ජයලත්ට ජනපතිගෙන් ලක්‍ෂ 50ක්
එංගලන්තයේදී හිදිසි හෘදයාබාධයකට ලක්ව රෝහල් ගත කර සිටින එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයලත් ජයවර්ධන මහතාට හදිසි ශල්‍ය කර්මය සිදු කිරීම සඳහා අවශ්‍ය රුපියල් ලක්‍ෂ 50ක මුදලක් ජනාධිපති අරමුදලින් ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.
ජයලත් ජයවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව රාජපක්‍ෂ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.
sourse- lankapublishernews