ජනවාරි 13න් පස්සේ ගනින් එතකොට ඇදෙයි. දැන් ගන්න එපා රාහු මහා දශාව එක්ක සිකුරු අන්තර් සංයෝග වෙලා සිඹීකිඹා අතුරු දශාව ලැබිල තියෙන්නේ.මගෙ නරකම දෙර්කානයේ අතුරුදශාව (චන්ද්‍ර) 13න් ඉවරයි. හැබැයි මට ගැලපෙනම කෙනත් හම්බෙනවා කීවෙ 13ට කලින් ,බලපු කෙනා ඒක දැක්කෙ නැද්ද මන්දා. ඊලගට එන්නෙ බුද මහ දශාවෙ කුජ අන්තර් දශාව. ලග්නය ධනුට කුජ පාපි, ඒ හින්දා සුබ පල අඩුවෙයිද? ඒ උනාට ස්වක්ශේත්‍ර බලයෙන් ඉන්නෙ. බුද ලග්නයට සම හෝ මිත්‍ර වගේ එකක් තිබුනෙ.
ඔව් බන් පොන්නයො කැරි වැඩ කරන්නෙවෙන රටවල වගේ දිනුම් අදින හැටි LIVE පෙන්නුවනම් ඕක අැදිලා දැන් ගොඩක් කල්..
ඉතින්
ඔව් ඔව්umbata adei ban oka...![]()
මුදල් අමාත්‍යාංශයේ වැඩ කරන පොරක්කවුද කීවෙ?
යකෝ හෙන ගහන්ඩ එපයි, ඕක පෙන්නලා කෝටි 5000කට වැඩිය හම්බකරගන්න ඇතිමුදල් අමාත්‍යාංශයේ වැඩ කරන පොරක්
Dailykawadda adinne?
කැරියොමීට අවුරුදු 15කටත් කලින් කොටුවෙ පාන්දර 1ට විතර බස් එකේ නැගල ඉන්නකොට සීය කෙනෙක් ටිකට් වික්ක,
"ගන්නවනං ගන්න ඇදුනොත් මට නෙවෙයි"
"ඔන්න ඉවරවුනොත් මන්දන්නෑ"
"රුපියල් 10ට මෙච්චර සල්ලි මොකට දෙනවද මන්ද"
"ඔනෙද ඕනෙද ඉක්මන්ට කියන්න මට වැඩ තියෙනව"
ඉක්මනින් ටිකට් විකුනල පොර ගිය. දෙතුන් පාරක් හම්බල තියෙනව, මරු. දැන්නං මැරිල ගොඩක් කල් ඇති.
Statistically, the winning chance of this lottery is very slim, so slim that even though all the population of the world bought a ticket, there could be no winning number. But also, according to statistics, chances always exist. My suggestion is that this lottery should not be on sale. This is a massive scam with legitimate boundaries, but not morally.සිරාවට ඕක අපිට හැමදාම පෙන්නන්නේ රෙකෝර්ඩින් ඵකක්නේ..ඵහෙම බලනකොට ඕක දැන් කීපාරක් දිනල අැද්ද..උන් හිනාවෙනව අැති ඕක තාමත් පණ දාගෙන ගන්න උන්ට.![]()