ජයග්‍රහණයෙන්_පසු
මෙවර ජනාධිපතිවරණෙදි කවුරුම හරි දිනනව. ඒ්කෙන් පස්සෙ ඒ් දිනන අය ඒක ඒක ප්‍රකාශ නිකුත් කරනව. රැස්වීම් වලදි ඒක ඒක දේවල් කියනව. ඒ් කියන දේවල් ඔයාල කැමති සහ අකමැති දේශපාලනඥය කියන දේ - නමත් ඒක්ක දාමුද..?
ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන්න.....!




