මේකේ සමහර පාන්කඩ අපතයන්ට සංස්කෘතිය ගැන කියලා වැඩක් නෑ. ළමයි වන්දවන්න එපා,අරව එපා මේවා එපා කියනවා. අන්තිමට සාවලෙන් පාරක් කන්න තමයි මුන් හදන්නේ. මුන්ට තේරෙන්නේ නෑ සංස්කෘති ,ආගම් හින්දා තමයි සමාජෙ මේ තරමට හරි මෙහෙම ජීවත් වෙන්න පුළුවන් තත්වෙක තියෙන්නේ කියලා. අවුල් තැන් තියෙන්න පුළුවන්. සංස්කෘතියෙන් පිට පනින අයත් ඉන්නවා. හැබැයි අවුල් තැන් මොනවා ද එහෙම නැති තැන් මොනවා ද කියන එක ඇරියස් තියෙන වුන්ට කොහොමත් තේරුම් ගන්න බෑ. උන් අපතකමට ඔහේ ඔක්කොම විවේචනය කරනවා. උන් දන්නේ නෑ උන්ට අම්මෙක් තාත්තෙක් ඉන්නෙත් සංස්කෘතියක් තිබ්බ හින්දා කියලා. එක සිංහල ද , වික්ටෝරියානු ද අදාල නෑ. සමාජයට හොඳක් නම් වෙන්නේ එච්චරයි. මේක ඉස්සරත් කියලා තියෙනවා. වැඩක් නෑ මේකේ ඉන්න සමහර අපතයෝ තේරුම් ගන්නේ නෑ.