රත්තරං;19052750 said:
බොහොම හොදයි මචන්.. ජයවේවා
අවංකවම මට ඔය ඊබේ එකෙන් aliexpress එකෙන් මොනව හරි ගෙන්න ගන්නවා ඇරෙන්න මහ ලොකු අයිඩියා එකක් නෑ මචන් ඒවා ගැන.හුගක් වෙලාවට මම ඊබේ ගන්නෙත් නෑ පේ පෑල් එකේ තිබ්බ ක්‍රෙඩිට් කාඩ් එක දැන් රිප්ලේස් කරපු නිසා අප්ඩේට් කරලත් නෑ, aliexpress එකන් තමා හුගක් ගන්නේ කෙලින්ම ගෙවන්න ඕනේ නිසා
අනේ මචන් මට පුලුවන්නම් ebay/aliexpress/amazon ඇරෙන්න වාහන කෑලි (ඇක්සසරීස් ) ගෙවන මුදලට වටින්න ගන්න තැන් කියපන්කෝ??
carid.com එක ශුවර්ද? මම ඒක බල බලා ඉන්නවා මිසක් තාම මොකුත් අරන් නෑ
මම නම් වාහන වල parts ගෙන්නලා නෑ තාම.
වෙන කව්රු හරි අරන් තියෙන දන්නා තැනකින් ගන්ඩ වෙයි (thread එකක් දාල බලන්ඩ)
මේවා surface mail එන නිසා 45 days වලට වඩා යන නිසා paypal protection නැති වෙයි.
මේ site එකේ reviews නම් හොදා:
http://www.resellerratings.com/store/CARiD_com
rep +++
.

