ජයමංගල ගාථා නෑ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    විනාසයි විනාසයි. සිංහල බෞද්ධ සංස්කෘතියට නේද මේ පහර ගහන්නේ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සම්ප්‍රදායන් තමයි අපි කවුරුන්ද කියලා ලෝකයට පෙන්වන්නෙ ....හැම සංස්කෘතියකටම අනන්‍යතාවය පෙන්වන තමන්ගේම සම්ප්‍රදායන් සහ වටිනාකම් තියනවා.වැදගත් සිදුවීම් වලදී ජයමංගල ගාථා සජ්ඣායනය කරන එක මේ සම්ප්‍රදායයන්ගෙන් එකක්. එය ඉවත් කිරීම මොඩ වැඩක් සහ එවැනි තීරණ ගන්නා දේශපාලනඥයන්ගේ නොමේරූ භාවය පෙන්නුම් කරනවා.මේ සම්ප්රදායේ සංස්කෘතික වටිනාකම ඉතා වැදගත් වෙනවා. මේ අය මෙච්චර රැඩිකල් වෙන්න යනවා නම් මුලින්ම කතානායකට යුරෝපිය පන්නයේ විග් එක අඳින එක නතර කරන්න ඕන. මේ සම්ප්‍රදායන් අතහැරලා අපි "සරල" වෙනවා කියලා ලෝකෙට පෙන්නන්න හදන්නේ ප්‍රදර්ශනයට... මේ ආණ්ඩුව මින් ඉදිරියට එවැනි දේවල් නොකරයි කියලා බලාපොරොත්තු වෙනවා....

    මේක සුලු දෙයක් වගේ පෙනුනට ඇත්තෙන්ම මේ වගේ දෙවල් වල හිතන්න විශාල පැත්තක් තියනවා...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මේකනෙ මචන් . මෙච්චරකල් ජය මංගල ගාතා කියල පිරිත් කියල පටන් ගත්තට ජය උනේ නෑනෙ .
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315

    ඉතිං මචං සෙංකෝලෙ තිබ්බා කියලා වැඩක් වෙලාත් නෑනෙ. එහෙමයි කියලා එ්ක අයින් කළේ නෑනෙ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සම්ප්‍රදායන් තමයි අපි කවුරුන්ද කියලා ලෝකයට පෙන්වන්නෙ ....හැම සංස්කෘතියකටම අනන්‍යතාවය පෙන්වන තමන්ගේම සම්ප්‍රදායන් සහ වටිනාකම් තියනවා.වැදගත් සිදුවීම් වලදී ජයමංගල ගාථා සජ්ඣායනය කරන එක මේ සම්ප්‍රදායයන්ගෙන් එකක්. එය ඉවත් කිරීම මොඩ වැඩක් සහ එවැනි තීරණ ගන්නා දේශපාලනඥයන්ගේ නොමේරූ භාවය පෙන්නුම් කරනවා.මේ සම්ප්රදායේ සංස්කෘතික වටිනාකම ඉතා වැදගත් වෙනවා. මේ අය මෙච්චර රැඩිකල් වෙන්න යනවා නම් මුලින්ම කතානායකට යුරෝපිය පන්නයේ විග් එක අඳින එක නතර කරන්න ඕන. මේ සම්ප්‍රදායන් අතහැරලා අපි "සරල" වෙනවා කියලා ලෝකෙට පෙන්නන්න හදන්නේ ප්‍රදර්ශනයට... මේ ආණ්ඩුව මින් ඉදිරියට එවැනි දේවල් නොකරයි කියලා බලාපොරොත්තු වෙනවා....

    මේක සුලු දෙයක් වගේ පෙනුනට ඇත්තෙන්ම මේ වගේ දෙවල් වල හිතන්න විශාල පැත්තක් තියනවා...
    අනිවාර්යෙන් මචං. මාත් මේ මතයේ ඉන්නවා.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,761
    1,277
    113
    Mars
    Traditional tea ceremony eka thibuna ne?
    Habai traditional GaJa Mangala Gatha one na lu. eka waradine.

    Man kiyanne kenek opposition side eke inna kota double cab use kala nam dan BMW or V8 wala yanava nam amu boruwane karala thiyenne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මේ විහිළුවට ලක් කරන්නේ බහුතර සිංහල අයගේ සම්ප්‍රදාය නේ
    එක කරන් නෙත් සිංහල බහුතරයක් ඉන්න පක්ෂයක්

    ඉතින් සිංහලයා මෝඩයා කියලා කියන්නේ නිකං ද🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,345
    113
    එකමත් එක රටක
    සමහර දේවල් නැටුම් නටල , බෙර ගහල ඔය කියන ගාථ කියලා කරන්න ඕනේ, නිකන් කඩේ යනවා වගේ කරන්නේ නැතුව .
    මගුලක් උනත් පෝරුවේ වාත වෙලා , වත් පිළිවෙත් කරල කරන එකෙන් උදව්වක් වෙන්ව නිකන් මුකුත් නැතුව ඇදන් ඉන්න ඇදුමෙන් පැනල යනවට වඩා .
    🥱
     
    • Haha
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    සමහර දේවල් නැටුම් නටල , බෙර ගහල ඔය කියන ගාථ කියලා කරන්න ඕනේ, නිකන් කඩේ යනවා වගේ කරන්නේ නැතුව .
    ඒයි ඒයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සම්ප්‍රදායන් තමයි අපි කවුරුන්ද කියලා ලෝකයට පෙන්වන්නෙ ....හැම සංස්කෘතියකටම අනන්‍යතාවය පෙන්වන තමන්ගේම සම්ප්‍රදායන් සහ වටිනාකම් තියනවා.වැදගත් සිදුවීම් වලදී ජයමංගල ගාථා සජ්ඣායනය කරන එක මේ සම්ප්‍රදායයන්ගෙන් එකක්. එය ඉවත් කිරීම මොඩ වැඩක් සහ එවැනි තීරණ ගන්නා දේශපාලනඥයන්ගේ නොමේරූ භාවය පෙන්නුම් කරනවා.මේ සම්ප්රදායේ සංස්කෘතික වටිනාකම ඉතා වැදගත් වෙනවා. මේ අය මෙච්චර රැඩිකල් වෙන්න යනවා නම් මුලින්ම කතානායකට යුරෝපිය පන්නයේ විග් එක අඳින එක නතර කරන්න ඕන. මේ සම්ප්‍රදායන් අතහැරලා අපි "සරල" වෙනවා කියලා ලෝකෙට පෙන්නන්න හදන්නේ ප්‍රදර්ශනයට... මේ ආණ්ඩුව මින් ඉදිරියට එවැනි දේවල් නොකරයි කියලා බලාපොරොත්තු වෙනවා....

    මේක සුලු දෙයක් වගේ පෙනුනට ඇත්තෙන්ම මේ වගේ දෙවල් වල හිතන්න විශාල පැත්තක් තියනවා...
    agreed
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    NPP කියන්නේ කුලවාදි පක්‍ෂයක් අන්න කුරැණෑගල අංක 1 මනාප ගත්ත නාමල් කරැනාරත්නට දිල තියෙන්නේ කිසි බලතලයක් නෑති වැඩක් කරන්ඩ බැරි නියොජ්‍ය ඇමතිකමක්.