කොහොමත් උබලට අවුල් ඇති නේ , වෙන උන් ටිකක් ගේමට එන්ටර් වෙද්දී , ? ? උබලගේ වාසනාවයි , උත්සහයයි නිසා meddo වෙන්න chance එක ආව පලියට , වෙන උන් ටිකක් සෙට්ල් වෙන්න එද්දී අන්ග් මන්ග් කියවන්න එපා.
අපරාදේ කියලා ලංකාවේ උසස් අද්‍යාපනය මුදලට දෙන්න තිබ්බේ , එතකොට තෙරයි උබලට , පිනට කාලා කුහක වෙන්න එපා . . ලංකාවට දොස්තරලා වැඩි උනා කියලා ප්‍රශ්නයක් නැ , උන් උන්ගේ සල්ලි වලින් ඉගෙන ගනී ,
campus යන්න බැරි උන පලියට උන්ට ඉගෙන ගන්න තහනම් නැ නේ ???
තව අනේ කියලා ප්‍රයිවට් campus ටිකක් ඇරලා රටේ ඉන්න උපාදි කාරයෝ ටික වැඩි කරන්න ඕන .එතකොට උබලගේ ගැස් බහි , ,
sitam වැහුවා කියලා වැඩක් වෙන්නේ නැ ඕන නම් පිට රට ගිහින් හරි ඉගෙන ගනී , මේවාගේ ත්රෙඩ් දැම්මා කියලා වැඩක් නැ ...උබලත් docaලා වෙලා , gov හොස්පිටල් වල ම වැඩ කරන්නේ නැ නේ ??
එහෙනම් ප්‍රයිවට් channaling centerස් එහෙම වහලා දාලා , උබලා uni එන්න class ගිය ටියුසන් එහෙම වහලා දාලා .... ඔක්කොම gov කරපන් ,
අසරණ රෝගීන්ට වන්දි ගෙවන්න වෙන්නේ නැ , ලෙඩ වෙලා ඉන්න උන්ට අඩුවට බෙහෙත් ටික හරි ගන්න පුළුවන් ,
#එතකොට සායනික පුහුණුව අඩු වෙන ජයවර්ධනපුර රජයේ වෛද්‍ය ශිෂ්‍යන්ට මොකද වෙන්නේ? ඒ අඩුව පුරවන්නේ කොහොමද ?? එතකොට campus යන්න බැරි වෙච්ච උන් මොකද කරන්නේ ? උන් හැමදාම උබලා ට පල්ලෙහාන් ඉන්න ඕනද ??
කියන්න නම් දේවල් ඇති තරම් ...campus ගියා නම් ඉගෙන ගෙන වරෙන් ඇවිල්ලා රටට වැඩක් කරපන් ..