ජයග්‍රහණයෙන් පසු රෝහිත අබේගුනවර්ධන ජනතාව අමතයි!

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,100
    10,679
    113
    Kolaba Disrikkayata Lanagama Nisa lu...
    Mokada PanaDura Kiyanne Kolabata Peyna Dura..
    Akai Poddak Disthrikke Maddata Wenna wage Kaluthara Kiyala Nama Daala Thiyenne...

    ඔව් කොළඹ බෝඩරේනේ පානදුර තියෙන්නේ. ඒකයි පානදුර ජනගහනය වගේම බිස්නස් එහෙම වැඩි. කළුතරට වඩා බිස්නස් කොහොමත් පානදුර තියෙනවා.
    කොළඹ නගරය ආරම්භ විමටත් පෙර ඉතිහාසයේ සදහන් වෙන 15-16 සියවස් වල සිට පානදුර නගරය ගැන තොරතුරු ඓතිහාසික මුලාශ්‍ර වල සදහන් වෙනවා.
    පානදුර නගරයට දීර්ඝ ඉතිහාසයක් ඇති බවට බොහෝ සාක්ෂි ඇත. ක්‍රි.ව. 1175 දී මහපරාක්‍රමබාහු රජ මෙම නගරය ඉදිකළ බවත් ක්‍රි.ව. 1225 දී දෙවන මහ පරාක්‍රමබාහු රජු දේව ප්‍රතිරාජ ඇමතියන් ලවා මෙම නගරය දියුණු කළ බවත් එම රජු ඉදිකල පොල් උයන “උයන්කැලේ ” ලෙස භාවිතා වන බවත් පිළිගැනේ. පානදුර නල්ලුරුවේ විසු මානික්කුනිලාතූර් නම් දෙවන නල්ලුර් තූනෛයාර් ඇමතියා විසින් නැවත මෙම නගරය දියුණු කළ බවත් කියැවේ. ඇහැලේපොල මහ අධිකාරම් 1814 දී මෙම උයන්කැලේ ගමෙහි පදිංචි වු බවත් පරංගියා කොළඹ සිට රයිගම යන ගමනේදී මෙහි නවාතැන් ගත් බවටද සාක්ෂි ඇත.
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කළුතර පානදුරට වඩා ඉඩ තියෙනවද ? 😂 🤣

    බලපන් කටක් ඇරලා කළුතර දිස්ත්‍රික්කේ ඉන්නේ කියලා කියන්න පුලුවන්ද බන් මනුස්සයෙක්ට , කළුතර දිස්ත්‍රික්කේ කියපු ගමන් මිනිස්සු හිතන්නේ Heshan Daminda ගේ දිස්ත්‍රික්කේ නිසා අපිත් ඌ වගේ අල්ලපු ගෙවල් වල ඉන්න කෙල්ලෝ රන් කරන බඩුකාරයෝ කියලා , ඊට පස්සේ ඌට වෙනම පැහැදිලි කරලා දෙන්න ඕන අපි එහෙම නෑ අපි කළුතර දිස්ත්‍රික්කේ උනාට අපි ඉන්නේ පානදුර නගරයේ කියලා බන් 🥲
    ඕව කියන්න ගිහිල්ලා පානදුර කියන්නේ PH වල වල්ල වන වන ඉන්න ගෝට්ගේ ගම නේද කියල අහපු ගමන් ශකබුං.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,100
    10,679
    113
    ඕව කියන්න ගිහිල්ලා පානදුර කියන්නේ PH වල වල්ල වන වන ඉන්න ගෝට්ගේ ගම නේද කියල අහපු ගමන් ශකබුං.
    බලපන් ඉතින් අපේ Heshan Daminda ට එහෙමවත් video එකක් දාගන්න බැරිඋනා නේ