ජයමල්ල කෝටි 41

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕක ඇදෙන්නෙ නැ බන්. ඕක විතරක් නෙමෙයි අනික් ඒවත් ඇදෙන්නෙ නෑ. ඕනි නම් ඉදලා හිටලා සේල්ස් අඩු වෙද්දි ජයමල්ලක් ඇදුනා කියලා කියනවා.

    මට ජයමල්ලක් ඇදෙනකල් මම නම් ඕක විශ්වාස කරන්නෙ නෑ :rofl: මට ජයමල්ලක් ඇදුනොත් මම තොපිව ෂ්‍රැන්ග්‍රිලා එකට ගෙනල්ලා ස්පෙෂල් පාටීයක් දෙනවා :yes:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මගේ යාලුවෙක්, පට්ට අවංකයෙක්... ඕවා ඇදලා ඉවර උනාට පස්සෙ ලියුම් කවරවල දාලා ඌට දෙනවා මීඩියා වලට ගිහින් දෙන්න... ඒ දෙන්න යනකොටත් පාරේ අදාල ටිකට් එක විකුණනවා..8.00 විතර.. කොච්චර කොහොම මොන විදිහෙන් ඌත් එක්ක කතා කරලා ගේමක් ගහමුද කියලා ඇහුවට ඌ නෙවෙයි හා කියන්නෙ.
    ඕවා බොරු. ඌත් සමහරවිට දන්නෙ නැතුව ඇති. සතියකට කලින් ඕවා රෙකෝර්ඩ් කරනවා කියන්නෙ. ඒට පස්සෙ තමයි ඒකට අදාළ ටිකට්ස් ටික විකුණන්නෙ. එහෙම දැනගත්තා කියලා වැඩක් නෑ. මීඩියාස් වලට දෙන්නෙ සතියකට කලින් ඇදපු එකක වීඩියෝ එක
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,208
    4,230
    113
    දිනුවත් කෝටි 41 න් 35% ක් බදු ලෙස නැවත රජයට අයකර ගැනේ..

    10% neweida dan

    ඒ ඉස්සර. දැන් 35% ක් ගන්නවලු
    කලින් 14% කැපුනා. දැන් 35% නෙමෙයි මතක විදියට 30% තිබ්බේ. ඊයේ පෙරේදා අයේ වැඩි කරා ද?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕවා බොරු. ඌත් සමහරවිට දන්නෙ නැතුව ඇති. සතියකට කලින් ඕවා රෙකෝර්ඩ් කරනවා කියන්නෙ. ඒට පස්සෙ තමයි ඒකට අදාළ ටිකට්ස් ටික විකුණන්නෙ. එහෙම දැනගත්තා කියලා වැඩක් නෑ. මීඩියාස් වලට දෙන්නෙ සතියකට කලින් ඇදපු එකක වීඩියෝ එක
    මේක නම් බොරුවක් වෙන්න ඇති බන්.දැන් සතියක ඒවා එක සැරේ රෙකෝඩ් කරනවද කියලා මම හරියටම දන්නෙ නැ. ඒත් 2012-2013 කාලෙදි නම් හැම එකක්ම එදාමයි රෙකෝඩ් කරේ. මම අදුරන අක්කි බබෙක් එක්තරා ස්වීප් එකක ප්‍රසන්ට් කරා. දවල් යන්න ඕනි. හවස් වෙද්දි හැම එකම රෙකොඩ් කරන්න පටන් ගන්නවා. ෆෝන් එකවත් ඇතුළට ගෙනියන්න දෙන්නෙ නෑ කියලා කිව්වා. මේ අය රෑ දිනුම් ඇදීම ටෙලිකාස්වෙන එක පටන් ගන්නකල්වත් ෆෝන් එකවත් පාවිච්චි නොකර ස්ටුඩියෝ එක ඇතුලේ ඉන්න ඕනි. ටේලිකාස්ට් වෙද්දි මෙයාලට ගෙදර යන්න පුළුවන්. ට්‍රාන්ස්පෝස්ට්, කෑම එහෙමත් ලැබනවා කිව්වා. හැබැයි ඉතින් හවස 6 වෙද්දි දිනුම් ඇදලා ඉවරයිනේ. ඒ වෙද්දිත් ලොතරයි ම ණ් ඩලේ උන්ට කාලය තියනවා ලොකු දිනුම්තියන ඒවා කට්ටීය දම්මවලා එකතු කරගන්න. උන් ඒවත් කර ගන්නවා ඇති. කොහොම හරි ඒ අක්කා නම් බැන් දට පස්සේ නැවතුනා. මොකද දව්ල් ගිහින් රෑ 11ට විතර ගෙදර එනවට කොල්ල කැමති නැතුව ඇති. කොහොම හරි ඒකි හොදට සල්ලි නම් හෙව්වා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,865
    113
    ඕවා බොරු. ඌත් සමහරවිට දන්නෙ නැතුව ඇති. සතියකට කලින් ඕවා රෙකෝර්ඩ් කරනවා කියන්නෙ. ඒට පස්සෙ තමයි ඒකට අදාළ ටිකට්ස් ටික විකුණන්නෙ. එහෙම දැනගත්තා කියලා වැඩක් නෑ. මීඩියාස් වලට දෙන්නෙ සතියකට කලින් ඇදපු එකක වීඩියෝ එක
    මටත් ඔය කතාවම තමයි ආවෙ. ටිකට් ටික බෙදාහරින්න කලින් දිනුම් අදිනවා කියලා.

    ලක්ෂයක් වත් ඇදිච්ච එකෙක් මේකෙ ඉන්නවද :rolleyes:
    අපේ තාත්තට ඇදුනා තුන් පාරක් විතර. තාත්තගෙ ටිකට් එකේ අංකය 13 රිසාල්ට් එකේ 14 අනිත් ඔක්කොම මැච් වෙනවා ඔහොම දෙපාරක් විතර උනා.
    ------ Post added on Jul 7, 2023 at 5:17 AM
     
    • Like
    Reactions: NRTG

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Boru nokiya idapn bn
    යකෝ මේක ඇත්තක්.. බොරුවක්නම් හොයලා බලපන්.. මට තව විස්තර කියන්න පුලුවන්.. එතකොට නිකන්ම අරූව හෙලි වෙනවා.. ඒ හින්දා බැහැ.

    ඕවා බොරු. ඌත් සමහරවිට දන්නෙ නැතුව ඇති. සතියකට කලින් ඕවා රෙකෝර්ඩ් කරනවා කියන්නෙ. ඒට පස්සෙ තමයි ඒකට අදාළ ටිකට්ස් ටික විකුණන්නෙ. එහෙම දැනගත්තා කියලා වැඩක් නෑ. මීඩියාස් වලට දෙන්නෙ සතියකට කලින් ඇදපු එකක වීඩියෝ එක
    නැහැ බං එදා දවසෙමයි එහෙත් කලින්ම අදිනවා.. 5.30 / 6.30 වෙද්දි වැඩේ ඉවරයි..
    ------ Post added on Jul 7, 2023 at 9:31 AM
     
    • Like
    Reactions: NRTG

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    පලවෙනි තෑග්ග මහින්ද රාජපක්ෂට හැමදාම ඇදෙන්න ගත්තොත් කොහොමද 😂
    ඌ ඒක විතරයි තාම කරගත්තේ නැත්තේ

    අයි බං මූ මේ තොප්පියක් දාගෙන ඉන්නේ. වෙස් වලාගන්නද
    ------ Post added on Jul 7, 2023 at 10:11 AM
     
    • Like
    • Haha
    Reactions: NRTG and lapaman

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    අයි බං මූ මේ තොප්පියක් දාගෙන ඉන්නේ. වෙස් වලාගන්නද
    ------ Post added on Jul 7, 2023 at 10:11 AM
    මයිනගෙන් බේරෙන්න නැත්නම් ගෙදර යන්න කලින් සල්ලි ටික හොරා කාවි :yes:
     
    • Like
    Reactions: NRTG