ඇයි උඹ ගියාම එතැන කවුරුත් හිටියේ නැද්ද
හොඳට බලපන් උඹ ආවේ hospital එකටද කියලා
ඇයි උඹ ගියාම එතැන කවුරුත් හිටියේ නැද්ද
හොඳට බලපන් උඹ ආවේ hospital එකටද කියලා

Naha yako pass ekak set karaganna yaluwek balanna yanna
ලෙඩ්ඩු බලන වෙලාවට පල. පාස් ඕනේ නැහැ
Keedenekta eka para yanna puluwnada machan
ලෙඩ්ඩු බලන වෙලාවට හෙන සෙනගක් ඉන්නවා බන්. ඕන කෙනෙක්ට ඇතුලට යන්න පුළුවන්.