පලවෙනි දිනුම කෝටි 56යි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    දැන් කෝටි 56යි
    අවුරදු පහකින් ඇදිල නෑ පලවෙනි තෑග්ග ඒත් හවස හතරෙන් පස්සෙ හොයාගන්නථ් නෑ.
    මහ හුත්තෙ ලොටරි
    ගන්න පොන්නයොත් එකවැර දහය පාලව ගන්නව. නොගෙන හිටියනම් හරිනෙ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    දැන් කෝටි 56යි
    අවුරදු පහකින් ඇදිල නෑ පලවෙනි තෑග්ග ඒත් හවස හතරෙන් පස්සෙ හොයාගන්නථ් නෑ.
    මහ හුත්තෙ ලොටරි
    ගන්න පොන්නයොත් එකවැර දහය පාලව ගන්නව. නොගෙන හිටියනම් හරිනෙ

    World record ඵකක් වෙන්න අැති ෂුවර්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    දැන් කෝටි 56යි
    අවුරදු පහකින් ඇදිල නෑ පලවෙනි තෑග්ග ඒත් හවස හතරෙන් පස්සෙ හොයාගන්නථ් නෑ.
    මහ හුත්තෙ ලොටරි
    ගන්න පොන්නයොත් එකවැර දහය පාලව ගන්නව. නොගෙන හිටියනම් හරිනෙ
    තමන්ගේම අම්ම දිහා බලන් අතේ ගහන උඹ වගේ මොංගල් incest වේසිගෙ පුතෙක්ට මොන ලොතරැයිද පොන්නයෝ. ගිහින් මුල්ලකට වෙලා කෙඳ්රි ගාපන්. 🤭 🤭
     
    • Haha
    Reactions: Don GasCan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    LIVE දිනුම් අැද්දනම් අැදෙයි.,දැනටත් ඕනතරම් අැදිලා අැති..අපි දන්නේ නෑනේ..recording කරපු ඵකක්නේ දාන්නේ..උන්ට ඕන දෙයක් කරගන්න පුළුවන් පස්සේ edit කරලා TV ඵකේ දාන්න..වෙන රටවල් වල නම් LIVE පෙන්නනවා..මාසයකට දෙකකට වඩා තියෙන්නෙ නෑ 1st price ඵක..ලංකාවේ ඕවා ගන්න උන් ඉතිං ඒවා දන්නේ නෑනේ..කෝටි ගාණ දිනන ඵක විතරයි ඔළුවේ තියෙන්නේ..ඕකත් ලංකාවේ දේශපාලනය වගේ තමා..රැවටීම/ බොරුව විතරයි..
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    World record ඵකක් වෙන්න අැති ෂුවර්
    ඒකනම් ඇත්ත
    LIVE දිනුම් අැද්දනම් අැදෙයි.,දැනටත් ඕනතරම් අැදිලා අැති..අපි දන්නේ නෑනේ..recording කරපු ඵකක්නේ දාන්නේ..උන්ට ඕන දෙයක් කරගන්න පුළුවන් පස්සේ edit කරලා TV ඵකේ දාන්න..වෙන රටවල් වල නම් LIVE පෙන්නනවා..මාසයකට දෙකකට වඩා තියෙන්නෙ නෑ 1st price ඵක..ලංකාවේ ඕවා ගන්න උන් ඉතිං ඒවා දන්නේ නෑනේ..කෝටි ගාණ දිනන ඵක විතරයි ඔළුවේ තියෙන්නේ..ඕකත් ලංකාවේ දේශපාලනය වගේ තමා..රැවටීම/ බොරුව විතරයි..
    ඔව් ඒක ඇත්ත
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    කප්රුක ගැනනේ උබ කියන්නේ

    ලංකාවේ ටිකට් ලයිව් දිනුම් අදින්න ඕනි. නැතුව ඕවා ඇදෙන්නෙ නැ බන්.ටිකට් ගන්නව නම් හදහන, මහජන සම්පත, අද සම්පත , ලග්න වාසනා වගේ ඒවා ගනින්. මහජන සම්පතේ ලක්‍ෂ 25 ඒවා, හදහනේ ජයමල්ල(ලක්‍ෂ 25-30 අතරේ පොඩි ගානක්) ඉදලා හීටල යනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    athme maru karalath goda yanna beri una neda.

    මුන් දිනුම වැඩිකරන වැඩිකිරිල්ලට ලගදි ඇදෙයි කියලා හිතන්න අමාරුයි,
    ඇදෙයි කියලා හිතෙන නම්බර් හතර දාගෙන පලයල්ලා.

    ඕක කෝටි 24 තියෙන කාලෙ ඉදන් ගත්තෙ, මන්න්ම් දැන් ගන්න එක නවත්තලා දැම්මා. මේ යන විදියට ඕකෙ සබාපතියගෙ පුතාට ඇදෙයි පලවෙනි දිනුම

    සූදුවෙන් ජය ලබන පිහිටීමක් තියනවා කියනවා ගොඩක් අය. ලගදිම ලොකු බිස්නස් කාරයෙක්, සල්ලිකාරයෙක් වෙනවා කියලයි කියන්නෙ.
    Screenshot-20240216-115649.jpg

    බුද මහදශාවේ කුජ අන්තර් දශාව යන්නෙ.
    විමලා යෝග , පරාක්‍රම යෝගය, ජය යෝගය යෙදිලා තියනවා කුජගෙන්.

    මන් දැන් යනවා භාවනා කරන්ඩ. උබලා මේක බලලා විස්තර කියපල්ලා.

    මුන් දවසෙන් දවස ජයමල්ල වැඩකරනවා, කෝටි 7,8 තෑගි ටික අවුරුද්දට සැරයක්වත් දෙන්නැති උන් ලොවෙත් දෙන්නෙ නෑ එකෙකුට රු කෝටි 50+ තෑග්ගක්

    මෙගාවාසනා එකනම් 42න් නවත්තලා තියනවා සති ගානක ඉදන්. පුංචි බලාපොරොත්තුවක් තියන්න පුලුවන්.

    ද? බන්
    ඕක කෝටි 30 වෙච්ච දවස්වල මෙහෙ ටිකට් විකුනන ඕල්ඩ් මෑන් කීවෙ ඕන් බලන්ඩ පුතා මේකෙ ඉක්මනට යනවා කියලා. තාම නෑ.
    ඕකෙ දිනුම දෙයිද බන්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    කප්රුක

    මට මතක විදියටනම් කප්රුක කවදාවත් සුපිරි තෑග්ග ඇදිලා නෑ ටිකට් එක පටන් ගනිපු දවසේ ඉඳන් , ඒවගේම mega power ඒකෙ සුපිරි ත්‍යාගය වන ඔය කොටි ගණනක ජයමල්ල දිනලා තියෙන්නේ එකම එක පාරයි.

    ඔතන තියෙන්නේ සම්භාවිතාව මචන් , ගණන් හදලා බලපන් කප්රුක එකේ සම්භාවිතාව , මට මතක විදියට මිලියන 170ට 1ක් ද කොහෙද , ඒ කියන්නේ ලංකාවේ හැම මිනිහම ටිකට් 8ක් ගත්තොත්ද කොහෙද සුපිරි තෑග්ග ඇදෙන්නේ, ඒ උනාට ඒ තරම් ටිකට් ප්‍රින්ට් කරන්නේ නෑනේ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අපේ ජනගහනය මදි ඕකෙ අවස්‍තා සේරම print කලත්
    ඔව් කෝටි 10+ ප්‍රින්ට් කරන්න පුලුවන්
    මට මතක විදියටනම් කප්රුක කවදාවත් සුපිරි තෑග්ග ඇදිලා නෑ ටිකට් එක පටන් ගනිපු දවසේ ඉඳන් , ඒවගේම mega power ඒකෙ සුපිරි ත්‍යාගය වන ඔය කොටි ගණනක ජයමල්ල දිනලා තියෙන්නේ එකම එක පාරයි.

    ඔතන තියෙන්නේ සම්භාවිතාව මචන් , ගණන් හදලා බලපන් කප්රුක එකේ සම්භාවිතාව , මට මතක විදියට මිලියන 170ට 1ක් ද කොහෙද , ඒ කියන්නේ ලංකාවේ හැම මිනිහම ටිකට් 8ක් ගත්තොත්ද කොහෙද සුපිරි තෑග්ග ඇදෙන්නේ, ඒ උනාට ඒ තරම් ටිකට් ප්‍රින්ට් කරන්නේ නෑනේ
    කප්රුක කෝටි 7.5 තියෙද්දි ගියා. ඊට පස්සෙ නම්බරයක් වැඩීකරල කෝටි 15 කරා
    එදායින් පස්සෙ ඕක හෙල්ලුවත් වැටෙන්නෙ නෑ

    මෙගා කෝටි 22 ගියෙ 2021 oct වල
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    ඔව් කෝටි 10+ ප්‍රින්ට් කරන්න පුලුවන්

    කප්රුක කෝටි 7.5 තියෙද්දි ගියා. ඊට පස්සෙ නම්බරයක් වැඩීකරල කෝටි 15 කරා
    එදායින් පස්සෙ ඕක හෙල්ලුවත් වැටෙන්නෙ නෑ

    මෙගා කෝටි 22 ගියෙ 2021 oct වල
    අන්න හරි මචන් , කෝටි 15 කරාට පස්සේ තමයි කප්රුක එකේ සම්භාවිතාව , මට මතක විදියට ටිකට් මිලියන 170ට 1ක් ද කොහෙද කියන්නේ

    හොඳම හීනෙ සෙට් වෙන්නෙ කප්රුක එකට. අනික්වායෙ හීනෙ බලනකොට හරියට බෙදෙන්නෙ නෑ, මදි මදි වගේ
    40/= ක් වියදම් කරාට පාඩු නෑ කියලත් හිතෙනවා දවසක් තිස්සේ බලන ලොකු ලොකු හීනවල හැටියට
     
    • Like
    Reactions: MR.YOLO

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අදිස්සියේ ඇදුනොත් ආයේ මුල ඉදන් අදිනවා ද දන්නෙ නැ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    අන්න හරි මචන් , කෝටි 15 කරාට පස්සේ තමයි කප්රුක එකේ සම්භාවිතාව , මට මතක විදියට ටිකට් මිලියන 170ට 1ක් ද කොහෙද කියන්නේ

    40/= ක් වියදම් කරාට පාඩු නෑ කියලත් හිතෙනවා දවසක් තිස්සේ බලන ලොකු ලොකු හීනවල හැටියට
    ඒකනෙ සුද්දා, මම පොඩි ඉන්වයිට් ඔන්ලි සයිට් එකක ඉන්නවා. උන් කරන්නෙ මහජන සම්පත වගේ ලොටරි වල අන්තිම අංක දෙකට බෙට් කරන එක. දිනන එකාට පොට් එකම අයිතියි ඔක්කොම ආවොත් 200ට 16000, ශෙයාඩ් ඒවත් යනවා. මට ගිය සතියෙ 200ට 15ක් හම්බුනා හතරක් එක්ක ශෙයා කරලා එක නම්බරේ. ආතල් වැඩේ හැබැයි. 01 ඉඳල් 99 අංක තියෙනවා, එකක් අල්ලන්න තියෙන්නෙ, උන්ගෙ සති අන්තෙට 1000, 5000 ඒවාත් යනවා, උදෙ 10 කාඩ් එක ඕපන් උන ගමන් 3-4 වෙද්දි ඔක්කොම බුකින්. ඔතන සෙට් එකක් ඉන්නවා අංකෙ ප්‍රෙඩික්ට් කරල විකුණන. කොහොම කරනවද දන්නෙ නෑ සමහර වෙලාවට හරි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    දැන් කෝටි 56යි
    අවුරදු පහකින් ඇදිල නෑ පලවෙනි තෑග්ග ඒත් හවස හතරෙන් පස්සෙ හොයාගන්නථ් නෑ.
    මහ හුත්තෙ ලොටරි
    ගන්න පොන්නයොත් එකවැර දහය පාලව ගන්නව. නොගෙන හිටියනම් හරිනෙ
    Ticket aran adenakan balan inna unnan pissu yakku. Owwage sale eka adu weddi ekak dinanna setup karanawa. Owwa brain cells adu un karana wada. Hoda strong financial foundation ekak nathuwa oya wage salli pramanayak handle karaganna ba mokektawath
     
    • Like
    Reactions: pradeeplk1025

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔන්න ඇදෙනවා නම් බඩු.. doller මිලියනයකට වැඩි තෑග්ග.. ලෝක මට්ටමෙන් ගත්තාම doller මිලියනයක් කියන්නේ ඔයා ධනවතෙකු වෙනවා. Doller මිලියනක වත්කමක් තියන අය ඉන්නේ ලෝක ජනගහනයෙන් 1%යි. රස්සාවක් කරන්න ඕන නෑ හරියට සල්ලි ටික manage කර ගන්නවා නම්...