ජයමල්ල කෝටි 49

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    511944.jpg
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    මගෙ නරකම දෙර්කානයේ අතුරුදශාව (චන්ද්‍ර) 13න් ඉවරයි. හැබැයි මට ගැලපෙනම කෙනත් හම්බෙනවා කීවෙ 13ට කලින් ,බලපු කෙනා ඒක දැක්කෙ නැද්ද මන්දා. ඊලගට එන්නෙ බුද මහ දශාවෙ කුජ අන්තර් දශාව. ලග්නය ධනුට කුජ පාපි, ඒ හින්දා සුබ පල අඩුවෙයිද? ඒ උනාට ස්වක්ශේත්ර බලයෙන් ඉන්නෙ. බුද ලග්නයට සම හෝ මිත්‍ර වගේ එකක් තිබුනෙ.
    ජනවාරි 13න් පස්සේ ගනින් එතකොට ඇදෙයි. දැන් ගන්න එපා රාහු මහා දශාව එක්ක සිකුරු අන්තර් සංයෝග වෙලා සිඹීකිඹා අතුරු දශාව ලැබිල තියෙන්නේ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මීට අවුරුදු 15කටත් කලින් කොටුවෙ පාන්දර 1ට විතර බස් එකේ නැගල ඉන්නකොට සීය කෙනෙක් ටිකට් වික්ක,
    "ගන්නවනං ගන්න ඇදුනොත් මට නෙවෙයි"
    "ඔන්න ඉවරවුනොත් මන්දන්නෑ"
    "රුපියල් 10ට මෙච්චර සල්ලි මොකට දෙනවද මන්ද"
    "ඔනෙද ඕනෙද ඉක්මන්ට කියන්න මට වැඩ තියෙනව"
    ඉක්මනින් ටිකට් විකුනල පොර ගිය. දෙතුන් පාරක් හම්බල තියෙනව, මරු. දැන්නං මැරිල ගොඩක් කල් ඇති.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මුදල් අමාත්‍යාංශයේ වැඩ කරන පොරක්
    යකෝ හෙන ගහන්ඩ එපයි, ඕක පෙන්නලා කෝටි 5000කට වැඩිය හම්බකරගන්න ඇති
    kawadda adinne?
    Daily
    මීට අවුරුදු 15කටත් කලින් කොටුවෙ පාන්දර 1ට විතර බස් එකේ නැගල ඉන්නකොට සීය කෙනෙක් ටිකට් වික්ක,
    "ගන්නවනං ගන්න ඇදුනොත් මට නෙවෙයි"
    "ඔන්න ඉවරවුනොත් මන්දන්නෑ"
    "රුපියල් 10ට මෙච්චර සල්ලි මොකට දෙනවද මන්ද"
    "ඔනෙද ඕනෙද ඉක්මන්ට කියන්න මට වැඩ තියෙනව"
    ඉක්මනින් ටිකට් විකුනල පොර ගිය. දෙතුන් පාරක් හම්බල තියෙනව, මරු. දැන්නං මැරිල ගොඩක් කල් ඇති.
    කැරියො
     
    • Love
    Reactions: helplesser

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ඔය දිනුම ලැබෙන ටිකට් එක print karala නැහැ. තිබ්බත්එක අංකයක් තියෙන බෝලේ නැහැ. සාක්කියට පොලීසියේ බඩ තඩියෙකුයි, SLAS, Accountant තඩියෙකුයි ගෙන්වනවා.
    අත්සන් කරද්දී උන්ගේ මුහුණු බලපන්කෝ....හිනා යනවා..මාර ගැම්මෙන් ඉන්නේ....😜
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    සිරාවට ඕක අපිට හැමදාම පෙන්නන්නේ රෙකෝර්ඩින් ඵකක්නේ..ඵහෙම බලනකොට ඕක දැන් කීපාරක් දිනල අැද්ද..උන් හිනාවෙනව අැති ඕක තාමත් පණ දාගෙන ගන්න උන්ට.😂
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    සිරාවට ඕක අපිට හැමදාම පෙන්නන්නේ රෙකෝර්ඩින් ඵකක්නේ..ඵහෙම බලනකොට ඕක දැන් කීපාරක් දිනල අැද්ද..උන් හිනාවෙනව අැති ඕක තාමත් පණ දාගෙන ගන්න උන්ට.😂
    Statistically, the winning chance of this lottery is very slim, so slim that even though all the population of the world bought a ticket, there could be no winning number. But also, according to statistics, chances always exist. My suggestion is that this lottery should not be on sale. This is a massive scam with legitimate boundaries, but not morally.
     
    • Like
    Reactions: Chimpanzee Putha