ජයමල්ල තවත් වැඩිවෙලා

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මට ලක්ශ 20 ඇදුන 2019. ටැක්ස් කැපිල 1760000 අතට ආව.



    අනුරාධ, උඹට ලක්‍ෂ 20 හම්බ උණා නම් ඇයි උඹ එළකිරි එකේ ත්රෙඅඩ්ස් දදා සල්ලි ඉල්ලන්නේ ?
     
    • Haha
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    .

    අනුරාධ, උඹට ලක්‍ෂ 20 හම්බ උණා නම් ඇයි උඹ එළකිරි එකේ ත්රෙඅඩ්ස් දදා සල්ලි ඉල්ලන්නේ ?
    එක එක ෆොන්සො බන්. අනුරාදයටම එකවුන්ට් තියෙනව 10කටත් වැඩි.
    ------ Post added on Sep 29, 2023 at 9:13 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,080
    34,618
    113
    ලංකාවේ ලොතරැයි ගන්නවා තරම් මෝඩකමක් තවත් නෑ. නිකං ආසාවට වගේ ඉඳලා හිටලා එකක් දෙකක් ගන්න එක වෙනම දෙයක්. සමහර එදා වේලා ටුවර්ස් පොරවල් ඉන්නවා දවසට ලොතරැයි 5-6 ගන්න.