රත්තරං;19052196 said:මූ හොන්ඩා එක විකුනලා පල්සර් එකක් ගන්නවා කිය කියා හිටියේ, හොන්ඩා මෙලෝ රහකට නෑලු.. බජාජ් මරුලු.. අනේ මන්දා මහේශ් තමා කිව්වේ හොන්ඩා එක ලමයෙකුට දීලා පල්සර් එකක් ගන්නවා කියල![]()
මට නම් ආරංචිය ආවේ අර බජාජ් එකෙන් අලුතෙන් ගහනවා කිව්ව රෝද හතරේ වාහනයක් ගන්නව කියලා. පොරට බ්‍රැන්නිව් වාහනයකට ආසාවක් ඇවිත්ලුනේ.










