කලුගග බ්‍රො,කලුතර බෝදිය ඔය දෙකම කලුතර නෙමොකාද බන් මේ දිස්ත්‍රික්කේට නම දාපු එකා , ප්‍රධාන නගරේ පානදුර සියලුම ප්‍රධාන දේවල් තියෙන්නේ පානදුරේ , කොටින්ම වැඩිම ජනගහනය ඉන්නෙත් පානදුරේ , ඒ උනාට නම කළුතර . හරි විදියටනම් පානදුර දිස්ත්‍රික්කේ කියලා නම වෙනස් වෙන්න ඕන.