ජබොක් නොවන ජොබක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රත්තරං;19052750 said:

    බොහොම හොදයි මචන්.. ජයවේවා

    අවංකවම මට ඔය ඊබේ එකෙන් aliexpress එකෙන් මොනව හරි ගෙන්න ගන්නවා ඇරෙන්න මහ ලොකු අයිඩියා එකක් නෑ මචන් ඒවා ගැන.හුගක් වෙලාවට මම ඊබේ ගන්නෙත් නෑ පේ පෑල් එකේ තිබ්බ ක්‍රෙඩිට් කාඩ් එක දැන් රිප්ලේස් කරපු නිසා අප්ඩේට් කරලත් නෑ, aliexpress එකන් තමා හුගක් ගන්නේ කෙලින්ම ගෙවන්න ඕනේ නිසා


    අනේ මචන් මට පුලුවන්නම් ebay/aliexpress/amazon ඇරෙන්න වාහන කෑලි (ඇක්සසරීස් ) ගෙවන මුදලට වටින්න ගන්න තැන් කියපන්කෝ??

    carid.com එක ශුවර්ද? මම ඒක බල බලා ඉන්නවා මිසක් තාම මොකුත් අරන් නෑ

    මම නම් වාහන වල parts ගෙන්නලා නෑ තාම.
    වෙන කව්රු හරි අරන් තියෙන දන්නා තැනකින් ගන්ඩ වෙයි (thread එකක් දාල බලන්ඩ)
    මේවා surface mail එන නිසා 45 days වලට වඩා යන නිසා paypal protection නැති වෙයි.
    මේ site එකේ reviews නම් හොදා:
    http://www.resellerratings.com/store/CARiD_com
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    "පිලිගත් පුද්ගලික ආයතනයක/සමාගමක" ජාත්‍යන්තර නාමයක් සහිත ආයතනයක් නම් වඩාත්ම සුදුසුයි ඔබගේ පලමු රැකියාව ඉතාම අඩු පඩියකට හෝ ආරම්භ කරන්න.

    rep+++
    b u m p
    TFS

     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අද්‍යාපනය 99.99% දුරට ඔබේ අනාගතයයි




    :):):):):):):):)

    ගොඩ දවසකින් දැක්කේ... සතුටුයි සහෝ..
     

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    මම නම් වාහන වල parts ගෙන්නලා නෑ තාම.
    වෙන කව්රු හරි අරන් තියෙන දන්නා තැනකින් ගන්ඩ වෙයි (thread එකක් දාල බලන්ඩ)
    මේවා surface mail එන නිසා 45 days වලට වඩා යන නිසා paypal protection නැති වෙයි.
    මේ site එකේ reviews නම් හොදා:
    http://www.resellerratings.com/store/CARiD_com

    Macho visit ticket ekak hadagena yanna dubai walata, kunu kolleta ona item ekak thiyenawa , ticket ekath cover karagena hoda badu tikak dagena gemak gahaganna puluwao ,mama danna ekek ehema karanawa
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචන් Freelance ගැන මොකද කියන්ඩ තියෙන්නේ?
    මම දැන් Degree (BIT) ඉවර කරල
    මම ඉස්සරලා JOB එකට ගියේ 0/= පඩියට සති දෙකක් යනකම්.
    ඊට පස්සේ 14,000/=
    තව මාස කීපයකින් 35,000/= ගත්ත (මට කලින් ආපු අය තව 15,000/= පඩියට වැඩ):baffled:.
    Degree එකක් තිබ්බට හරියට programming practical ඉගෙන ගත්තේ job එකෙන්
    එකේ වැඩ කරන ගමන් client ල කීප දෙනෙක් අල්ලන් රෑටයි උදේටයි වැඩ කරා freelance. සමහර දවස් වල පාන්දර 4 ඉදන් රෑ 10 වෙනකම් programming ම තමා
    පස්සේ job එකෙන් අස් වෙලා ගෙදරට වෙලා වැඩ කරා. මාසෙට ලක්ෂයක් විතර හෙව්වා.
    පස්සේ ඒ සල්ලි වලින් ebay / amazon වලින් පොඩි business එකක් පටන් ගත්ත. දැන් එකෙන් හොදා ගානක් හම්බ වෙනවා නිකන් වගේ ඉදගෙන (ලක්ෂ 5ක් විතර ආයෝජනය කරලා තියෙන්න).
    දැන් නම් programming කරන්ඩත් කම්මැලි. නිකන් සල්ලි හම්බ වෙන නිසා.
    එත් මම කැමති මගේම කියල software එකක් හදන්ඩ. මොකක් හරි විකිනෙන එකක්. මට දැන් වෙලාව තියෙන හින්ද එකට අත ගහන්ඩ ඉන්නේ.
    මේ පාර හරිද?
    නැත්තම් මනුස්සයෙක් උනහම job එකක් කරන්දම ඕනද?
    මට colombo වල job එකක් හම්බුනා. හැබැයි සතියට 20hr වැඩ කරන්ඩ වෙනවා. මට හිතෙනවා දැන් job එකකට ගියොත් අය මුලටම වැටෙනවා කියල.

    යන පාර හරියටම හරි.:)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වෙන site වලින් (aliexpress) අරන් ebay/amazon විකුනනවා. මේකේ risk එකක් නම් තියෙනවා. එත් මම ඔක්කොම software වලින් හදාගෙන ඉන්නේ. supplier analyze කරන්ඩ, order manage කරන්ඩ එහෙම. සමහර කපටි suppliers ල ඉන්නවා. අපි dropship කරනවා කියල දැනගත්තම ship නොකර ඉන්නව.
    මේක පටන් ගද්දි ටිකක් කාලේ යනවා, මුදල් යනවා. පස්සේ හරියනවා. දැන් දවසට පැයක් දෙකක් යන්නේ.
    මම නම් හිතන්නේ නෑ උබ ලොකු ලොකු වාහන business කරලා මේව කුරු ගාහ්යි කියල. වෙන කව්රුත් අසා අය ඉන්න්නවනම් මම විකුනන්නේ මොනවද කියන එක ඇර අනිත් ඕන එකක් කියල දෙන්ඩ කැමති.
    ඕන නම් මම හදපු software එකත් දෙන්නම් (නිකම් නෙමේ හැබැයි).

    chinese සයිට්වල අඩුවට බඩු ගන්න පුලුවන්. ඒත් ලංකාවෙ ඉඳල පිටරට ශිප් කරන්නෙ කොහොමද? පෝස්ට් ඔෆිස් එකෙන් යවන්න ගියාම කතන්දර ගොඩයි.:dull:

    software monetize කරන්න පුලුවන් pm me;)
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    වෙන site වලින් (aliexpress) අරන් ebay/amazon විකුනනවා. මේකේ risk එකක් නම් තියෙනවා. එත් මම ඔක්කොම software වලින් හදාගෙන ඉන්නේ. supplier analyze කරන්ඩ, order manage කරන්ඩ එහෙම. සමහර කපටි suppliers ල ඉන්නවා. අපි dropship කරනවා කියල දැනගත්තම ship නොකර ඉන්නව.
    මේක පටන් ගද්දි ටිකක් කාලේ යනවා, මුදල් යනවා. පස්සේ හරියනවා. දැන් දවසට පැයක් දෙකක් යන්නේ.
    මම නම් හිතන්නේ නෑ උබ ලොකු ලොකු වාහන business කරලා මේව කුරු ගාහ්යි කියල. වෙන කව්රුත් අසා අය ඉන්න්නවනම් මම විකුනන්නේ මොනවද කියන එක ඇර අනිත් ඕන එකක් කියල දෙන්ඩ කැමති.
    ඕන නම් මම හදපු software එකත් දෙන්නම් (නිකම් නෙමේ හැබැයි).

    Asa aya godak innawa macho. Mamath kalin dropshipping kara. But ebay eken kelewwa nisa wede atha erala damma. Puluwanam tips & tricks ekka honda thread ekak dapanko
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    මම ඔය 3 කාණ්ඩෙ ඉන්නේ...
    බොහොම වටිනා අදහස් ටිකක් සහෝදරයා..
    ඔයාගේ අනිත් ත්රෙඅඩ් බලලා තියෙනවා .ගොඩ ගිය එකෙක් තව එකෙක්ව ගොඩ ගන්න උත්සහ කරන එක ලංකාවේ දකින්න හම්බවෙන්නේ කලාතුරකින්.
    ඒ අතින් රත්තරං එල කොල්ලෙක්..
    11.gif
    [/IMG]
    බුදු සරණයි ...