහුව නං කමක් නැහැ කියමුකෝ උබලට අදාල field එකනේ.දැන් හැම එකටම against තමයි කෑගහන්නේ.අනේ බන් උබලත් අර විපලවවාදී උන්ගේ කීම් වලට ෆෝම් වෙලා කෑගහනවා.පොඩ්ඩක් බලපන් SAITM එකේ ගොඩක්ම ඉන්නේ ලංකාවේ කැම්පස් වලින් ඉගෙන ගත්ත doctors ලගෙම ළමයි තමයි.උනුත් කැම්පස් ඉන්න කාලේ ඕවට කෑගහන්න ඇති.ඒත් සමාජ යථාර්තය තේරෙන්නේ උන්ටත් ළමයි හම්බුනට පස්සේ තමයි.

    samaja yatharthaya newei gona unath thamange lamaya upadikarayek karanna hadanne SALLI balen.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    වාසනාව තියෙනවා නම් රටේ ඕන තරම් රැකියා තියෙනව වාසනාවට සෙට් වෙන
    අන්න එකට තමයි අවාසනාව කියන්නේ එතකොට වාසනාව තේරුම් ගනින්
    1.නමුත් උපාදිය ගත්ත පලියට, මරණාසන්නව ඉන්න ලෙඩෙක්ව බේරගන්න පුළුවන් වේවිද..
    අවංකවම බැ .
    .අන්න එක නිසා තමයි සායනික පුහුණුව දෙන්න යන්නේ
    2. .. රටේ ඉන්න ඕන මෝඩයෙක්ට රුපියල් ලක්ෂ 120 ක් තියෙනවනම්, මලම්බෙට ගිහින් වෛද්‍ය උපාදිය ගන්න පුළුවන්.
    කඩයකින් ගන්නවා වගේ එහෙම ගන්න පුළුවන් නම් මෙලහට දැන් ඉන්න ගානට වඩා වැඩි ගානක් අරන් , ප්‍රයිවට් campus වල ඉන්න උනග්ගෙන් අහලා බලපන් , ගන්න කොච්චර ලේසිද කියලා . සල්ලි දුන්න ගමන් දෙනවා ඔව් ,නිකන් ෆූඩ් CITY යනවා වගේ නේ ,දරුවෙක් හරි යවන්න පුළුවන් උනොත් තෙරයි GOV uni ගියපු නැති උන් මෝඩයෝ නෙවයි බන් ,
    3 මට ඉගිල්ලෙන්න ආසයි.. නමුත් මට පියාපත් නෑ.. නමුත් මන් ලස්සන අත්තටු ජෝඩුවක් රුපියල් ලක්ෂ 120 කට අරන් ඉන්නවා.. නමුත් ඒ අත්තටු ගත්තට මට කුරුල්ලෙක් වගේම පියබන්න පුලුවන්ද? බෑනේ..
    පුළුවන් ,මම 120 දීලා අත්තටු ජෝඩුවක් ගත්තා ඒ මට සල්ලි තියෙන නිසයි , මම පියාබන්න අසා නිසයි ,ඒ 120 ට මට පියාබන්න කියලා දෙන නිසයි ගත්තේ එහෙම නැතිව අත්තටු ඇගේ හයි කරන් ඉන්න අසාවට නෙවේ ,එහෙම කියලා මං අත්තටු ගහන්නේ නැතිව ඉන්නේ නැ නේ ? ඇයි අහස රුපියල් ලක්ෂ 120 අයිති නැති නිසා ද ?
    4.ලංකාවේ දොස්තර පුරප්පාඩු තියෙනවා කියල ඒවා සම්පුර්ණ කරන්න , රුපියල් ලක්ෂ 120 ට බොහොම ලෙහෙසි විභාග දෙක තුනකින් සමත් කරලා හදපු වෛද්‍යවරු දැම්මට ඒ පුරප්පාඩු සම්පුර්ණ වේවිද?
    එහම දීලා තියනවද ? ලයිසන් නැතිව මහා පාරේ වාහන එලවන්න දෙන්නේ නැ කියලා දන්නේ නැද්ද (තේරුම් ගනින් ) ??

    5. එක ජනසතු කරන්න පුළුවන්.
    අපිට මාර ජනසතු යුගයක් තිබ්බා බන් .එතකොට වෙන PRIVATE ඒවත් ජනසතු කරන්න ඕන ද ? ඇයි එවයින් එන අය, එලියට එන්නේ නියම අය නෙමෙයි ද ? .හොදයි නේ
    6. "campus ගියා නම් ඉගෙන ගෙන වරෙන් ඇවිල්ලා රටට වැඩක් කරපන්" campus ගිය තමයි, එත් දැන් ඉගෙන ගන්නේ කොහෙද කියල ඔයාම කියන්න.. ඉගෙන ගන්න තියෙන තැන තමයි මලම්බෙට දෙන්න ඉන්නේ?
    දැන් දීලා ඉවරද ? එහෙම දුන්නත් උන්ටත් එක මදි නේද ? දෙගොල්ලොටම සමාන අයිතීන් දෙන එක පරිපාලනේ වැඩක් .

    උබයි මායි මේකේ කියවා ගත්තා කියාලා වැඩක් නැ බන් ..

    mervin silva tat DOCTORATE ekak tiyenawane :lol: ee wage upadi tiyena doctors la nan ratata ona na. :no::no: eka terum ganna
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    කළුබෝවිල රෝහල මදියි.. එක විතරක් තිබුනොත්, ශිෂ්‍යන් ගානෙන් අඩකටත් මදිය් ඒක..

    Engineering සහ Medicine කියන්නේ දෙකක් මචං.. SLITT එකෙන් රජයේ පහසුකම් කොල්ල කන්නේ නැහැනේ මචං..

    ඇයි උබල විතරද බදු ගෙවන්නේ ලොල්
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    සයිටම් එකේ උගන්නන්නෙ එම් බී බී එස් අය නෙවෙයිද?...
    මම පෞද්ගලිකවම දන්නවා ඔය එම් බී බී එස් 100 ක ගෙන් 90ක් ම හාල් කෑලි මෙලෝ වැඩක් බැරි..
    ජපුර ෆැකල්ටිය පටන් ගත්තෙ මෙඩිකල් සයන්සස් වලට ඒ කියන්නෙ නර්සින්,එම් එල් ටී පිසියො වගේ ඒවට පස්සෙ බලහත්කාරයෙන් තමයි මෙඩිසින් විතරක් කරන්න අරගෙන තියන්නෙ පැරා මෙඩිකල් ඇවුන්ගෙ ක්‍රෙඩිට්ස් ගනන අඩුකරලා ඉගෙන ගන්න වුන්ට ඉගෙන ගන්න දෙන්නෙ නැති ජරා ජාතියක් වැඩි හරියක් ඩොක්කු
    :nerd::nerd::nerd::nerd:
    :cool::cool::cool::cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පුදුම වැඩේ ඔය නෙවිල් ප්‍රනාන්දුට විරුද්ධව එකෙක් වත් කට අරින්නේ නෑනේ. මම එහෙම නං වන්දි ඉල්ලලා නඩු දාල ලක්ෂ 120ම ඉල්ල ගන්නව. ඌ ෂේප් එකේ ඇඟ බේරගත්ත.
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    ඔබේ ප්‍රශ්නය හරිම සාධාරණයි......අවශ්‍ය මුලික පහසුකම්වත් දෙන්න බැරුව ඒවත් ඔයාලගෙන් (රජයේ සිසුන්ගෙන් ) කොල්ල කන්න බලාගෙන ඉන්නවනම් මොකටද එයාල ලක්ෂ 120ක් ගන්නේ.මට හිතෙන විදිහට මෙතන තියෙන්නේ මාලබේ අයිතිකාරයා තමුන්ගේ මඩිය තද කරගන්න අහිංසක ළමයින්ව රවට්ටගෙන ඒ මදිවට රජයේ වෙද විදුහල් ටිකත් විනාශ කරන්න හදනවා.....ඔබට ජය.......!!!දිගටම කරගෙන යන්න..

    මගේ සුබ පැතුම් දැන් saitam විතරක් නෙවියි නේ , පොද්ගලික ඔක්කොම තහනම් කරන්නනේ කට්ටිය කැ ගහන්නේ ඒවා උපාදි කඩ නේ ? මහත්මයා ඔබ සමහරක් විට රජයේ විශ්වවිද්‍යාලයක උපාදිදරියෙක් වෙන්න ඇති .
    ඔබේ දරුවා රජයේ විශ්වවිද්‍යාලයක ඇතුලත් වීමට සුදුසුකම් ලබා නොගතහොත් ? ???
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63

    ඒ වුනාට පොඩ්ඩක් බලපන්කො fb එක පැත්තේ ගිහිල්ල එක එක pages හදාගෙන එක විකාරයක් කරන්නේ.SAITM එකට විරුද්ධව කෑගැහුව නං කමක් නැහැ කියමුකෝ උබලට අදාල field එකනේ.දැන් හැම එකටම against තමයි කෑගහන්නේ.අනේ බන් උබලත් අර විපලවවාදී උන්ගේ කීම් වලට ෆෝම් වෙලා කෑගහනවා.පොඩ්ඩක් බලපන් SAITM එකේ ගොඩක්ම ඉන්නේ ලංකාවේ කැම්පස් වලින් ඉගෙන ගත්ත doctors ලගෙම ළමයි තමයි.උනුත් කැම්පස් ඉන්න කාලේ ඕවට කෑගහන්න ඇති.ඒත් සමාජ යථාර්තය තේරෙන්නේ උන්ටත් ළමයි හම්බුනට පස්සේ තමයි.
    අනිවා
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    samaja yatharthaya newei gona unath thamange lamaya upadikarayek karanna hadanne SALLI balen.
    අන්න එකට තමයි කියන්නේ සමාජ යථාර්තය කියලා , උබ දොස්තර වෙලා උබේ පොඩි එකා කොන්දොස්තර වෙනවා දකින්න ආසද ?නැ නේ .
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    ඔන්න නෙවිල් එකේ කරන එකෙක් අවා

    යකෝ මස් කඩ කාරයෝ නෙමෙයි දොස්තරලා කියන්නේ

    නෙවිල් මට සැහෙන්න ගෙවනවා බන් :yes::yes::yes::yes::yes::yes:
    මේක saitam නෙවේ බන් .හැම private එකටම කෙස් එක අදින එකක් . :cool::cool::cool::cool: