මචං ලා ප්රවීණ රංගවේදී ජයලත් මනෝරත්න නැති වෙලාද ??:confused::confused:
S sameensilva Active member May 24, 2011 541 190 43 Aug 6, 2019 #1 මචං ලා ප්රවීණ රංගවේදී ජයලත් මනෝරත්න නැති වෙලාද ??
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Aug 6, 2019 #3 පට්ට ගැහිල්ලක්නේ ගහන්නේ.ලංකාවෙ කලා කාරයෝ විහින් ලෙඩවෙන්නේ.බීලම තමා මැරෙන්නේ..ටැලන්ට් ඵක තිබ්බට වැඩක් නෑ තමන්ගෙ ජීවිතය ගැන හිතන්නෙ නැත්නම්.
පට්ට ගැහිල්ලක්නේ ගහන්නේ.ලංකාවෙ කලා කාරයෝ විහින් ලෙඩවෙන්නේ.බීලම තමා මැරෙන්නේ..ටැලන්ට් ඵක තිබ්බට වැඩක් නෑ තමන්ගෙ ජීවිතය ගැන හිතන්නෙ නැත්නම්.
S sameensilva Active member May 24, 2011 541 190 43 Aug 6, 2019 #4 fake news lu නැතිවෙලා නැහැලු ...ගොඩක් share කරනවා නැතිවෙලා කියල
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Aug 6, 2019 #6 sameensilva said: නැතිවෙලා නැහැලු ...ගොඩක් share කරනවා නැතිවෙලා කියල Click to expand... දැන්වත්.බේබදුකම නැති කරගත්තොත් තව කාලයක් ජීවත් වෙයි.
sameensilva said: නැතිවෙලා නැහැලු ...ගොඩක් share කරනවා නැතිවෙලා කියල Click to expand... දැන්වත්.බේබදුකම නැති කරගත්තොත් තව කාලයක් ජීවත් වෙයි.
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Aug 7, 2019 #8 මේ මනුස්සයා මං දන්න විදියට දැං 15 පාරක් විතර මැරිල ඇති