පලවෙනි දිනුම කෝටි 56යි

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    menna mekayi hethuwa

    anik ewa bayila

    othana thiyenne simple probability

    draw eka yana wele gov entities 3-4 k senior mgmt aya ethana e process eka monitor karanna innwa .
    හැබැයි ඒ අවස්ථාව print වෙන්න පුළුවන් නේද?
    මොකද print කරලා ඉතුරු වෙන ticket හවස 2කට return ගන්නවා එතකොට ඒ combination එක තියන ticket එක return වෙනවා වෙන්නත් පුළුවං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ඔය කෝටි 56 නම් දෙන් නෑ. දෙන්න කෝටි 56ක් ලොතරැයි මණ්ඩලය තුල නෑ . ඔය ලක්ස 10-15-20 වගේ දීදී මාකට් එක අල්ලන් ඉන්නවා .
    අනික රෙකෝඩින් එකක් යන්නේ එකෙනම් පේනවා පට්ටපල් බොරුවක්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මට මතක විදියටනම් කප්රුක කවදාවත් සුපිරි තෑග්ග ඇදිලා නෑ ටිකට් එක පටන් ගනිපු දවසේ ඉඳන් , ඒවගේම mega power ඒකෙ සුපිරි ත්‍යාගය වන ඔය කොටි ගණනක ජයමල්ල දිනලා තියෙන්නේ එකම එක පාරයි.

    ඔතන තියෙන්නේ සම්භාවිතාව මචන් , ගණන් හදලා බලපන් කප්රුක එකේ සම්භාවිතාව , මට මතක විදියට මිලියන 170ට 1ක් ද කොහෙද , ඒ කියන්නේ ලංකාවේ හැම මිනිහම ටිකට් 8ක් ගත්තොත්ද කොහෙද සුපිරි තෑග්ග ඇදෙන්නේ, ඒ උනාට ඒ තරම් ටිකට් ප්‍රින්ට් කරන්නේ නෑනේ
    මෙන්න මේකයි ප්‍රස්නේ... අපේ උන් සම්භාවිතාව නැතුව වෙන වෙන බයිලා කියනවා...
    උදාහරනෙකට ගොවිසෙතේ අංක 80ක් තියෙනවා, ඉංග්‍රීසි අකුරු 26ත් එක්ක සුපිරි තෑග්ග දිනන්න තියෙන අවස්ථාව

    80*79*78*77*26 = 986 905 920
    ලොතරැයි කොටි 98න එකකට තම සුපිරි දිනුම ඇදෙන්නේ...

    පලවෙනි තෑග්ග ඇදෙන්න තියෙන සම්භාවිතාව
    80*79*78*77 = 37 957 920

    මෙච්චර සම්භාවිතාවයක් තියෙද්දී මුන් මේවා හොරට දිනුම් අදිනවා, දිනන අංක විකිණිලා තිබ්බොත් එක වෙනස් කරනවා කියන කතා සුපිරි වැල් බයිලා...

    සුපිරි තෑග්ග ඇදෙන්න ටිකක් හරි වැඩි
    අඩු සම්භාවිතාවක් තියෙන්නේ මහජන සම්පතේ...මේක නිතවම දිනනවා, අඩුම ලක්ෂ 20 එකේවත් ඇදෙනවා..
    10*10*10*10*10*10 * 26 = 26 000 000

    පාරට ගියාම අතල් එකට ලොතරැයියක් ගන්නවා මිසක් ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා.. දිනුමක් අදුනොත් පට්ටම වාසනාවන්තයෙක් කියලා හිතාගන්න..
     
    Last edited:

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    ඒකනෙ සුද්දා, මම පොඩි ඉන්වයිට් ඔන්ලි සයිට් එකක ඉන්නවා. උන් කරන්නෙ මහජන සම්පත වගේ ලොටරි වල අන්තිම අංක දෙකට බෙට් කරන එක. දිනන එකාට පොට් එකම අයිතියි ඔක්කොම ආවොත් 200ට 16000, ශෙයාඩ් ඒවත් යනවා. මට ගිය සතියෙ 200ට 15ක් හම්බුනා හතරක් එක්ක ශෙයා කරලා එක නම්බරේ. ආතල් වැඩේ හැබැයි. 01 ඉඳල් 99 අංක තියෙනවා, එකක් අල්ලන්න තියෙන්නෙ, උන්ගෙ සති අන්තෙට 1000, 5000 ඒවාත් යනවා, උදෙ 10 කාඩ් එක ඕපන් උන ගමන් 3-4 වෙද්දි ඔක්කොම බුකින්. ඔතන සෙට් එකක් ඉන්නවා අංකෙ ප්‍රෙඩික්ට් කරල විකුණන. කොහොම කරනවද දන්නෙ නෑ සමහර වෙලාවට හරි
    අපිලටත් සෙට් වෙන්න බැරිද මචන් ?
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63

    Apitat set krna suddah gemk ghgana
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    අපිලටත් සෙට් වෙන්න බැරිද මචන් ?
    Apitat set krna suddah gemk ghgana
    mage invite tika nam iwarai, idapalla balanna samaha un wadipura thiyena ewa enawa.
    habai salli parada unoth apita baninnepa, 200ta eha mama dannema na. unge iphone ehema dena ewata set wenna epa patta padui.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,035
    4,686
    113
    Sri Lanka
    May be not relevant to the thread. Just posting.

    අයිතිකාරයෙක් නැති පවුම් මිලියන 83 ක්

    බ්‍රිතාන්‍යයේ මෙන්ම යුරෝපයේද ජනප්‍රිය “යුරෝ මිලියනය” ලොතරැයියෙන් ජයග්‍රහණය කල විශාලතම ත්‍යාග මුදල වන පවුම් මිලියන 83.4 ක මුදලට සතියකට වැඩි කාලයක් කිසිවෙකු හිමිකම් නෙකී බව බ්‍රිතාන්‍්‍යෙය් ලොතරැයි සමාගම ප්‍රකාශ කරනවා. මෙතරම් විශාල ත්‍යාග මුදලකට මෙතෙක් කලක් හිමිකම් නෙපෑම අසාමාන්‍ය සිදුවීමක් බවයි ඔවුන් සදහන් කරන්නේ.

    ජනවාරි 24 වන දින පැවති මෙම දිනුම් ඇදීමෙන් පවුම් 83,474,081 ක සුපිරි ත්‍යාගය කිසිවෙකු හෝ ජයග්‍රහණය කර ඇති අතර එතරම් විශාල මුදලක් සදහා ජයග්‍රාහකයෙකු ඉදිරිපත් නෙවූ ප්‍රථම අවස්ථාව මෙය බව බළධාරීන් ප්‍රකාශ කරනවා. මින් පෙර 2012 වසරේදී ද හිමිකරුවෙකු ඉදිරිපත් නෙවීම හේතුවෙන් යුරෝ මිලියනය සුපිරි ත්‍යාගය රාජසන්තක වූ අතර එහි වටිනාකම පවුම් මිලියන 63.8.

    ටිකට් පත අළවි කල ස්ථානය මෙතෙක් හෙලිදරව් කර නොමැති අතර ලොතරැයි ආයතනය ඉල්ලා සිටින්නේ එදින ටිකට්පත් මිලදී ගත් සියළු දෙනාට සිය ටිකට් පත් නැවත පරික්ෂා කර බලන ලෙසයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ ලෙතරැයි ජයග්‍රාහකෙයකුට සිය ජයග්‍රහනය ලබා ගැනීම සදහා දින 180 ක කාලයක් ලබා දේ.

    —- copied
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    මෙන්න මේකයි ප්‍රස්නේ... අපේ උන් සම්භාවිතාව නැතුව වෙන වෙන බයිලා කියනවා...
    උදාහරනෙකට ගොවිසෙතේ අංක 80ක් තියෙනවා, ඉංග්‍රීසි අකුරු 26ත් එක්ක සුපිරි තෑග්ග දිනන්න තියෙන අවස්ථාව

    80*79*78*77*26 = 986 905 920
    ලොතරැයි කොටි 98න එකකට තම සුපිරි දිනුම ඇදෙන්නේ...

    පලවෙනි තෑග්ග ඇදෙන්න තියෙන සම්භාවිතාව
    80*79*78*77 = 37 957 920

    මෙච්චර සම්භාවිතාවයක් තියෙද්දී මුන් මේවා හොරට දිනුම් අදිනවා, දිනන අංක විකිණිලා තිබ්බොත් එක වෙනස් කරනවා කියන කතා සුපිරි වැල් බයිලා...

    සුපිරි තෑග්ග ඇදෙන්න ටිකක් හරි අඩු සම්භාවිතාවක් තියෙන්නේ මහජන සම්පතේ...මේක නිතවම දිනනවා, අඩුම ලක්ෂ 20 එකේවත් ඇදෙනවා..
    10*10*10*10*10*10 * 26 = 26 000 000

    පාරට ගියාම අතල් එකට ලොතරැයියක් ගන්නවා මිසක් ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා.. දිනුමක් අදුනොත් පට්ටම වාසනාවන්තයෙක් කියලා හිතාගන්න..
    Bro, you get the concept a bit wrong. Mahajana Sampatha has the highest chance of the win. The reason there is one chance per 26,000,000 lotteries. But for Govisetha lottery, the chance is 1/37 957 920, so the Mahajana Sampatha has better chances.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    May be not relevant to the thread. Just posting.

    අයිතිකාරයෙක් නැති පවුම් මිලියන 83 ක්

    බ්‍රිතාන්‍යයේ මෙන්ම යුරෝපයේද ජනප්‍රිය “යුරෝ මිලියනය” ලොතරැයියෙන් ජයග්‍රහණය කල විශාලතම ත්‍යාග මුදල වන පවුම් මිලියන 83.4 ක මුදලට සතියකට වැඩි කාලයක් කිසිවෙකු හිමිකම් නෙකී බව බ්‍රිතාන්‍්‍යෙය් ලොතරැයි සමාගම ප්‍රකාශ කරනවා. මෙතරම් විශාල ත්‍යාග මුදලකට මෙතෙක් කලක් හිමිකම් නෙපෑම අසාමාන්‍ය සිදුවීමක් බවයි ඔවුන් සදහන් කරන්නේ.

    ජනවාරි 24 වන දින පැවති මෙම දිනුම් ඇදීමෙන් පවුම් 83,474,081 ක සුපිරි ත්‍යාගය කිසිවෙකු හෝ ජයග්‍රහණය කර ඇති අතර එතරම් විශාල මුදලක් සදහා ජයග්‍රාහකයෙකු ඉදිරිපත් නෙවූ ප්‍රථම අවස්ථාව මෙය බව බළධාරීන් ප්‍රකාශ කරනවා. මින් පෙර 2012 වසරේදී ද හිමිකරුවෙකු ඉදිරිපත් නෙවීම හේතුවෙන් යුරෝ මිලියනය සුපිරි ත්‍යාගය රාජසන්තක වූ අතර එහි වටිනාකම පවුම් මිලියන 63.8.

    ටිකට් පත අළවි කල ස්ථානය මෙතෙක් හෙලිදරව් කර නොමැති අතර ලොතරැයි ආයතනය ඉල්ලා සිටින්නේ එදින ටිකට්පත් මිලදී ගත් සියළු දෙනාට සිය ටිකට් පත් නැවත පරික්ෂා කර බලන ලෙසයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ ලෙතරැයි ජයග්‍රාහකෙයකුට සිය ජයග්‍රහනය ලබා ගැනීම සදහා දින 180 ක කාලයක් ලබා දේ.

    —- copied
    ගත්ත එකා මලා ද දන්නේ නෑ දින්නා කියල දැනගත්තට පස්සේ හාට් ඇටැක් එකක් ඇවිල්ලා..
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හොඳම හීනෙ. හීනෙ බලනකොට
    1592593291174-png.82707
     
    • Haha
    Reactions: Wadakaru

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඒකනෙ සුද්දා, මම පොඩි ඉන්වයිට් ඔන්ලි සයිට් එකක ඉන්නවා. උන් කරන්නෙ මහජන සම්පත වගේ ලොටරි වල අන්තිම අංක දෙකට බෙට් කරන එක. දිනන එකාට පොට් එකම අයිතියි ඔක්කොම ආවොත් 200ට 16000, ශෙයාඩ් ඒවත් යනවා. මට ගිය සතියෙ 200ට 15ක් හම්බුනා හතරක් එක්ක ශෙයා කරලා එක නම්බරේ. ආතල් වැඩේ හැබැයි. 01 ඉඳල් 99 අංක තියෙනවා, එකක් අල්ලන්න තියෙන්නෙ, උන්ගෙ සති අන්තෙට 1000, 5000 ඒවාත් යනවා, උදෙ 10 කාඩ් එක ඕපන් උන ගමන් 3-4 වෙද්දි ඔක්කොම බුකින්. ඔතන සෙට් එකක් ඉන්නවා අංකෙ ප්‍රෙඩික්ට් කරල විකුණන. කොහොම කරනවද දන්නෙ නෑ සමහර වෙලාවට හරි
    මටත් එවන්න මිතුර..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ටිකට් jackpot එක දවසකවත් නොඇදෙන විදියට දිනුම් අදින්න පුළුවන්. පොඩි උදාහරණයක් කියනවනම්, print වෙන ටිකට් සේරගෙම combinations උන්ගෙ database එකේ තියෙනවා bar code එකත් එක්ක. ඒකෙදි ඒකට ඕනෙම කරන අංකයක ඕනනම් පුළුවන් magnet එක අයින් කරපු බෝලයක් දාන්න. එතකොට කවදාවත් ඒක ඇදෙන්නෙ නෑ. ඒ වගේ ක්‍රම තියෙනවා මුල් දිනුම නොදී ඉන්න කරන්න පුළුවන්. කරන්න තියෙන්නෙ database එකට අනුව බලලා එක අංකයක් හරි දෙකක් හරි කොහෙත්ම නොඑන්න දිනුම් අදින එකයි. අනික live නෙවෙයි නිසා තවත් ලේසියි හොර කරන්න ඕනනම්.

    මිනිස්සුන්ට ඉතින් කෝටියක් හීන පෙන්නලා රු. 40 ගානෙ ගලවාගන්නවා. ලක්ෂ ගාණක් ඒ වගේ ටිකට් ගන්නකොට hype එක තියාගන්න සොච්චම් ගාණක් දීලා දානවා. Jackpot එක වැඩි කර කර. තණ්හාවයි දුප්පත්කමයි නිසා ගන්න එක නවත්තන්නෙත් නෑ මිනිස්සු.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    Bro, you get the concept a bit wrong. Mahajana Sampatha has the highest chance of the win. The reason there is one chance per 26,000,000 lotteries. But for Govisetha lottery, the chance is 1/37 957 920, so the Mahajana Sampatha has better chances.
    my mistake,
    ඇදෙන්න වැඩි සම්භාවිතාවක් කියන එකට අඩු කියලා ලිය වෙලා තියෙන්නේ.. එක හැදුව... ස්තුතියි,,
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Bro, you get the concept a bit wrong. Mahajana Sampatha has the highest chance of the win. The reason there is one chance per 26,000,000 lotteries. But for Govisetha lottery, the chance is 1/37 957 920, so the Mahajana Sampatha has better chances.
    මේ කැලීකියුලේෂන් එක මොකක්ද? කෝමද ගත්තෙ
     
    • Like
    Reactions: Asmodeus