ජයග්‍රහණය සාමකාමීව සමරන්න. හැන්කිගේ උද්ධමන ලැයිස්තුව

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගිය අවුරුද්දේ ඉන්ෆ්ලේෂන් වලින් කප් එක ගහන්න ඔන්න මෙන්න හිටපු ලංකාව දැන් ලිස්ට් එකෙත් නැහැ.


    2022 May

    338198269_749610403267629_5085412059455816048_n.jpg



    2023 March

    338411364_174751658331654_2422935071181699957_n.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉන්දර්ජිත් නෑතිව හරි අදහසක් ගන්න බෑ.. මොකද ඌ කියන විදිහට හෑන්කියා පිස්සෙක් නේ
     

    Sen-lu

    Well-known member
  • එච්චරයි ගෝඨාභය පිස්සයි උගේ පූට්ටු රැලයි ඇචීව්මන්ට් එකකට කියල කරල තිබ්බෙ

    අනික කුහකයා උනත් කියන්න එපැයි. ඕක ඉහලයාම අඩුඋනාට ඒත් එක්ක බදුබර වැඩිවුන එක ආදයම් අහිමිඋන එක රැකියා අහිමිවීම ගැනත් බලන්න ඕන වැඩේ හරියට යනවද බලන්න.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    inflation eka 100% thiyenawa kiyanne ithin awuruddak athulatha adayamen 50% adu wenawa wage thamai. Ithin tax wadi karala hari inflation eka adu karaganna puluwan nan echcharai.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Hanke karayata anuwa me wenakota deflation ekakda danna thiyenne. Mokada u base karanne black market usd rate ekane. 😂😂😂
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    ඒ කියන්නේ රට දියුණු වෙලා.
    රනිල් කියන්නේ පිස්සුවක් 🥰
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඕක වැරදියි කියලනෙ රනිල්ගෙ බයි පොන්නයො ටික කියන්නෙ. උන් කියන විදියට තාම මුල් ටිකේ ඇත්තෙ 🤦‍♂️🤣🤣🤣🤣

    @IndrajithGamage @monson @hirashgeff @EVC @2osama @erozan
    කක්කුසි හෝදන අඩු කුලේ ජෙප්පට රිදිලා 🤣