ඕක ඇදෙන්නෙ නැ බන්. ඕක විතරක් නෙමෙයි අනික් ඒවත් ඇදෙන්නෙ නෑ. ඕනි නම් ඉදලා හිටලා සේල්ස් අඩු වෙද්දි ජයමල්ලක් ඇදුනා කියලා කියනවා.
මට ජයමල්ලක් ඇදෙනකල් මම නම් ඕක විශ්වාස කරන්නෙ නෑ
මට ජයමල්ලක් ඇදුනොත් මම තොපිව ෂ්රැන්ග්රිලා එකට ගෙනල්ලා ස්පෙෂල් පාටීයක් දෙනවා 