ජපුර සරසවි ගැටුම

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ජපුර සරසවි ගැටුම

    ඊයේ ප්‍රවුර්ති වලට පෙන්නපු ජපුරේ ගැටුම මොකක්ද? පිරිත් දේශනාවක් අතර වෙන්නේ සිද්ධිය.
    එකේ Hiru එකේ වීඩියෝව පොඩ්ඩක් හොදින් බැලුවම පේනවා එකෙක් බුදු පිළිමයට තියල තිබ්බ පුජා මොනවහරි පොලවේ ගහනවා.
    අන්තරේ නම් කියන්න ඒගොල්ලන්ගේ අයට වෙන කට්ටියක් ගැහුවා කියල. එත් වටින් ගොඩින් ඇහෙන්නේ අන්තරේ එවුන් පිරිත් කඩාකප්පල් කළා කියලා.
    මොකක්ද ඇත්තටම උනේ ?
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    anthare kadanna hadanne oya..asarthaka kumanthranayak...onna balahan me paaaranam anduwa anagannawa niyametama..
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පිරිත් සද්දෙ ඇහුනම අන්තරේ උන්ගේ පුක කසනවලු,
    උන්ගෙන් අවසර නොගෙන පිරිතක් තිබ්බොත් ඔහොමලු කරන්නෙ :lol:
    අන්තරේ හාමුදුරුවෝ චීවරේ දාගෙන වැඩම කරලා පිරිත් දේශනා කරන්න ආපු හාමුදුරුවන්ට පයින් ගහලා
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Lankawe ponna sinhala haththa ..rata kanawa mun...me rata kawadawath hadanna ba...mewage higanna haththa innakan ...
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආරංචි විදිහට අන්තරේ තමා ..

    හැබැයි මේවා නං ගොන් වැඩ .. විප්ලවේ ඉහ මොළ වලට ගහල ස්වයං වින්දන ගන්න උන් තමා ඕව කරන්නෙ !
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පිරිත් සද්දෙ ඇහුනම අන්තරේ උන්ගේ පුක කසනවලු,
    උන්ගෙන් අවසර නොගෙන පිරිතක් තිබ්බොත් ඔහොමලු කරන්නෙ :lol:
    අන්තරේ හාමුදුරුවෝ චීවරේ දාගෙන වැඩම කරලා පිරිත් දේශනා කරන්න ආපු හාමුදුරුවන්ට පයින් ගහලා

    ආගම අබිං වගේ කියල කාලයක් කීවෙත් මාක්ස්වාදියෝ නේද ??? ගන්කබරයෝ මාක්ස්වාදියෝ උනහම කොහොමද ??? :rofl::rofl::rofl:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    anthare kadanna hadanne oya..asarthaka kumanthranayak...onna balahan me paaaranam anduwa anagannawa niyametama..

    :lol:

    Anduwa po*nayo wage hitiyoth anthare ewun, andu karan yanna dei. Mun eelagata kudu karanna enne Parliment eka.

    Rate samaniya minissunta nan campus karayo kiwwama epa wela thienne.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    :rofl:
    dakka neda wenna yana de issarahata??? ara chapa chapa ge page eke tiyanawa okkoma wistare..anduwa mokaatada enna hadanne kiyala..

    anduwath ena sellama danna habi ekama uniye anti rag wuna kiayala pirithakata ghanna ena wun nam henama cha mona wage saththuda ,
    owage kuhaka wun thamai nsbm arakada mekada wahapiyw kiya dgalanne:lol:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    පිරිත් සද්දෙ ඇහුනම අන්තරේ උන්ගේ පුක කසනවලු,
    උන්ගෙන් අවසර නොගෙන පිරිතක් තිබ්බොත් ඔහොමලු කරන්නෙ :lol:
    අන්තරේ හාමුදුරුවෝ චීවරේ දාගෙන වැඩම කරලා පිරිත් දේශනා කරන්න ආපු හාමුදුරුවන්ට පයින් ගහලා

    mona ponayoda manda. campus kiwwama minissunta negative image ekak enawanam enne oya wage ewun hinda thamai. anti rag un thiyapu pirithata rag eun gahuwa kiyala thamai aranchiya. ponnayo

    ආරංචි විදිහට අන්තරේ තමා ..

    හැබැයි මේවා නං ගොන් වැඩ .. විප්ලවේ ඉහ මොළ වලට ගහල ස්වයං වින්දන ගන්න උන් තමා ඕව කරන්නෙ !

    ආගම අබිං වගේ කියල කාලයක් කීවෙත් මාක්ස්වාදියෝ නේද ??? ගන්කබරයෝ මාක්ස්වාදියෝ උනහම කොහොමද ??? :rofl::rofl::rofl:

    අන්තරේ එවුන් කියල මට පොඩි ආරංචියක් අව යාළුවෙක්ගෙන කැම්පස් එකේ ඉන්න. මාක්ස් වාදය තුල, ලෙනින්ලා මුලින් ආගමට විරුද්ධ වුනාට පස්සේ කිව්වා අදහන අයට අදහන්න කියල. අගමැ තමුන්ගේ ජිවිතේට ආදර්ශයක් කර ගන්න නිසාත්, එකේ තවකෙනෙක්ට හානියක් වෙන්නේ නැති නම් අගමැ වරදක් නෑ කියල තියෙන්නේ. අන්තරේ සීනියර්ස් ලගේ ක්ලාස් ගිහින් මාර්කස් වදයවත් එකේ භාවිතයවත් ඉගෙන ගන්න පුලුවන්ද? මගේ යාලුවත් ඇතුළුව කැම්පස් ගිය බහුතරයක් වම දකින්නේ වැරදි විදිහට. මේ ගොල්ලන්ගේ තියෙන්නේ North Korean සිහිනනේ. තනිකර Communist. උන්ගේ පවුල් වල උන්ට මොකක් හරි උනොත් බලන්න ඕනේ දේවල ගැනේ යන හැටි. බෝධි පුජ තියන හැටි. Marxism, Socialism, මේ මමත්, කැම්පස් නොගිය අයත් අධ්‍යනය කරලා තියනවා. එක ඒ කාලෙට ගැලපෙන විදිහට හදපු එකක්. විජේවිරටත් වැරදුනේ ඔතන. ඒ Fantasy ය අදට ගැලප ගන්න අපොහොසත් උනා ලංකාවේ වමේ එවුන් ටිකට
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    mona ponayoda manda. campus kiwwama minissunta negative image ekak enawanam enne oya wage ewun hinda thamai. anti rag un thiyapu pirithata rag eun gahuwa kiyala thamai aranchiya. ponnayo

    කොකා ඇත්තක් කියලා පොස්ට් එකක් දැම්මමද කොහෙද??:):) තද තද කොකා :rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අන්තරේ එවුන් කියල මට පොඩි ආරංචියක් අව යාළුවෙක්ගෙන කැම්පස් එකේ ඉන්න. මාක්ස් වාදය තුල, ලෙනින්ලා මුලින් ආගමට විරුද්ධ වුනාට පස්සේ කිව්වා අදහන අයට අදහන්න කියල. අගමැ තමුන්ගේ ජිවිතේට ආදර්ශයක් කර ගන්න නිසාත්, එකේ තවකෙනෙක්ට හානියක් වෙන්නේ නැති නම් අගමැ වරදක් නෑ කියල තියෙන්නේ. අන්තරේ සීනියර්ස් ලගේ ක්ලාස් ගිහින් මාර්කස් වදයවත් එකේ භාවිතයවත් ඉගෙන ගන්න පුලුවන්ද? මගේ යාලුවත් ඇතුළුව කැම්පස් ගිය බහුතරයක් වම දකින්නේ වැරදි විදිහට. මේ ගොල්ලන්ගේ තියෙන්නේ North Korean සිහිනනේ. තනිකර Communist. උන්ගේ පවුල් වල උන්ට මොකක් හරි උනොත් බලන්න ඕනේ දේවල ගැනේ යන හැටි. බෝධි පුජ තියන හැටි.

    north Korean සිහිනෙ මත් නෙවෙයි සහෝ , උන්ට එහෙමවත් අරමුණක් නැති එක තමා අවුල මම නං හිතන්නේ .. අපි හැමෝටම ජීවත් වෙන්න ෆෙවරිට් එකක් ඕන ..
    තව සරලව කියනවා නං ෆෝන් එකට ඩෙස්ක්ටොප් එකට දාගන්න වෝල්පේපර් එකක් ඕනනේ ..
    මන් දන්න කැම්පස් යන අන්තරේ ඉන්න ගොඩක් උන්ට තියෙන්නේ ඔය උවමනාව විතරයි .. ඒ කිව්වේ තමන්ගේ ලයිෆ් එකට පැෂන් එකක් ..
    අවුල තියෙන්නේ ඔතන නෙවෙයි . ඔය පැෂන් එක කාලයක් යද්දී වෙනස් වෙන එක ...
    අන්තරේ ඇතුලේත් බොහොම ටික දෙනයි ඉන්නේ හැබෑවටම උවමනාවක් තියෙන ...

    මන් නං දකින්නේ උන් සෙට් එකත් අපි මේ ජීවත් වෙන ධනවාදයේන් ඇති කරන අසහනකාරී ජීවන රටාවේ අතුරු ඵලයක් විදිහට .. මාක්ස් කිව්ව දේවල් හැබෑවක් වෙන්න නං ඔහොම වෙලා මදි , මිනිස්සුන්ගේ මොළ වලටයි විප්ලවයක් ඕන ..!


    හැබැයි මේ සයිටම් එකට කඩේ යනව නං නෙවෙයි හරි :no: