ජබොක් නොවන ජොබක්

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඇත්ත කතාව:)......

මේකට ඉතින් අරමුණ කරා යන්න තියන උනන්දුවයි, කැපවීමයි, චුට්ටක් විතර වාසනාවත් තියෙන්න ඕන නේ

අද හිනා යන කෑලි අඩුයිද මංදා:baffled:
 
dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රස්සාවට කලින් පුලුවන් තරම් ඉගෙන ගන්න බලන්න. නැත්තම් පොඩි රස්සාවක් කරන්න තමුන්ට ඉගෙනීමේ වැඩ වලට වෙලාව ලැබෙන.
    බාගෙට ඉගෙන ඒකට ගැලපෙන හොඳ ජොබ් එකක් කරන්න ගත්තම, පස්සෙ වැඩිදුර ඉගෙන ගන්න හිතුනම ඒකට වෙලාවක් හම්බෙන්නෙ නෑ.
    දැන් රස්සාවල් වල වගකීම ගොඩාක් වැඩී, වැඩ කරන්න වෙන වෙලාව, වැඩට යන්න එන්න යන වෙලාව, ස්ට්‍රෙස් එක, ඇඟේ මහන්සිය ඔක්කොම වැඩී. මේ ඔක්කොම එක්ක පඩියත් ටිකක් වැඩිපුර හම්බුනාට තමුන් වෙනුවෙන් කැප කරන්න තියෙන කාලය ශක්තිය ගොඩාක් ඒත් එක්කම අඩු වෙනවා.
    ඉගෙන ගෙන එන කාගේ අනුක්‍රමණය, අත්දැකීමෙන් ඉහළට යන එකාගෙ එකට වඩ වැඩී. කොහොම ගියත් කොළේ නැත්තම් යම් මට්ටමකින් හිර වෙනවා.
    ඉතින් ඉගෙන ගෙන රස්සා කරල දියුණු වෙන්න හදන උන් උපාධි මට්ටමටවත් ඉගෙනගන්නකල් ලොකු රස්සාවල්, පඩි ගැන බලන්න එපා.
    මේක මට කෙළ උන තැනක්, මගේ ක්ෂේත්‍රය ගැන අත්දැකීමෙනුයි මම කිව්වෙ. දැන් මම අයෙත් අඩු පඩියක් පොඩි රස්සවක් එක්ක ඉගෙන ගන්නවා. නමුත් මොලේ ඉස්සර තරම් වැඩ නැති එක ලොකු පාඩුවක්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඇත්ත කතාව මචෝ.. දැන් කාලේ ඩිග්‍රි හෝ ඩිප්ලෝමා කියයන්නේ මැද මට්ටම.. අන්න ඒකත් සලකලා තමයි මම ලිව්වේ. එම් එස් සී එකකට වගේ යනවනම් ජොබක් එක්ක යන එකේ යම් වාසි සහගත තත්වයක් තියෙනවා මචන්. ඒ නිසයි පලවෙනි ජොබෙන් පඩි හොයන්නේ නැතුව රෙපියුටඩ් කම්පැනි එකක එක්ස්පීරියන්ස් එකත් එක්ක තමන්ගේ වැඩේ ගොඩදාගන්න කිව්වේ.:cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැන් කාලේ මොන ජොබ් එකට ගියත් කට්ට කන්න බලන් යන්න ඔ්නි . . . දැන් ඉන්න උන් බහුතරයක් බලන්නේ එ්සී කාමරේක, කෙල්ලො සෙට් එකක් මැද, ෆුල් ෆන් එකේ ෆයිල් දෙක තුනක් එහෙට මෙහෙට කරලා දවස ගෙවලා, මාසේ අන්තිමට ඉලක්කම් 6ක පඩියක් හම්බෙන ජොබ් එකකට යන්න. . .
    අනිත් ෆීල්ඩ් වල කෙසේ වෙතත් මං ඉන්න ෆීල්ඩ් එකේ නම් එහෙම බලාපොරොත්තු එක්ක එන උන්ගේ ජොබ් එකේ අායුකාලය ඉතා කෙටියි. . .

    දැන් කරන්නේ 3වෙනි ජොබ් එක . . . මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 4 වෙනි ජොබට යනවා . . . ලබන අවුරුද්දෙ පෙබරවාරි වලින් පස්සේ බුවාලන්තෙට බායි කියනවා . .

    තව ඉගෙන ගන්න සෑහෙන අවශ්‍යතාවයක් තියෙනවා . .
    එ්ත් මගේ ෆීල්ඩ් එකේ ඉගෙන ගන්න බුවාලන්තයේ තැනක් නෑ . . . කොහොමහරි ඩිග්‍රියකට යන්නම ඔ්නි . . .

    විශේෂයෙන් Automobile ෆීල්ඩ් එකට එනවා නම් හිතට එකඟව වැඩ කරන්න බලාගෙන එන්න එපා . . .
    එහෙම අාවම මට වගේ එපා වෙයි . . .
    කස්ටට බොරු කියලා, අන්ත අසරණ තත්වෙට අැදලා දාලා හූරන් කන්න බලාන තමා මේ ෆීල්ඩ් එකට එන්න ඔ්නි. . .
    මේ ෆීල්ඩ් එකේ ගන්න දෙයක් නෑ බන් . . .
    මට නම් දැන් එපා වෙලා තියෙන්නේ . . .

    එකක් අමතක උනා . . . මොනා කරත් දැන් කාලේ ඉංග්‍රීසි නැතුව බෑ . . . දැන් තියෙන තත්වෙ අනුව ඉදිරියට යන්න බෑ ඉංග්‍රීසි නැතුව . . . මේ කියන්නේ එන්ගලන්තේ රැජිණි වගේ ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් වෙන්න ඔ්නි කියලා නෙමෙයි . .
    මගේ යාලුවෙක් මීටින් වලට ගිහින් ඉංග්‍රීසියෙන් කතා කරන්න වෙනවා කියලා ලැබුනු ප්‍රමෝෂන් එක එපා කිව්වා . .
    තව එකෙක් ඉන්නවා . . . කිසිම කෝස් එකකට ගියේ නෑ ඔක්කොම කෝස් English Medium කියලා . . . දැන් මාස තුනෙන් තුනට ජොබ් මාරු කර කර ඉන්නවා අනාත වෙලා . . .
    එහෙම නම් වෙන්න එපා . . .

    රත්තරන් මාමි කිව්ව ඔක්කොම සහතික අැත්ත.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,131
    9,421
    113
    එකම ෆීල්ඩ් එකක දිගටම ඉන්න ඕන. පෙළක් උන් ෆීල්ඩ් එක මාරු කර කර ඉන්නව වයස 30 - 35 වෙනකම්ම. කිසිම එකක ප්රවීනයෙක් වෙන්නේ නැතුව.
     
    වැඩේ සුපිරියටම ගොඩදාගනින් මල්ලි.. උබ ඉන්නේ සිරාම ෆීල්ඩ් එකක:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තොත්ත බබා;19050902 said:
    එකම ෆීල්ඩ් එකක දිගටම ඉන්න ඕන. පෙළක් උන් ෆීල්ඩ් එක මාරු කර කර ඉන්නව වයස 30 - 35 වෙනකම්ම. කිසිම එකක ප්රවීනයෙක් වෙන්නේ නැතුව.
    ජොබ් එක මාරු කරන එකයි ෆීල්ඩ් එක මාරු කරන එකයි දෙකක් විදිහට සලකලයි මේක ලිව්වේ. අපොස උසස් පෙල ඉදන්ම තමන් කරන්න බලාපොරොත්තු වෙන දේ තමන්ගේ ෆීල්ඩ් එක තිරනය කරගන්නවනම් හුගාක් වටිනවා
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අයියගේ වටිනා අදහස් අපි එක්ක බෙදාගත්තට බොහොම ස්තුතියි අයියේ :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අයියගේ වටිනා අදහස් අපි එක්ක බෙදාගත්තට බොහොම ස්තුතියි අයියේ :)

    :no::no::no:
    රත්තරන්මාමේ

    වැඩිහිටියන්ට නිසි ගෞරවේ දීලා කතා කරන්න ඉගෙන ගන්න . . . :lol: :lol:

    :eek::eek::eek::eek::eek::baffled::baffled::oo::oo:

    නැත්තන් ඔබතුමියට Elysium නැන්දි කියල ආමන්ත්‍රණය කරන්න වෙනවා අපිට . . .

    :lol::lol::lol::lol::lol::lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :no::no::no:
    රත්තරන්මාමේ

    වැඩිහිටියන්ට නිසි ගෞරවේ දීලා කතා කරන්න ඉගෙන ගන්න . . . :lol: :lol:

    :eek::eek::eek::eek::eek::baffled::baffled::oo::oo:

    නැත්තන් ඔබතුමියට Elysium නැන්දි කියල ආමන්ත්‍රණය කරන්න වෙනවා අපිට . . .

    :lol::lol::lol::lol::lol::lol:

    :shocked:පව් දෙයියනේ:baffled: මං කාටවත් මාමේ කියන්නේ නෑ කියලා හිතාගෙනයි ඉන්නේ :eek: රේඩියෝ මාමලාටවත් කියන්නේ නෑ :no:
    ලයිසියම් නැන්දි කියන්නකෝ කමක් නෑ:lol: